The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 12 of 187 (2,797 articles)

විනිසුරු විශ්‍රාම වයස උසස් කිරීම ස්වාභාවික යුක්තිධර්මයට පටහැණියි: "හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්!" - ප්‍රවීණ නීතිඥ අනුර හෑගොඩ
Opinion
The Leader Desk2 months ago
'ශ්‍රී ලංකා මනුහිතකාමී නිදහස් ජන සමාජය' වෙත ගමන් යාම | Kusal Perera
Opinion

'ශ්‍රී ලංකා මනුහිතකාමී නිදහස් ජන සමාජය' වෙත ගමන් යාම | Kusal Perera

“ජාතික සංවර්ධනය යනු ශීලාචාර, විනය ගරුක, පරාර්ථකාමී සමාජයක අතිකාල කිරීමට හෝ වෙනත් අතුරු රැකියා, ආදායම් මාර්ග සෙවීමට බල නොකෙරෙන,

The Leader Desk3 months ago
'Cast the First Stone' මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ චිත්‍ර ප්‍රදර්ශනය ; ජූලි 23 දා ඇරඹේ
Opinion

'Cast the First Stone' මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ චිත්‍ර ප්‍රදර්ශනය ; ජූලි 23 දා ඇරඹේ

* 1983 කළු ජූලියේ 43 වැනි අනුස්මරණය නිමිත්තෙන් සමාජ-දේශපාලන ද්විත්ව ප්‍රමිතීන් ප්‍රශ්න කෙරෙන නවතම කලා ප්‍රවේශයක්

The Leader Desk3 months ago
සමාජ ප්‍රාග්ධනය කොයිබටද? | මහාචාර්ය චරිත හේරත්
Opinion

සමාජ ප්‍රාග්ධනය කොයිබටද? | මහාචාර්ය චරිත හේරත්

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ පසුගිය සතියේ මා ඉදිරිපත් කළ අදහසක් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවය.

The Leader Desk3 months ago
මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේම ද? | Athulasiri Samarakoon
Opinion

මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේම ද? | Athulasiri Samarakoon

'මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේමයි' යන ප්‍රකාශය අද මෙරට දේශපාලන සංවාදය තුළ අපට බහුලව ඇසෙන අදහසක් බව පෙනෙයි.

The Leader Desk3 months ago
වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Opinion

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

රනිල් ජනාධිපති වී අයි.එම්.එෆ්. පළමු වාරිකය අනුමත කරගන්න දඟලද්දී ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ ලොක්කා හොර රහසේ ලංකාවට ආවේය.

The Leader Desk3 months ago
ලෝක බල තුලනය වෙනස් වන මොහොතක, ඉන්දියාව සහ චීනය ආසියාවේ අනාගතය තීරණය කරන්නේ කෙසේද? | මිලින්ද මොරගොඩ
Opinion

ලෝක බල තුලනය වෙනස් වන මොහොතක, ඉන්දියාව සහ චීනය ආසියාවේ අනාගතය තීරණය කරන්නේ කෙසේද? | මිලින්ද මොරගොඩ

පැරණි නීති සහ ඇමරිකානු බලය දෙදරුම් කන යුගයක, ආසියාවේ ස්ථාවරත්වයට නව මාවතක්.

The Leader Desk3 months ago
ලංකාවේදී වැඩිපුර සුදුයි; ඕස්ට්‍රේලියාවේදී වැඩිපුර කළුයි! - දෙරටක කොන් වූ බර්ගර් ජාතිකයන්ගේ හදවතේ අරගලය කරළියට
Opinion

ලංකාවේදී වැඩිපුර සුදුයි; ඕස්ට්‍රේලියාවේදී වැඩිපුර කළුයි! - දෙරටක කොන් වූ බර්ගර් ජාතිකයන්ගේ හදවතේ අරගලය කරළියට

"1956 සිංහල පමණයි ප්‍රතිපත්තියෙන් ඇරඹි බර්ගර් ප්‍රජාවේ ඛේදවාචකය" - පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මෙහෙයවූ සංවාදයකදී ප්‍රකට මාධ්‍යවේදී ලැරී මාෂල්ගෙන් සංවේදී අනාවරණයක්

The Leader Desk3 months ago
ප්‍රතිපත්ති වෙනුවට මැතිවරණ දිනවන්නේ වෛරය ප්‍රාග්ධනය කරගෙනයි ; දෙවන නිදහස් සටනක් අවශ්‍ය ඇයි ? IF - Smart Casual විශේෂ වැඩසටහන
Opinion

ප්‍රතිපත්ති වෙනුවට මැතිවරණ දිනවන්නේ වෛරය ප්‍රාග්ධනය කරගෙනයි ; දෙවන නිදහස් සටනක් අවශ්‍ය ඇයි ? IF - Smart Casual විශේෂ වැඩසටහන

"බමුණු කුලය බිඳ වැටී මධ්‍ය මහා විද්‍යාලවල දරුවන් කැබිනට්ටුවට ඇවිත්" - ටී වී සුප්‍රීම් 'IF - Smart Casual' වැඩසටහනේදී දේශපාලන විචාරක විපුල කරුණාතිලකගෙන් සහ සමබිම පක්ෂයේ නායක, දීප්ති කුමාර ගුණරත්න ගෙන් දැඩි විවේචනයක්

The Leader Desk3 months ago
'තාප්පවල ලියපු 'සිරකරුවෝ මනුෂ්‍යයෝය' බෝඩ් ලෑල්ලට විතරද? - හිරගෙවල්වල මානව හිමිකම් ඛේදවාචකය ඉම්තියාස් කරළියට ගනියි
Opinion

'තාප්පවල ලියපු 'සිරකරුවෝ මනුෂ්‍යයෝය' බෝඩ් ලෑල්ලට විතරද? - හිරගෙවල්වල මානව හිමිකම් ඛේදවාචකය ඉම්තියාස් කරළියට ගනියි

"1979 සිට අද දක්වා නිර්දේශ කුණු කූඩයට දාලා; රැඳවියන්ගේ වාතාශ්‍රය සහ මූලික අයිතීන් සහමුලින්ම බිඳ වැටිලා"

The Leader Desk3 months ago
හැම ආණ්ඩුවක්ම වගකිව යුතු මීගමු ඛේදවාචකයට පසු..... | කුසල් පෙරේරා
Opinion

හැම ආණ්ඩුවක්ම වගකිව යුතු මීගමු ඛේදවාචකයට පසු..... | කුසල් පෙරේරා

මීගමුව බන්ධනාගාරයේ “ප්‍රචණ්ඩත්වය” ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා

The Leader Desk3 months ago
ලෝක බැංකුව දුන්නු ලේබලයෙන් ලංකාව අමාරුවේ වැටෙයි! - සහනදායී අඩු පොලී ණය අහිමි වීමේ බරපතළ ආර්ථික අනතුර මිලින්ද මොරගොඩ හෙළි කරයි
Opinion

ලෝක බැංකුව දුන්නු ලේබලයෙන් ලංකාව අමාරුවේ වැටෙයි! - සහනදායී අඩු පොලී ණය අහිමි වීමේ බරපතළ ආර්ථික අනතුර මිලින්ද මොරගොඩ හෙළි කරයි

"ඉහළ මැදි ආදායම්" රටක් වීම සතුටක් නෙවෙයි, උගුලක්; මෙතැන් සිට අපට ණය ගන්න වෙන්නේ ඉහළ වාණිජ පොලියටයි

The Leader Desk3 months ago
''අරගලය" එහි අරමුණු ජයග්‍රහණය කළාද? | Athulasiri Samarakoon
Opinion

''අරගලය" එහි අරමුණු ජයග්‍රහණය කළාද? | Athulasiri Samarakoon

2022 ශ්‍රී ලංකාවේ ඇති වූ අරගලය පිළිබඳව අද වන විට නැවත නැවතත් මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ “අරගලය එහි අරමුණු ඉටු කර ගත්තේද?” යන්නයි.

The Leader Desk3 months ago
සිරකරුවන් ඝාතනයට ප්‍රීතිඝෝෂා නගන අයට 89 අත්දැකීම්වලින් පාඩමක් | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

සිරකරුවන් ඝාතනයට ප්‍රීතිඝෝෂා නගන අයට 89 අත්දැකීම්වලින් පාඩමක් | අජිත් පැරකුම් ජයසිංහ

මා මේ සටහන තබන්නේ 1985-92 කාලයේ 1989 ජවිපෙ කැරැල්ලට පෙර හා පසු සමයේ ලංකාවේ සෑම ආකාරයක ම සිර ගෙවල් හා වධකාගාරවල ජීවත් වී පණ රැක ගත් කැරැලිකරුවකු ලෙස ලබා ඇති අත්දැකීම් මත පදනම්වය.

The Leader Desk3 months ago