Opinion
Showing page 7 of 187 (2,797 articles)

රටේ ආර්ථික අර්බුදය ආණ්ඩුවට තේරෙන්නෙ නැද්ද? | Vipula Karunathilaka
ආණ්ඩුවේ ආයු කාලය මේ වන විට 40% ඉක්මවා ඇත. ඉතිරි 60% ආණ්ඩුව කරන්න යන්නේ කුමක්ද යන කරුණ මත 2029 මැතිවරණයේ ඉරණම තීරණය වනු ඇත.

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva
වැඩ කිරීමට වඩා උත්සවවලට මුල්තැන දෙන පසුගාමීත්වයෙන් රට නිදහස් කර ගැනීම මංගල වෙනුවෙන් කළ හැකි සැබෑ උපහාරයයි.

නිර්භීත දේශපාලනයේ ශ්‍රී ලාංකේය සලකුණ මංගල | Ideas front වීඩියෝවක්
මංගල සමරවීර 5 වැනි ගුණානුස්මරණය අදයි

නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda
71 තරුණ කැරැල්ලේ සංකේතාත්මක ආරම්භය සනිටුහන් කළ 'සකුරා මල් පිපිලා' ගීතය පිටුපස ඇති ගෞරවනීය ජීවිතය උදෙසා වූ සටන සහ සමුරායි අර්ථය.

මේ අයියලාගේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මට 'මාර ප්‍රශ්නයක්' | Kusal Perera
22 වැනි සංශෝධනයට එරෙහි විපක්ෂයේ ඝෝෂාව පිටුපස ඇති සැබෑ උවමනාව සහ ලාංකේය පක්ෂ දේශපාලනය වෙළාගත් වැඩවසම් කුල-ආගමික බෙදීම් පිළිබඳ විග්‍රහයක්.

ලෝක යුද අවදානම සහ ආර්ථික කම්පනය හමුවේ ලංකාව යා යුතු මාවත | මිලින්ද මොරගොඩ පෙන්වාදෙයි
ඩොලරයේ ආධිපත්‍යය, ඩ්‍රෝන යුද්ධ සහ ඉන්ධන අර්බුදය මැද කුඩා රටවල පැවැත්ම

මගේ නන්දා - චින්තන ධර්මදාස
පුරුෂ කේන්ද්‍රීය පාරිශුද්ධ ප්‍රේමයේ අල්තාරය ගීතයෙන් ඔසවා තැබූ නන්දාගේ රොමාන්තික ලෝකයෙන් මිදී, සැබෑ මිනිස් ආශාවන් හඳුනාගත් අයුරු.

එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? ධර්ම විනයානුකූල විමසුමක් | කදුරුපොකුණේ සුමංගල හිමි
*වරදකරු ආරක්ෂා කිරීමත්, සියලු භික්ෂූන් පිට වරද පැටවීමත් යන අන්ත දෙකෙන් තොරව බුද්ධ විනය පෙන්වා දෙන මැදි පිළිවෙත.

නායකයෙකු සොයන පuzzle එක (18) : සජිත්ගේ 'Lady' | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහ අට වැන්නයි)

22 වන සංශෝධනයට මෙහෙම විරෝධයක් කුමට ද? | කුසල් පෙරේරා
හුදු දේශපාලන වාසි-අවාසි පදනම් කරගත් විරෝධතාවලින් ඔබ්බට ගොස් අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය උදෙසා සංශෝධන ගෙන ඒමට විපක්ෂය සහ නීතිඥ සංගමය සතු වගකීම.

'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි
*ජාතක පාලියේ එන ගාථාවක කොටසක් පමණක් උපුටා ගනිමින් සර්වසාධාරණ බුද්ධ නියමයක් ලෙස සමාජගත කිරීමේ සාවද්‍ය බව මූලාශ්‍රගතව පෙන්වා දීමක්.

ඉන්දු-චීන බල අරගලයට විසඳුම කළමනාකරණයද? විශ්වාසය ගොඩනැගීමද? | මිලින්ද මොරගොඩට ප්‍රතිචාරයක් !
මිලින්ද මොරගොඩගේ ආසියානු දැක්මට චීන මහාචාර්ය හුවාන්ග් යුන්සොන්ග්ගෙන් ප්‍රතිචාරයක්

22 සැබෑ අභිමතාර්ථය ස්වාධීන අධිකරණයක් පිලිබද නව සමාජ ගිවිසුමක් ද? | Athulasiri Samarakoon
*විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හුදු වයස් සීමාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, ආයතනික ආරක්ෂාව සහ අධිකරණ ස්වාධීනත්වය උදෙසා පුළුල් ප්‍රතිසංස්කරණයකට එළඹිය යුතු ඓතිහාසික අවස්ථාවකි.

නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි
වීරයන් පස්සේ ගොස් අර්බුදයට නොවැටී ස්වයං විවේචනයකට එළඹීමේ වැදගත්කම ගැන සංවාදයක්

විනිසුරු විශ්‍රාම වයසට ජනමත විචාරණයක් ! : සජිත්ගේ යෝජනාවේ හිස්තැන කුසල් පෙරේරා පෙන්වයි!
*ව්‍යවස්ථානුකූලභාවය මනිනු වෙනුවට ආණ්ඩුව කෙරෙහි ඇති තාවකාලික කේන්තිය හෝ කැමැත්ත පමණක් මනින ජනමත විචාරණයක ඇති නිෂ්ඵලභාවය.


