The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 9 of 187 (2,797 articles)

ලාල්ගේ කශේරුව හා අන්දමන්ද වියත්තු | කේ. ඩබ්ලිව්. ජනරංජන
Opinion

ලාල්ගේ කශේරුව හා අන්දමන්ද වියත්තු | කේ. ඩබ්ලිව්. ජනරංජන

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ තියුණු මතභේද

The Leader Deskabout 2 months ago
මැතිවරණ කොමිසමේ හිටපු සභිකයන් සියල්ල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ | කුසල් පෙරේරා
Opinion

මැතිවරණ කොමිසමේ හිටපු සභිකයන් සියල්ල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ | කුසල් පෙරේරා

වසර අටකට වැඩි කාලයක් ජනතා පරමාධිපත්‍ය අහෝසි කළ පළාත් සභා මැතිවරණ අර්බුදයේ දේශපාලන ඇත්ත

The Leader Deskabout 2 months ago
අධිකරණ ස්වාධීනත්වය සහ විශ්‍රාම වයස ගැන මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විශේෂ විග්‍රහයක්!
Opinion

අධිකරණ ස්වාධීනත්වය සහ විශ්‍රාම වයස ගැන මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විශේෂ විග්‍රහයක්!

*වත්මන් විනිසුරුවරුන් හැර නව පත්වීම්වලට පමණක් විශ්‍රාම වයස අදාළ වන පරිදි 22 වන සංශෝධනය වෙනස් කිරීමට යෝජනාවක්

The Leader Deskabout 2 months ago
ජනමාධ්‍යයේ අනුල්ලංඝනීය වගකීම සහ සැබෑ මාධ්‍යකරණය ගැන සරෝජ් පතිරණගෙන් සටහනක්!
Opinion

ජනමාධ්‍යයේ අනුල්ලංඝනීය වගකීම සහ සැබෑ මාධ්‍යකරණය ගැන සරෝජ් පතිරණගෙන් සටහනක්!

ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොගොස් තිත්ත ඇත්ත ඇති සැටියෙන් සමාජයට පෙන්වා දීමේ තීරණාත්මක අවශ්‍යතාව

The Leader Deskabout 2 months ago
'හර්තාලය'! ආණ්ඩු බලය ගැන හීන දකින විපක්ෂයේ දැන ගැනීම පිණිසයි | කුසල් පෙරේරා
Opinion

'හර්තාලය'! ආණ්ඩු බලය ගැන හීන දකින විපක්ෂයේ දැන ගැනීම පිණිසයි | කුසල් පෙරේරා

අගමැති ඩඩ්ලිගේ ආණ්ඩුව හිරිවට්ටමින් ජනතා ඉල්ලීම් දිනාගත් 1953 අගෝස්තු හර්තාලයේ ඓතිහාසික හා දේශපාලන සමාලෝචනය

The Leader Deskabout 2 months ago
බලය බෙදීම ගැන සවිඥානික නොවුනොත් ළඟම එන ට්‍රෝජන් අශ්වයා …
Opinion

බලය බෙදීම ගැන සවිඥානික නොවුනොත් ළඟම එන ට්‍රෝජන් අශ්වයා …

ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර පවතින සෙවුටා සහ මෙලිලා දේශසීමා අර්බුදය මෙන්ම ගෝලීය වශයෙන් සිදුවන භූදේශපාලනික වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර දේශපාලනය සහ මානව සංක්‍රමණ පිළිබඳව සමාජය තුළ විවිධ මතවාද පවතී.

The Leader Deskabout 2 months ago
ගෑනු නිරුවත ලැජ්ජාවක් වෙන්නේ ඇයි?: උමාරියාගේ සිද්ධිය ගැන චින්තන ධර්මදාසගෙන් දැඩි සමාජ විග්‍රහයක්!
Opinion

ගෑනු නිරුවත ලැජ්ජාවක් වෙන්නේ ඇයි?: උමාරියාගේ සිද්ධිය ගැන චින්තන ධර්මදාසගෙන් දැඩි සමාජ විග්‍රහයක්!

*ප්‍රසංග වේදිකාවේ අහම්බ නිරාවරණයන් හමුවේ මතු වන පරපීඩක කාමුකත්වය සහ සමාජ මාධ්‍ය විකෘති තෘප්තිය

The Leader Deskabout 2 months ago
අපරාධ රාජ්‍යයේ අක්මුල් සෙවීම සරල නැත: නුරම්බර්ග් නඩුවෙන් ලංකාවට පාඩමක්! | Mahesh Hapugoda
Opinion

අපරාධ රාජ්‍යයේ අක්මුල් සෙවීම සරල නැත: නුරම්බර්ග් නඩුවෙන් ලංකාවට පාඩමක්! | Mahesh Hapugoda

*විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය සහ යුක්තිය ඉටුකිරීමේ අභියෝගය ගැන මහේෂ් හපුගොඩගෙන් දේශපාලන-මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

The Leader Deskabout 2 months ago
ද්‍රව්‍යමය වාසිවලට පාවා නොදෙන මනුෂ්‍යත්වය හමුවේ ආයෙමත් ජිවිතය හමුවෙවි
Opinion

ද්‍රව්‍යමය වාසිවලට පාවා නොදෙන මනුෂ්‍යත්වය හමුවේ ආයෙමත් ජිවිතය හමුවෙවි

කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මානව සබඳතා සහ 'ආදරය' නැමැති හැඟීම අනාගතයේදී මුහුණ දෙන

The Leader Deskabout 2 months ago
පොදු ප්‍රවාහනය ගොඩදාන්න බස් රථ 3,000ක මෙට්‍රෝ ජාලයක් ඕනෑ: Advocata ප්‍රධානී ධනනාත් ප්‍රනාන්දු පවසයි! (වීඩියෝ )
Opinion

පොදු ප්‍රවාහනය ගොඩදාන්න බස් රථ 3,000ක මෙට්‍රෝ ජාලයක් ඕනෑ: Advocata ප්‍රධානී ධනනාත් ප්‍රනාන්දු පවසයි! (වීඩියෝ )

පෞද්ගලික වාහන ගෙදර තබා ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කරවා ගැනීමේ ප්‍රායෝගික ඩිජිටල් විසඳුම්

The Leader Deskabout 2 months ago
'දූෂණය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න' : ආචාර්ය ලයනල් බෝපගේගෙන් විශේෂ මතවාදී විග්‍රහයක්!
Opinion

'දූෂණය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න' : ආචාර්ය ලයනල් බෝපගේගෙන් විශේෂ මතවාදී විග්‍රහයක්!

ලෝකයේ කිසිදු දේශපාලන ක්‍රමයක් දූෂණයෙන් නිදහස් නැත: කියුබාව, චීනය සහ චිලී රාජ්‍යයන්හි අත්දැකීම් ඇසුරින් කළ පුළුල් විමසුමක්

The Leader Deskabout 2 months ago
ජනමත විචාරණයක් ආවොත් දිනන්නේ කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Opinion

ජනමත විචාරණයක් ආවොත් දිනන්නේ කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

*1982 සහ 2001 අතීත අත්දැකීම් හමුවේ ජනමත විචාරණයක දේශපාලනික සහ සමාජයීය අවදානම

The Leader Deskabout 2 months ago
විෂ්ණු වාසු TV සුප්‍රීම් ‘Machan’ වැඩසටහනේදී කළ ආන්දෝලනාත්මක අනාවරණය! (වීඩියෝ)
Opinion

විෂ්ණු වාසු TV සුප්‍රීම් ‘Machan’ වැඩසටහනේදී කළ ආන්දෝලනාත්මක අනාවරණය! (වීඩියෝ)

'I am Sri Lankan' අනන්‍යතාවය සහ සංස්කෘතික පිරිහීම ගැන ජාතික සංවාදයක්!

The Leader Deskabout 2 months ago
නායකයෙකු සොයන පuzzle එක : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Opinion

නායකයෙකු සොයන පuzzle එක : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහසයවැන්න)

The Leader Deskabout 2 months ago
නව සත්ත්ව සුබසාධන පනත හමුවේ සමාජ වගකීම සහ නීතිමය රාමුව!
Opinion

නව සත්ත්ව සුබසාධන පනත හමුවේ සමාජ වගකීම සහ නීතිමය රාමුව!

*වසර 119ක් පැරණි ආඥා පනත වෙනුවට සත්ත්ව හිංසනය වැළැක්වීමට නව නීති සම්පාදනය කෙරෙයි

The Leader Deskabout 2 months ago