The Leader News
BREAKING
ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●ඉරාන ගායිකාවකට සහ කණ්ඩායමට කස පහර දඬුවම්●අයවැය සහ ආර්ථික අර්බුදය ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචන●BMW මෝටර් රථ නඩුවෙන් ජොන්ස්ටන් වරද පිළිගනී: දඩ සහ අත්හිටවූ සිරදඬුවම්●සිම්බාබ්වේහිදී දිවැසිවර යූබර්ට් ඒන්ජල් අත්අඩංගුවට: සන්සුන්ව සිටින ලෙස දේවස්ථානය ඉල්ලයි●

Opinion

Showing page 13 of 193 (2,886 articles)

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva
Opinion

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva

වැඩ කිරීමට වඩා උත්සවවලට මුල්තැන දෙන පසුගාමීත්වයෙන් රට නිදහස් කර ගැනීම මංගල වෙනුවෙන් කළ හැකි සැබෑ උපහාරයයි.

The Leader Desk3 months ago
නිර්භීත දේශපාලනයේ ශ්‍රී ලාංකේය සලකුණ මංගල | Ideas front වීඩියෝවක්
Opinion
The Leader Desk3 months ago
නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda
Opinion

නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda

71 තරුණ කැරැල්ලේ සංකේතාත්මක ආරම්භය සනිටුහන් කළ 'සකුරා මල් පිපිලා' ගීතය පිටුපස ඇති ගෞරවනීය ජීවිතය උදෙසා වූ සටන සහ සමුරායි අර්ථය.

The Leader Desk3 months ago
මේ අයියලාගේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මට 'මාර ප්‍රශ්නයක්' | Kusal Perera
Opinion

මේ අයියලාගේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මට 'මාර ප්‍රශ්නයක්' | Kusal Perera

22 වැනි සංශෝධනයට එරෙහි විපක්ෂයේ ඝෝෂාව පිටුපස ඇති සැබෑ උවමනාව සහ ලාංකේය පක්ෂ දේශපාලනය වෙළාගත් වැඩවසම් කුල-ආගමික බෙදීම් පිළිබඳ විග්‍රහයක්.

The Leader Desk3 months ago
ලෝක යුද අවදානම සහ ආර්ථික කම්පනය හමුවේ ලංකාව යා යුතු මාවත | මිලින්ද මොරගොඩ පෙන්වාදෙයි
Opinion

ලෝක යුද අවදානම සහ ආර්ථික කම්පනය හමුවේ ලංකාව යා යුතු මාවත | මිලින්ද මොරගොඩ පෙන්වාදෙයි

ඩොලරයේ ආධිපත්‍යය, ඩ්‍රෝන යුද්ධ සහ ඉන්ධන අර්බුදය මැද කුඩා රටවල පැවැත්ම

The Leader Desk3 months ago
මගේ නන්දා - චින්තන ධර්මදාස
Opinion

මගේ නන්දා - චින්තන ධර්මදාස

පුරුෂ කේන්ද්‍රීය පාරිශුද්ධ ප්‍රේමයේ අල්තාරය ගීතයෙන් ඔසවා තැබූ නන්දාගේ රොමාන්තික ලෝකයෙන් මිදී, සැබෑ මිනිස් ආශාවන් හඳුනාගත් අයුරු.

The Leader Desk3 months ago
එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? ධර්ම විනයානුකූල විමසුමක් | කදුරුපොකුණේ සුමංගල හිමි
Opinion

එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? ධර්ම විනයානුකූල විමසුමක් | කදුරුපොකුණේ සුමංගල හිමි

*වරදකරු ආරක්ෂා කිරීමත්, සියලු භික්ෂූන් පිට වරද පැටවීමත් යන අන්ත දෙකෙන් තොරව බුද්ධ විනය පෙන්වා දෙන මැදි පිළිවෙත.

The Leader Desk3 months ago
නායකයෙකු සොයන පuzzle එක (18) : සජිත්ගේ 'Lady' | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Opinion

නායකයෙකු සොයන පuzzle එක (18) : සජිත්ගේ 'Lady' | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහ අට වැන්නයි)

The Leader Desk3 months ago
22 වන සංශෝධනයට මෙහෙම විරෝධයක් කුමට ද? | කුසල් පෙරේරා
Opinion

22 වන සංශෝධනයට මෙහෙම විරෝධයක් කුමට ද? | කුසල් පෙරේරා

හුදු දේශපාලන වාසි-අවාසි පදනම් කරගත් විරෝධතාවලින් ඔබ්බට ගොස් අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය උදෙසා සංශෝධන ගෙන ඒමට විපක්ෂය සහ නීතිඥ සංගමය සතු වගකීම.

The Leader Desk3 months ago
'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි
Opinion

'අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;' යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි

*ජාතක පාලියේ එන ගාථාවක කොටසක් පමණක් උපුටා ගනිමින් සර්වසාධාරණ බුද්ධ නියමයක් ලෙස සමාජගත කිරීමේ සාවද්‍ය බව මූලාශ්‍රගතව පෙන්වා දීමක්.

The Leader Desk3 months ago
ඉන්දු-චීන බල අරගලයට විසඳුම කළමනාකරණයද? විශ්වාසය ගොඩනැගීමද? | මිලින්ද මොරගොඩට ප්‍රතිචාරයක් !
Opinion

ඉන්දු-චීන බල අරගලයට විසඳුම කළමනාකරණයද? විශ්වාසය ගොඩනැගීමද? | මිලින්ද මොරගොඩට ප්‍රතිචාරයක් !

මිලින්ද මොරගොඩගේ ආසියානු දැක්මට චීන මහාචාර්ය හුවාන්ග් යුන්සොන්ග්ගෙන් ප්‍රතිචාරයක්

The Leader Desk3 months ago
22 සැබෑ අභිමතාර්ථය ස්වාධීන අධිකරණයක් පිලිබද නව සමාජ ගිවිසුමක් ද? | Athulasiri Samarakoon
Opinion

22 සැබෑ අභිමතාර්ථය ස්වාධීන අධිකරණයක් පිලිබද නව සමාජ ගිවිසුමක් ද? | Athulasiri Samarakoon

*විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හුදු වයස් සීමාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, ආයතනික ආරක්ෂාව සහ අධිකරණ ස්වාධීනත්වය උදෙසා පුළුල් ප්‍රතිසංස්කරණයකට එළඹිය යුතු ඓතිහාසික අවස්ථාවකි.

The Leader Desk3 months ago
නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි
Opinion

නෝලන්ගේ ‘ද ඔඩිසි’ සිනමාවෙන් අපේ දේශපාලනය කියවන්නේ කොහොමද? දීප්ති TV සුප්‍රීම්හිදී පහදයි

වීරයන් පස්සේ ගොස් අර්බුදයට නොවැටී ස්වයං විවේචනයකට එළඹීමේ වැදගත්කම ගැන සංවාදයක්

The Leader Desk3 months ago
විනිසුරු විශ්‍රාම වයසට ජනමත විචාරණයක් ! : සජිත්ගේ යෝජනාවේ හිස්තැන කුසල් පෙරේරා පෙන්වයි!
Opinion

විනිසුරු විශ්‍රාම වයසට ජනමත විචාරණයක් ! : සජිත්ගේ යෝජනාවේ හිස්තැන කුසල් පෙරේරා පෙන්වයි!

*ව්‍යවස්ථානුකූලභාවය මනිනු වෙනුවට ආණ්ඩුව කෙරෙහි ඇති තාවකාලික කේන්තිය හෝ කැමැත්ත පමණක් මනින ජනමත විචාරණයක ඇති නිෂ්ඵලභාවය.

The Leader Desk3 months ago
අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්
Opinion

අධිකරණයේ ස්වාධීනත්වයට ඇති අභියෝගය ප්‍රශ්න කරන නීතිඥ සංගමයට තර්ජනයක්

ජනාධිපති මාධ්‍ය ඒකකය සම්පූර්ණ වීඩියෝව වසන් කරද්දී, සැබෑ ගැටලුව මඟහැර විධායක බලය පෙන්වීමට ගිය බවට නීතිඥ ප්‍රජාවෙන් චෝදනා.

The Leader Desk3 months ago