The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 10 of 187 (2,797 articles)

AI යුගයේ ආදරය, ලිංගිකත්වය සහ අනාගත සමාජ පෙරළිය ගැන දීප්තිගෙන් විග්‍රහයක්!
Opinion

AI යුගයේ ආදරය, ලිංගිකත්වය සහ අනාගත සමාජ පෙරළිය ගැන දීප්තිගෙන් විග්‍රහයක්!

තාක්ෂණික දියුණුව හමුවේ මුදල්, දේශපාලනය සහ මනුෂ්‍ය සබඳතා වෙනස් වන අයුරු

The Leader Deskabout 2 months ago
ඥානසිරි කොත්තිගොඩගේ අලුත් පොත ගැන රෝහිත භාෂණගෙන් සුවිශේෂ විග්‍රහයක්!
Opinion

ඥානසිරි කොත්තිගොඩගේ අලුත් පොත ගැන රෝහිත භාෂණගෙන් සුවිශේෂ විග්‍රහයක්!

දශක තුනහමාරකට පසු පසමිතුරු දේශපාලන ධාරාවන් අතර සුවිශේෂී ප්‍රත්‍යාවලෝකනයක්

The Leader Desk2 months ago
ඇමෙරිකා-ඉරාන ගැටුම සහ නූතන යුද සංග්‍රාමයේ වෙනස්වන ස්වරූපය! | මිලින්ද මොරගොඩ
Opinion

ඇමෙරිකා-ඉරාන ගැටුම සහ නූතන යුද සංග්‍රාමයේ වෙනස්වන ස්වරූපය! | මිලින්ද මොරගොඩ

මිලිටරි බලය පමණක් දේශපාලනික ජයග්‍රහණය තහවුරු නොකරන බව ඉරාන අර්බුදයෙන් පැහැදිලි වෙයි

The Leader Desk2 months ago
රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර
Opinion

රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර

පූජිත් සහ හේමසිරිගේ තීන්දු හමුවේ රාජ්‍ය සේවයේ අනාගත පැවැත්ම ගැන මතුවන නීතිමය ප්‍රශ්නාර්ථය

The Leader Desk2 months ago
'කවුද හිතුවේ අපේ රටට මෙහෙම වෙයි කියලා'! - ආරම්බම් වීඩියෝවක්
Opinion

'කවුද හිතුවේ අපේ රටට මෙහෙම වෙයි කියලා'! - ආරම්බම් වීඩියෝවක්

අවිධිමත් පොදු ප්‍රවාහනය වෙනුවට 'මෙට්‍රෝ බස්' විප්ලවය: සිංගප්පූරු ආකෘතිය ශ්‍රී ලංකාවට!

The Leader Desk2 months ago
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon
Opinion

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon

*දශක ගණනාවක් පැරණි නීති රාමුව සහ පරිපාලනමය ප්‍රමාදයන් විශ්වවිද්‍යාලවල ඉදිරි ගමනට බාධාවක්

The Leader Desk2 months ago
ත්‍රීවිල් රියදුරන්ද පුරවැසියෝය නියාමනයට වහාම මැදිහත් වෙන්න
Opinion

ත්‍රීවිල් රියදුරන්ද පුරවැසියෝය නියාමනයට වහාම මැදිහත් වෙන්න

මෙරට ක්‍රියාත්මක වන ඇප් පාදක ප්‍රවාහන සහ සේවා සපයන සමාගම්වල ලාභාංශ මෑතකාලීනව පනස් ප්‍රතිශතයකට වඩා ඉහළ ගොස් ඇති පසුබිමක, එමඟින් දේශීය ශ්‍රම බලකායට සහ පාරිභෝගිකයාට සිදුවන සමාජ-ආර්ථික බලපෑම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් "Ideas Front" සංවාදාත්මක වැඩසටහන හරහා සාකච්ඡාවට ලක් කර තිබේ.

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස : සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? | ලයනල් බෝපගේ
Opinion

විනිසුරු විශ්‍රාම වයස : සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? | ලයනල් බෝපගේ

නඩු ලක්ෂ 11ක ගොඩගැසීම සහ බන්ධනාගාර අර්බුදය හමුවේ නීතිඥයන්ට සහ ආණ්ඩුවට පමණක් සීමා වූ ව්‍යවස්ථාපිත සංවාදයක අඩුව

The Leader Desk2 months ago
2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda
Opinion

2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda

*දේශීය මුදලින් සිදුවන අධිවේගී මාර්ග සංවර්ධනය සහ බදු මුදල්වලට ලැබෙන ජනතා තෘප්තිය

The Leader Desk2 months ago
පාස්කු තීන්දුවේ බහුතර සහ සුළුතර මත: පූජිත්- හේමසිරි නඩු තීන්දුව ගැන Satahan Radio විග්‍රහයක්!
Opinion

පාස්කු තීන්දුවේ බහුතර සහ සුළුතර මත: පූජිත්- හේමසිරි නඩු තීන්දුව ගැන Satahan Radio විග්‍රහයක්!

සාපරාධී නොතකා හැරීම වෙනුවෙන් පැනවූ මරණ දඬුවම සහ විත්ති පාර්ශ්වයේ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා තීරණය

The Leader Desk2 months ago
2026 රාජ්‍ය නොවන සංවිධාන පනත සහ ප්‍රජාතන්ත්‍රවාදී බල තුලනය ගැන මිලින්ද සමග කතාබහක්
Opinion

2026 රාජ්‍ය නොවන සංවිධාන පනත සහ ප්‍රජාතන්ත්‍රවාදී බල තුලනය ගැන මිලින්ද සමග කතාබහක්

නව පනත් හරහා තහනම් පැනවීමට වඩා පවතින නීති පද්ධතිය තුළ විනිවිදභාවය පවත්වාගැනීමේ වැදගත්කම

The Leader Desk2 months ago
ආණ්ඩුවේ සාර්ථකත්වය සහ ප්‍රතිසංස්කරණ අපේක්ෂාව | Athulasiri Samarakoon
Opinion

ආණ්ඩුවේ සාර්ථකත්වය සහ ප්‍රතිසංස්කරණ අපේක්ෂාව | Athulasiri Samarakoon

*පාස්කු විමර්ශන සහ බදු පරිපාලනය යම් ප්‍රගතියක් පෙන්වද්දී ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවමත් ප්‍රමාදයි

The Leader Desk2 months ago
අධිකරණ විශ්‍රාම වයස සංවාදය වෙනත් මාවතකට: වෘත්තිකයන්ගේ අභිලාෂද? පොදුජන පීඩනයද?
Opinion

අධිකරණ විශ්‍රාම වයස සංවාදය වෙනත් මාවතකට: වෘත්තිකයන්ගේ අභිලාෂද? පොදුජන පීඩනයද?

විනිසුරු විශ්‍රාම වයස පස්සෙන් යන බුද්ධිමය සංවාදවලට වඩා මහපොළොවේ ප්‍රායෝගික ජනපීඩනය දේශපාලනයට විෂය විය යුතුයි

The Leader Desk2 months ago
ගෝලීය තරුණ අරගල, මූල්‍ය යුද්ධ සහ ‘Sugar Daddy’ සංස්කෘතියේ ඇත්ත තත්ත්වය: දීප්ති කුමාරගෙන් ගැඹුරු විශ්ලේෂණයක්
Opinion

ගෝලීය තරුණ අරගල, මූල්‍ය යුද්ධ සහ ‘Sugar Daddy’ සංස්කෘතියේ ඇත්ත තත්ත්වය: දීප්ති කුමාරගෙන් ගැඹුරු විශ්ලේෂණයක්

ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයන් හෙල්ලීමට අරාජික අරගලවලට නොහැකි බවටත්, යුද්ධ පිටුපස ඇත්තේ මූල්‍ය වෙළඳපොළ පාලනය බවටත් අනාවරණයක්

The Leader Desk2 months ago
කතරගම පාද යාත්‍රාවේ සුනඛයා නිසා සෞදියේදී හිරේ ගිය ලාංකිකයා: රජයේ මැදිහත්වීම සහ අපේ වගකීම | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

කතරගම පාද යාත්‍රාවේ සුනඛයා නිසා සෞදියේදී හිරේ ගිය ලාංකිකයා: රජයේ මැදිහත්වීම සහ අපේ වගකීම | අජිත් පැරකුම් ජයසිංහ

සමාජ මාධ්‍ය හැඟීම්බරව භාවිත කිරීමේ බරපතළ ආදීනව සහ විදේශීය සයිබර් නීතිවල තදබව

The Leader Desk2 months ago