The Leader News
BREAKING
සෞදියේ මරණ දණ්ඩනයෙන් අනෝජන් සිවරාසා පූර්ණ නිදහස ලබයි●ජාතික උද්‍යානවල බිකිනි ඡායාරූපකරණය: නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතළ හිඩැසක්●රුපියල් කෝටියක චෙක්පත් වංචාවකට ගුවන්සේවා ප්‍රධානියෙක් රිමාන්ඩ්●අධිකරණයට අපහාස චෝදනාවෙන් පොලිසිය බලය පැහැරගන්න හැදුවාද?●කාවන්තිස්ස ඛේදවාචකය: ඇතාගේ උදරයෙන් මූනිස්සම්; විමර්ශන CIDයට●ත්‍රිකුණාමල වෙරළේ පිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමිට වරෙන්තු●බදුලු බස් අනතුර: කොතලාවල සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් වන්දි?●රනිල්ගේ ලන්ඩන් ගමනේ නඩුව නීතිපති තීරණය තෙක් කල්යයි●ගෑස් අර්බුදයේ නීතිමය ගැටුම: ලාෆ් සමාගමට එරෙහි නඩුව දෙසැම්බරයට●HSBC මෙහෙයුම් වසා දැමීමට එරෙහිව රවීගෙන් ගෝලීය නායකත්වයට ලිපියක්●
ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

6 Articles

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

Articles by ඉන්දු පෙරේරා

Page 1 of 1 (6 total)

පනාමුරේ කතාව (18 කොටස): මොළමුරේගේ සම්ප්‍රාප්තිය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (18 කොටස): මොළමුරේගේ සම්ප්‍රාප්තිය | ඉන්දු පෙරේරා

කාමර සිය ගණනකින් යුත් සුවිසල් මඩුවන්වෙල වලව්වේ එවකට පැවතියේ තරමක අරාජික ස්වරූපයකි

ඉන්දු පෙරේරා6 days ago
පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා

මඩුවන්වෙල රටේ මහත්තයා 1919 වසරේදී සිය තනතුරෙන් විශ්‍රාම ගියේය. එවකට ඔහුගේ වයස අවුරුදු 75 කි. ඔහු විශ්‍රාම යනවිටත් සිටියේ රටේ මහත්තයා තනතුරේම ය.

ඉන්දු පෙරේරා13 days ago
පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා

පනාමුර යනු සිංහරාජ වනාන්තරය හා බැඳුණු රක්වාන කඳු වැටි පන්තියේ ගිනිකොණ දෙසට ඇති අවසාන කඳු පන්තිය අතර පිහිටි ඉතාමත් සුන්දර ගම්මානයකි.

ඉන්දු පෙරේරා20 days ago
පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

පනාමුරේ කළුකන්දාව කඳු පාමුල පිහිටි නොසිඳෙන දිය උල්පත සොබා දහමේ අපූරු නිමැවුමකි.

ඉන්දු පෙරේරා27 days ago
පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා

පැල්මඩුල්ලේ ඉද්දමල්ගොඩ වලව්වේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ එවකට (ක්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය හැට ගණන්වල) සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර දැරීය.

ඉන්දු පෙරේරාabout 1 month ago
පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

මඩුවන්වෙල වලව්ව ආසන්නයේ ම පිහිටි මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම ටැම්පිට විහාරය මඩුවන්වෙල පරපුරේ ප්‍රදානයකි.

ඉන්දු පෙරේරාabout 1 month ago