The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
රීටා ජෙනට් පෙරේරා

රීටා ජෙනට් පෙරේරා

8 Articles

නිදහස් මාධ්‍යවේදිනී

madampagereetajenet@gmail.com

Articles by රීටා ජෙනට් පෙරේරා

Page 1 of 1 (8 total)

අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය
විශේෂාංග

අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය

රටක අනාගතය තීරණය වන්නේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත ය. එබැවින් අධ්‍යාපනය යනු අයවැයේ තවත් වැය ශීර්ෂයක් නොව, මානව සම්පත, ආර්ථික ශක්තිය සහ සමාජ සාධාරණත්වය තීරණය කරන

රීටා ජෙනට් පෙරේරා44 minutes ago
රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්
විශේෂාංග

රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්

ඉන්දියානු සංස්කෘතියේ මෙන්ම හින්දු ආගමික සම්ප්‍රදායේ ද ප්‍රබල ස්ථානයක් හිමි කරගෙන ඇති රාමායණ වීර කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ නවතම ‘රාමායණ’ සිනමා නිර්මාණය මේ වන විට විවිධ විවේචන හා විරෝධතා හේතුවෙන් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

රීටා ජෙනට් පෙරේරා4 days ago
පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා
විශේෂාංග

පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා

‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් නොවැම්බර් 5 වැනිදා එහි ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජය ගත් පියවර, වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍ය තොග අත්පත් කරගැනීම් පිළිබඳ තොරතුරු රැසක් එහිදී අනාවරණය විය.

රීටා ජෙනට් පෙරේරා5 days ago
සිරසට දුන් කෝටි 10 ආණ්ඩුවට කැලලක්ද?
විශේෂාංග

සිරසට දුන් කෝටි 10 ආණ්ඩුවට කැලලක්ද?

පෞද්ගලික නාලිකාවක් සත්කාරකත්වය දැරූ ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකට සංචාරක අරමුදලින් රුපියල් කෝටි 10.46ක් වෙන් කිරීම පිටුපස ඇති දේශපාලන සදාචාරය, නීතිමය පදනම සහ මහජන වගවීම පිළිබඳ ගැඹුරු විමසා බැලීමක්.

රීටා ජෙනට් පෙරේරා10 days ago
සූකර උණ අස්සේ නත්තල් මේසයේ ඌරු මස් අර්බුදය
විශේෂාංග

සූකර උණ අස්සේ නත්තල් මේසයේ ඌරු මස් අර්බුදය

නත්තල් සමය ළං වෙත්ම ඌරු මස් ඉල්ලුම ඉහළ ගියත්, දිස්ත්‍රික්ක ගණනාවක පැතිරෙන අප්‍රිකානු සූකර උණ හමුවේ ගොවි ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත පිළිබඳ කාලීන විග්‍රහයක්.

රීටා ජෙනට් පෙරේරා12 days ago
මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!
විශේෂාංග

මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!

මීගමුවේ ධීවරයෝත් නම නොදන්නා මාළුවෙක්! පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වූ මේ රසවත් පුවත බොහෝ දෙනකුගේ කුතුහලයට හේතු විය.මෙරට සුප්‍රකටම ධීවර කලාපය වන මීගමුවේ පිටිපන ලෙල්ලමට

රීටා ජෙනට් පෙරේරා29 days ago
ශුද්ධවර කාර්ලෝ අකුටිස්: අන්තර්ජාලය දේව මෙහෙවරට කැප කළ සාන්තුවරයා
විශේෂාංග

ශුද්ධවර කාර්ලෝ අකුටිස්: අන්තර්ජාලය දේව මෙහෙවරට කැප කළ සාන්තුවරයා

වයස 15 දී දිවියෙන් සමුගත් කාර්ලෝ අකුටිස් මුනිතුමා, ඩිජිටල් තාක්ෂණය සහ මානුෂීය මෙහෙවර ආධ්‍යාත්මික අරමුණක් උදෙසා එක්තැන් කළ සහස්‍රක පරපුරේ පළමු සාන්තුවරයා ලෙස නූතන සමාජයට සුවිශේෂී ආදර්ශයක් සපයයි.

රීටා ජෙනට් පෙරේරාabout 1 month ago
මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?
විශේෂාංග

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

රාම–රාවණා පුරාවෘත්ත විකුණා ක්ෂණික ඩොලර් සෙවීමට මන්නාරමේ අතිශය සංවේදී වැලිපර පද්ධතිය බිලිදීම "අටුව කඩා පුටුව හැදීමක්" බඳු විනාශකාරී ක්‍රියාවක් බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

රීටා ජෙනට් පෙරේරාabout 1 month ago