Opinion
Showing page 14 of 187 (2,797 articles)

මදැයි ජේ.ආර් කෙළවපු කෙළවිල්ල... | කුසල් පෙරේරා
“වාහන සයක් පොඩිකර ගෙන වේගයෙන් පැමිණි බස් රථය, කෑගල්ලේදී මාරක අනතුරක.” මේ ඊයේ පළ වූ ප්‍රවෘත්තියකි.

අභිසාරී : ‘උඹ ආන්ඩුවට බැන බැන හිටියට හදලා තියෙන්නෙ NPP චිත්‍රපටියක්නෙ..’
‘උඹ ආන්ඩුවට බැන බැන හිටියට හදලා තියෙන්නෙ NPP චිත්‍රපටියක්නෙ..

ආණ්ඩුව හා ලාංකීය සමාජය ඊනියා යහපාලන ව්‍යාපෘතියේ සුරතාන්තය දකින්නට ආසන්නය. නිහඬව නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය | අජිත් පැරකුම්
යහපාලන ව්‍යාපෘතිය යනු 2015දී අප ද කර ගැසූ පරිවර්තන වැඩසටහනකි.

අපි තවමත් ඉන්නේ 1985; ලෝකය යන්නේ 2035ට! කෘත්‍රිම බුද්ධිය (AI) හමුවේ ලංකාවේ 'නිදහස් අධ්‍යාපන මිථ්‍යාව' කුඩුපට්ටම් වෙයි | මිලින්ද මොරගොඩ
විභාග සමත් වුණාට වැඩක් නෑ; මතකයෙන් ලියන උපාධිධාරීන් කෘත්‍රිම බුද්ධියට පරදී; උපකාරක පන්ති මාෆියාවෙන් සමාජ සමානත්වයට මරු පහරක්

ස්පා වැටලීම හෙවත් කුහකබවේ ප්‍රදර්ශනය | චින්තන ධර්මදාස
තලවතුගොඩ ස්පා වගයක් වැටලීමෙන් කාන්තාවන් හතලිස් ගණනක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ස්පා මුවාවෙන් ගණිකා සේවය ලබා දීම තමයි

ලෝක ආහාර සංවිධාන වාර්තාවෙන් හෙළිවන පීඩිත ජනතාවගේ ආර්ථික ප්‍රශ්න සහ මාධ්‍ය කලාවේ නිහඬතාව
මෙරට පවතින ආර්ථික අර්බුදය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ලෝක ආහාර සංවිධානය (WFP) මඟින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාව මුල් කරගනිමින් මාධ්‍යවේදී නාරද බක්මීවැව, දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක සහ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහභාගී වූ ideas front (අදහස් පෙරමුණ) සංවාදයකදී සාකච්ඡා කර තිබේ.

සංවර්ධනයක් නොදන්නා රටක 'ඵලදායිතා වර්ධනය' පාසලෙන් කළ නොහැක | කුසල් පෙරේරා
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් වසර 05 ට පසු පවත්වන

හොඳ නීති කෙටුම්පත් කිරීමේ හැකියාව අපට අහිමි වී තිබේ ද? | රොහාන් සමරජීව
මෑතකදී ගැසට් කරන ලද “ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනය” (CIMPSL) පනත් කෙටුම්පතක ගුණාත්මකභාවය ගැන මම මවිතයට පත් වී සිටිමි.

ජ.වි.පෙ/ජා.ජ.බ ආණ්ඩුව ඇත්තටම ආධුනිකයන්ගේ ආණ්ඩුවක් ද? | කුසල් පෙරේරා
ජනාධිපතිවරණයකදී පළමු වරට දෙවරක් ඡන්ද ගණන් කිරීමට සිදුවූ 2024 ජනාධිපතිවරණයෙන් සියයට 42 ක් ඡන්ද ලබා ගෙන ජනාධිපති ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායකගේ නායකත්වය සමග, 2024 නොවැම්බරයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජා.ජ.බ ආණ්ඩුවක් බලයට පත් විය.

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව
කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය වන්නේ ජනතාවගේ සාමාන්‍ය තර්ක පිටුපස යන

විනිසුරු අභිමතය හා වගකීම | අජිත් පැරකුම් ජයසිංහ
මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂි කූඩුවට කැඳවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පසුගියදා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් විය.

අපරාධ රාජ්‍යය, බල දේශපාලනය සහ සැබෑ පද්ධතිමය වෙනස | Athulasiri Samarakoon
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන කතිකාවේ වඩාත් ප්‍රබල වචන යුගලයක් බවට "අපරාධ රාජ්‍යය" පත්ව ඇත.

පසමිතුරුතාව, ප්‍රතිවාදීත්වය සහ ලාංකීය දේශපාලනයේ වත්මන් මොහොත | Sumith Chaaminda
ලාංකීය පාර්ලිමේන්තු දේශපාලනය තුළ සිදුව ඇති විශාල පරිවර්තනයක් අද දවසේ නිරීක්ෂණය කළ හැකියි. එනම්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන් කරන්නා වූ අවකාශය අන් කවරදාවත් නොවූ විරූ අයුරින් පසමිතුරුතාවේ අවකාශයක් බවට පරිවර්තනය වීමයි.

රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද? | සංවාදය 14 වැනි ඉරිදා
20 වන හා 21 වන සියවසේ ලංකාවේ ඉතිහාස කතාන්දරය රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ ලේ වැකි පරිච්ඡේද ගොණුවක් වන්නේ ඇයි?

සරත් නන්ද සිල්වා: විශ්වාසවන්තම මිතුරා චන්ද්‍රිකා ට කොකා පෙන්නපු හැටි - අනුර දැන් යමින් ඉන්නෙත් ඒ පාරෙමද? | Saroj Pathirana
අවුරුද්ද 1999. අගවිනිසුරු GPS ද සිල්වා විශ්‍රාම ගිහින් පදවිය පුරප්පාඩු වුණාම එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨම විනිසුරුතුමා, මාර්ක් ප්‍රනාන්දු, අගවිනිසුරු පදවියට පත් නොකර ජනාධිපතිනි චන්ද්‍රිකා ගේ තේරීම වුණේ නීතිපති සරත් නන්ද සිල්වා.


