Opinion
Showing page 15 of 187 (2,797 articles)

අනුර-විජිත-හරිනි විදේශ ප්‍රතිපත්තියේ සාමූහික නියෝජිතභාවය සහ ජාති(ක)වාදී විකල්පයේ ප්‍රායෝගික සීමාව.. | Athulasiri Samarakoon
ජාත්‍යන්තර දේශපාලනයේ වත්මන් අවධිය හැඳින්විය හැක්කේ අවිනිශ්චිතතාවයේ, බල තරඟයේ සහ ව්‍යූහාත්මක පරිවර්තනයක යුගයක් ලෙසය.

'රණවිරුවෙක් කියලා සලකන්නේ යුද්ධ කාලේ ඇක්ටිව්ලි ක්‍රියාන්විතයෙ හිටපු කෙනෙකුටයි - සලේ එහෙම කෙනෙක් නෙමෙයි'
*සලේ පිළිබඳව දැන් රඟදැක්වෙන නාටකය ගැන හිටපු බුද්ධි නිලධාරියෙකුගෙන්*

මේවාට මොනවද වෙන්නේ? | කුසල් පෙරේරා
ජනාධිපති විසින් පත් කරනු ලබන “වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” විසින් වාර්ෂිකව කෙටුම්පත් කරන ඔවුන්ගේ 2026 වැඩපිළිවෙල “ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය” මගින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් වෙන් කිරීම් ඇතිව ඉකුත් ජනවාරි 27 වන දින යොමු කර ඇත.

දේශගුණික කැලඹීම, ආර්ථික අර්බුදය සහ භූ-දේශපාලනික අස්ථාවරත්වය එකට ගැටෙන මොහොතක් | මිලින්ද මොරගොඩ
ඉදිරි මාස කිහිපය තුළ දකුණු ආසියාව සහ ඉන්දියන් සාගර කලාපය දරුණු දේශගුණික ෂොක් එකකට මුහුණ දීමේ අවදානමක් මතුවෙමින් තිබේ.

සලේගේ පස්ස තුවාල වෙන්න ඇත්තේ මිනිහට අර්සස් ඇති... | කේ සංජීව
සලේගේ අධි රංගනය සෑහෙන්න නැඟලා යනවා. ගොඩාක් අය වශීවෙලා බලාගෙන ඉන්නවා අර නටත් අයෙක් සුරාමතින් දිහා බලාගෙන ඉන්නවා වගේ.

අධිකරණයේ පුරප්පාඩු, පත්වීම් සහ ව්‍යවස්ථාපිත අර්බුද: සමාජ මාධ්‍ය කැළඹූ සරෝජ්ගේ විශේෂ අනාවරණය!
අභියාචනාධිකරණයේ හිටපු වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් විනිසුරුවරයා, ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩ භාරගත් අවස්ථාව, මේ.

‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ - ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර
* ජනමාධ්‍යකරණය යනු වෘත්තියකට වඩා පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් හා බැඳුණු 'ශිල්පයක්' බැවින්, එය බලපත්‍ර සහ නියාමන මඟින් සීමා නොකළ යුතුයි.

අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න උත්සහ කරමින් ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ අතරේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් මාස ගාණක් තිස්සේ පුරවන්නේ නැතුව හිස්ව තියාගෙන ඉන්නවා.

ඉන්දියාව හොල්ලන 'කැරපොතු ජනතා පක්ෂය': අල්ලපු රටටත් අරාබි වසන්තයක්? - චම්පිකගෙන් අනාවරණයක්!
ඉන්දියාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින්, එරට තරුණ පරපුර කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතින "කැරපොතු ජනතා පක්ෂය" (Cockroach Janata Party - CJP) නැමැති දේශපාලන ප්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී කලාපය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය හැකි බව පාඨලී චම්පික රණවක පවසයි.

ආර්ථික දර්ශකවලට පමණක් හසුනොවන බල පෙරලියක පරිවර්තනීය අපේක්ෂාව | Athulasiri Samarakoon
ජවිපෙ සහ අනෙකුත් වාමාංශික බලවේග දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විවේචනය කළේ එම ආයතනයේ වැඩසටහන් හරහා සංවර්ධිත රටක් බිහි වූ බවට පැහැදිලි සාක්ෂි නොමැති බව පෙන්වා දෙමිනි.

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? | රොහාන් සමරජීව
වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට වඩා හොඳ ය.

නායකයෙකු සොයන පuzzle එක - 13 ; සජිත්ගේ දේශපාලන දර්ශනය - අන්තිම මිනිසාගේ සිට අවස්ථාවන්ගේ රාජ්‍යය දක්වා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” නම් ලිපි මාලාවේ දහතුන් වැන්නයි)

පිටපත් සීමිතයි - 'ශෘංගාර' ඉරොතික සගරාව අදම ඇණවුම් කරන්න
Sex තියෙන්නෙ කියවන්න නෙමෙයි කරන්න.. ඉස්සර මට ඇහුනු වචන මෙහෙමයි.

නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම: මේ දෙක එකක් ද? දෙකක් ද? | Ajith Parakum
මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයා විසින් “නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම දෙකක්” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ලෝක වෙළෙඳපොළේ අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ජන ජීවිතය මෙන්ම සමස්ත ආර්ථිකයම දැඩි කම්පනයකට ලක් කර ඇත.


