BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

1 Article

සමාජ හා දේශපාලන විශ්ලේෂක (ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

ආචාර්ය ලයනල් බෝපගේ යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ඉතිහාසයේ වැදගත් චරිතයකි. 1971 කැරැල්ලට සම්බන්ධ වී සිරගත වූ ඔහු පසුව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, 1984දී පක්ෂයෙන් ඉවත් විය. පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වී දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම්වල නිරත විය. lionel.bopage@gmail.com

Articles by ආචාර්ය ලයනල් බෝපගේ

Page 1 of 1 (1 total)

බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය
විශේෂාංග

බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය

මානව හිමිකම් ක්‍රියාකාරික බැසිල් ප්‍රනාන්දුගේ අභාවය වෙනුවෙන් සහෝදර සටන් සගයෙකු වූ ආචාර්ය ලයනල් බෝපගේ තැබූ සංවේදී අනුස්මරණ සටහන.

ආචාර්ය ලයනල් බෝපගේabout 2 hours ago