
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
5 Articlesහිටපු මානව විද්‍යා මහාචාර්ය
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ලාංකීය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු, ලේඛකයෙකු, ගීත රචකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, සමාජය හා කලාව පිළිබඳ සිය ශාස්ත්‍රීය දැනුම සහ නිර්මාණාත්මක දායකත්වය ඔස්සේ ප්‍රකට වී ඇත.
Articles by ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
Page 1 of 1 (5 total)

වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
වන අලියකු හෝ රංචුවක් ගම්වැදුණු විට උන් පලවා හැරීම සඳහා බොහෝ දෙනකු මුලින්ම කරන්නේ කෑගැසීම, විවිධ ශබ්ද නැඟීම, රතිඤ්ඤා දැල්වීම හෝ වෙනත් ආකාරයකින් බිය වැද්දීම ය.

වැඩිහිටි කතුන්ට තරුණයන් ලොල් වන්නේ ඇයි?
සාම්ප්‍රදායික වයස් පරතරය අතික්‍රමණය කරමින් වැඩිහිටි කාන්තාවන් කෙරෙහි තරුණයන් තුළ ඇති වන ආකර්ෂණය හුදෙක් ලිංගිකත්වයක්ද, නැතහොත් ගැඹුරු සමාජ හා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්ද යන්න පිළිබඳ විමසුමකි.- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

යක්ෂ රාජ වජ්‍රපාණි සහ වස්කවි බිය: ඇත්ත කුමක්ද?
ජනප්‍රිය ගීතයකින් කරළියට ආ යක්ෂ රාජ වජ්‍රපාණි සංකල්පය, වස්කවි විශ්වාසය සහ ඒ වටා ගොඩනැඟෙන මනෝවිද්‍යාත්මක භීතිකාව පිළිබඳ මානව විද්‍යාත්මක හා විද්‍යාත්මක විග්‍රහයක්.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්
සේවාලාභියාගේ සංවේදී පෞද්ගලික රහස් අලෙවිකරණ මෙවලමක් කරගැනීම ගුප්ත ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ බරපතළ වෘත්තීය බිඳවැටීමක් බව මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පෙන්වා දෙයි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක
සමාජය වෙළාගත් ගුප්ත ජාවාරම් සහ කර්ම න්‍යාය අද වන විට මෙරට සමාජයේ පවතින විවිධ කූට ජාවාරම් අතර ගුප්ත ශාස්ත්‍රය හා සම්බන්ධ ජාවාරම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවී

