The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 8 of 187 (2,797 articles)

අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්
Opinion

අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්

ජනාධිපති මාධ්‍ය ඒකකය සම්පූර්ණ වීඩියෝව වසන් කරද්දී, සැබෑ ගැටලුව මඟහැර විධායක බලය පෙන්වීමට ගිය බවට නීතිඥ ප්‍රජාවෙන් චෝදනා.

The Leader Deskabout 2 months ago
The story of the Trojan Horse - ට්‍රෝජන් අශ්වයාගේ කතාව | Saliya Pieris
Opinion

The story of the Trojan Horse - ට්‍රෝජන් අශ්වයාගේ කතාව | Saliya Pieris

ඩේවිඩ් කරුණාරත්න විසින් ‘රණබිම’ නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් සුප්‍රසිද්ධ කාව්‍යයෙහි හි

The Leader Deskabout 2 months ago
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තද? | Vipula Karunathilaka
Opinion

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තද? | Vipula Karunathilaka

* විවේචකයන් නිහඬ කිරීම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් මත පමණක් යැපෙමින් ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් පාලනයක සැබෑ අනතුර.

The Leader Deskabout 2 months ago
'පැරණි සටන් පාඨවලින් විපක්ෂයට දැන් බලය ගන්න බෑ' - දීප්ති කුමාර ගුණරත්න
Opinion

'පැරණි සටන් පාඨවලින් විපක්ෂයට දැන් බලය ගන්න බෑ' - දීප්ති කුමාර ගුණරත්න

සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවල කාලවර්ණනාව අවසන් වීම.

The Leader Deskabout 2 months ago
සියයට 42 කේ ජනාධිපති වටා ලංකාව කරකැවීම හෙවත් ‘වානම් වා පෝනම් පෝ’ 22
Opinion

සියයට 42 කේ ජනාධිපති වටා ලංකාව කරකැවීම හෙවත් ‘වානම් වා පෝනම් පෝ’ 22

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමේ 22 වැනි සංශෝධනය පිටුපස ඇති දේශපාලන පැවැත්මේ උගුල සහ නීතිඥ සංගමය හමුවේ කළ ප්‍රකාශවල සැබෑ අරුත.

The Leader Deskabout 2 months ago
එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? | ලයනල් බෝපගේ
Opinion

එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? | ලයනල් බෝපගේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් වෙනුවට දුප්පත් ප්‍රවාහකයන් පමණක් බිලිවන සහ අපරාධ වැළැක්වීමට අසමත් වූ එල්ලුම් ගහ යළි ගෙන ඒමේ ප්‍රතිවිපාක.

The Leader Deskabout 2 months ago
වෙනස් මත ඉවසන්න බැරි සමාජයක අඳුරු යථාර්ථය | Saroj Pathirana
Opinion

වෙනස් මත ඉවසන්න බැරි සමාජයක අඳුරු යථාර්ථය | Saroj Pathirana

ආණ්ඩු පක්ෂ - විපක්ෂ අන්තවාදී අදහස් අතර සිරවූ 22 වැනි සංශෝධනය සහ සමාජ මාධ්‍ය හැසිරීම

The Leader Deskabout 2 months ago
නායකයෙකු සොයන පuzzle එක (17) : සජිත්ගේ පියානෝව සහ පිත්ත | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Opinion

නායකයෙකු සොයන පuzzle එක (17) : සජිත්ගේ පියානෝව සහ පිත්ත | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දාහත් වැන්නයි)

The Leader Deskabout 2 months ago
"විධායක ජනාධිපති ධූරයට අත තිබ්බොත් රට ආයෙත් පස්සට!" - දීප්ති කුමාර ගුණරත්න
Opinion

"විධායක ජනාධිපති ධූරයට අත තිබ්බොත් රට ආයෙත් පස්සට!" - දීප්ති කුමාර ගුණරත්න

විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යාම, එහි අහෝසි කිරීම සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනාගතය පිළිබඳව වර්තමාන දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇත.

The Leader Deskabout 2 months ago
සුක්කානම අතහැර පැදවීම | මහාචාර්ය චරිත හේරත්
Opinion

සුක්කානම අතහැර පැදවීම | මහාචාර්ය චරිත හේරත්

විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනයෙන් මතුවන ව්‍යවස්ථාමය අර්බුදය, නීති ක්ෂේත්‍රයේ විරෝධය සහ සමාජ මාධ්‍ය මායාව

The Leader Deskabout 2 months ago
ඉදිරියට එන සැබෑ අර්බුදය ජාතිය හෝ ආගම නොවේ: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියේ දී කළ අනාවැකියක්!
Opinion

ඉදිරියට එන සැබෑ අර්බුදය ජාතිය හෝ ආගම නොවේ: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියේ දී කළ අනාවැකියක්!

දේශගුණික විපර්යාස, මුහුදු ඛාදනය සහ නායයෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ජනාවාස සිතියම වෙනස් වන හැටි

The Leader Deskabout 2 months ago
මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda
Opinion

මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව ඇති සැබෑ දේශපාලන සහ සදාචාරාත්මක වුවමනාව

The Leader Deskabout 2 months ago
සිරගෙවල් පුරවන්නේ නැති, නඩු ගොඩගැසෙන්නේ නැති ස්විට්සර්ලන්තයෙන් අපට පාඩමක්! | Ajith Parakum
Opinion

සිරගෙවල් පුරවන්නේ නැති, නඩු ගොඩගැසෙන්නේ නැති ස්විට්සර්ලන්තයෙන් අපට පාඩමක්! | Ajith Parakum

අපරාධවලින් 90%ක් විනිසුරුවරුන් වෙත නොගොස් විසඳන සහ කෙටි සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය දෙන ස්විස් මොඩලය

The Leader Deskabout 2 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?
Opinion

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?

22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සේවා කාලය දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට සහ පද්ධතියේ කාර්යක්ෂමතාවයට බලපාන හැටි

The Leader Deskabout 2 months ago
අනුරට ඇති අභියෝගය | Uvindu Kurukulasuriya
Opinion

අනුරට ඇති අභියෝගය | Uvindu Kurukulasuriya

මැකියාවෙලී සහ ග්‍රාම්ෂිගේ දාර්ශනික මතවාද උපුටා දක්වමින් අනුරතන්ත්‍රයේ ක්‍රියාකලාපය ගැන විවේචනයක්

The Leader Deskabout 2 months ago