BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva

T

The Leader Desk

August 24, 2026 • 2:53 PM

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩ කිරීමට වඩා උත්සවවලට මුල්තැන දෙන පසුගාමීත්වයෙන් රට නිදහස් කර ගැනීම මංගල වෙනුවෙන් කළ හැකි සැබෑ උපහාරයයි.
  • COVID 19 ඔහුගේ දිවිය අවසන් කලද, රෝගය වැළඳීමට ආසන්න හේතුව වුයේ එම අවසාන මාසයේ වැඩිවූ ඔහුගේ සමාජමය කටයුතුයි.
  • “He died helping us escape,” he says of one fallen comrade.
  • It was COVID 19 that felled him, but had he remained secluded he may have avoided it.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔඩිසි චිත්‍රපටයේ පාඩමක් සිහිපත් කරමින්, මංගලගේ 5 වන ගුණසැමරුම දවසේ මහාචාර්ය රොහාන් සමරජීව ලියූ සංවේදී සහ ගැඹුරු දේශපාලන කියවීම.


ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඔඩිසි චිත්‍රපටයේ සටනකදී මැරුම් කෑ සගයෙකු ගැන ඔඩිස්සියස් මෙසේ කියයි: "ඔහු තම ජීවිතය කැප කලේ අපට නිදහස් වීමට උදව් කරමිනුයි. නිදහස් වීම තමයි ඔහුට කල හැකි ඉහලම ගෞරවය."

ලංකාවේ අපි වැඩ කිරීමට වඩා උත්සව, පෙරහැර, සැමරුම් වලට බර තබමු. මම රජයේ නිල දැරූ අවස්ථාවනදී උත්සවවල මුහුණ පෙන්නීමේ තෙරපුම හේතුවෙන් වැඩක් කර ගැනීමට වෙලාව හොයා ගැනීම අභියෝගයක් විය. එම නිසා ඔඩිසි චිත්‍රපටය පුරා දිවෙන මෙම ආතතිය මට වැදුනි.

අදට වැටෙන මා මිත්‍ර මංගල සමරවීරයන්ගේ අභාවයේ පස්වන සංවත්සරය ගැන සිතන විට මට ඉහත කරුණ සහනයක් විය. COVID 19 ඔහුගේ දිවිය අවසන් කලද, රෝගය වැළඳීමට ආසන්න හේතුව වුයේ එම අවසාන මාසයේ වැඩිවූ ඔහුගේ සමාජමය කටයුතුයි. එයට පාදක වුයේ ඔහු මුල්වී ගොඩනගමින් සිටි තරුණ කේන්ද්‍රීය ව්‍යාපාරයේ ඉදිරි ගමනයි. ඔහු තම ජීවිතය අහිමි කරගත්තේ අපගේ නිදහස වෙනුවෙනුයි යැයි කිව හැක.

අප කැප විය යුත්තේ උත්සව, සැමරුම් වෙනුවෙන්ද? නැත්නම් සම තත්ත්වයේ රටවල් ඉදිරියට යද්දී අප පසුගාමිත්වයේ හිර කර තබන බැඳුම් වලින් නිදහස් වීම වෙනුවෙන්ද?


“He died helping us escape,” he says of one fallen comrade. “We honor him by escaping.” – Odysseus, in Christopher Nolan’s Odyssey

We in Sri Lanka place a great importance on ceremonies. When I worked in government in official roles, ceremonial obligations were such that I could barely get any work done. Therefore, the tension between ritual and getting the work done that runs through Nolan’s Odyssey resonated.

As I thought of my friend Mangala Samaraweera’s fifth death anniversary, I had a little regret we had not commemorated it adequately. It was COVID 19 that felled him, but had he remained secluded he may have avoided it. The month before he died, the youth-centric movement he was catalyzing was gaining momentum. His social interactions proliferated. So one could say that he died helping us escape.

Should we put our energies into ceremonies, or should we focus on escaping from the dysfunctions that have kept us stagnant while most of our peer countries are getting the work done?

Rohan Samarajiva(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

උපුටා ගැනීම - Rohan Samarajiva ෆේස්බුක් පිටුවෙන්...

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගලට කරන ඉහළම ගෞරවය උත්සව සැමරීම නොව නිදහස් රටක් බිහිකිරීමයි | Rohan Samarajiva | The Leader