Opinion
Showing page 17 of 187 (2,797 articles)

ඔව්. ඇප දිය යුතුය !!! | Shalika Wimalasena
සිදුවීමක් ලෙස ගත් විට, රජය විසින් නිකුත් කර ඇති භික්ෂු හැඳුනුම්පතක් ඇති පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේට ඇප දිය යුතු යැයි

'පරිසර සංවිධාන' වල ක්‍රියාකාරීත්වය පිළිබඳත් අවධානයෙන් සිටිය යුතුයි | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මයුරපුර, ගෝනරුව ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති 17 කට එරෙහිව රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් (Movement for the Land and agriculture reform) දිගින් දිගටම සංවිධානය කරන උද්ඝෝෂණ පසුගිය කාලයේ අපට මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි විය.

හාමු/දුරුවෝ සහ සංඝ සමාජයේ නව බල-දේශපාලනය | Athulasiri Samarakoon
“හාමු” යන පදය සිංහල සමාජයේ සාමාන්‍ය ආමන්ත්‍රණයක් නොවේ. එය බලය, උසස්භාවය, සමාජීය දුරස්ථභාවය සහ ආධිපත්‍යය සංකේතවත් කරන පදයකි.

පවුලම යතුරු පැදියක නංගවා ගෙන ගමන් යෑම.. | කුසල් පෙරේරා
“ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

නායකයෙකු සොයන පuzzle එක - 12 ; චාරිස්මාවේ මිථ්‍යාවෙන් ඔබ්බට: 'අප සොයන පරිවර්තනීය නායකයා' සජිත් ද? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම ලිපිය “නායකයෙකු සොයන පuzzle එක” නම් විශේෂ ලිපි මාලාවේ දොළොස්වැන්නයි.)

තෙවන ජනරජ ව්‍යවස්ථාව කවදාද? | Athulasiri Samarakoon
වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම සාමාන්‍ය මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොවේ.

පල්ලේගම හේමරතනලාගේ ලෝකයේ ආණ්ඩුව තියෙන්නේ කොතැනද? | Shalika Wimalasena
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 15 වැනිදා කළ නියෝගයට අනුව හෙට (22) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

රාජ්‍යය සහ මිල්ටරිය ජාතිවාදීන්ගේ පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්ද ? | Samabima Party
රාජ්‍යයක මිල්ටරිය (ත්‍රිවිධ හමුදාව) පිළිබඳව අපේ රටේ ඇති අදහස එක්, එක් කාලයට පවතින අධිපති දෘෂ්ටිවාදයට අනුව හැඩගැස්වෙන අදහසකි.

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව ප්‍රවාදාත්මක විශ්ලේෂණයක්.. | දීප්ති කුමාර ගුණරත්න
රාජකීය විද්‍යාලයෙන් උගත්, චිකාගෝ විශ්ව-විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලත් සහ මෙල්බර්න් විශ්ව-විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත්-උපාධියක් ලැබූ කොළඹ බාන්ස් පෙදෙසේ ජීවත් වූ කපිල චන්ද්‍රසේන, රනිල් වික්‍රමසිංහගේ භාෂාවෙන් කියනවා නම් මැදමුලන රාජපක්ෂ පවුල සමඟ කරන්නට ගිය ආර්ථික ගනුදෙනුව කුමක් ද? මෙම තත්වය ලංකාවේ මේ මොහොතේ ජීවත් වන ඕනෑම ප්‍රබුද්ධ මධ්‍යම පාන්තිකයෙකුගේ හදවතට ආයාචනය කරන ගැටලුවයි.

එක මිටට, NGO සහ සර්වජන බලය.. | Bingun Menaka Gamage
අනුරාධපුර දැරිය සංස්ථාපිතයේ ගොදුරක් වෙමින් වුවද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කරන ලද යහපත් දායකත්වයන් රැසකි.

රණවිරුවන් සැමරීමේ තරගය සහ මීටර්සීයේ නව වාර්තාවට පොලිස් බාධක | Athulasiri Samarakoon
වත්මන් මොහොතේ පවතින ආරථික දේශපාලන පසුබිමේ, ජාතිකවාදී දේශපාලනය යළි සක්‍රීය කිරීම සඳහා විවිධ බලවේග උත්සාහ කරන බව

මල්වානේ බංගලාව අත්පත් කරගැනීම සහ සරසවි දේශපාලනයේ 'ජවුසම'
මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන සුපිරි බංගලාව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) විසින් අත්පත් කර ගැනීම

විජයග්‍රහණයේ 17 වන සමරුම හා අපේ වගකීම | ගෙවිඳු කුමාරතුංග
විජයග්‍රහණයේ 17 වන සමරුව අදට යෙදී තිබේ. මෙවර, ජාතිමාමක, දේශප්‍රේමී ජනයා අතර ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උද්යෝගයක් දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත්, සදාදරණීය මවුබිම වෙනුවෙන් අපේ වගකීම, තම නිවෙසෙහි හෝ කාර්යාලයෙහි හෝ ජාතික කොඩි ප්‍රදර්ශනය, රණවිරුවන් සීහිකර පහනක් දැල්වීම ඉක්මවා යන්නකි.

ඉතිහාසය මිත්‍යාවක් වීම අවුලක්ද? | Chinthana Dharmadasa
නිර්මාල් ඉතිහාසය ගැන කරන සාකච්ඡාවක් බැලුවා. ඒකෙ නිර්මාල් කියනවා විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර වගේ ඉතිහාස කතා මිත්‍යා ප්‍රබන්ධ කියල. ඒක කියන්නෙ එක්තරා අවතක්සේරුවක් එක්කයි. ලිඛිත සාක්ෂි නැති වීම, පුරාවිද්‍යා සාක්ෂි නැතිවීම වගේ කාරණා මත මේවා මිත්‍යා කතාන්දර විදිහට තරමක සෝපාහාස ඉරියව්වකින් නිර්මාල් ප්‍රකාශ කරනවා.

භික්ෂුවකට එරෙහිව චෝදනාවක් මතුවුණාම ඒ ගැන කතා කිරීම 'සිවුරට' අපහාසයක්ද? - ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග කතාබහක්
* මහානායක හිමිවරුන්ට දඩුවම් කිරීමේ බලයක් නෑ


