The Leader News
BREAKING
බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●ප්ලාස්ටික් ටී බෑග්වලින් තේ කෝප්පයට විෂ රසායන එක්වන බව හෙළිවේ●
සේන සූරියප්පෙරුම

සේන සූරියප්පෙරුම

5 Articles

ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක

sapsuriyapperuma@gmail.com

Articles by සේන සූරියප්පෙරුම

Page 1 of 1 (5 total)

සර්බියාවේ දශකයක පාලනය පෙරළූ තරුණ ඡන්ද බලය
විදේශ

සර්බියාවේ දශකයක පාලනය පෙරළූ තරුණ ඡන්ද බලය

වසර දොළහක් සර්බියාව පාලනය කළ ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ දේශපාලන ආධිපත්‍යය බිඳදමමින්, ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතා සන්ධානය ඓතිහාසික පාර්ලිමේන්තු ජයක් ලබා ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

සේන සූරියප්පෙරුම1 day ago
ඊශ්‍රායල මැතිවරණයේ තියුණු සටනක්: පැහැදිලි බහුතරයක් නෑ
විදේශ

ඊශ්‍රායල මැතිවරණයේ තියුණු සටනක්: පැහැදිලි බහුතරයක් නෑ

මහ මැතිවරණයේ ඡන්ද විමසුම් අනුව ගාඩි අයිසන්කොට්ගේ විපක්ෂ එකමුතුව සුළු ඉදිරියක් ලබා සිටියද කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් නොමැති අතර, බලය තීරණය කෙරෙන්නේ සන්ධාන සාකච්ඡා මතයි.

සේන සූරියප්පෙරුම2 days ago
ට්‍රම්ප් පාලනය හමුවේ අමෙරිකානු ඡන්දදායකයන්ගෙන් වෙනසක ඉඟියක්
විදේශ

ට්‍රම්ප් පාලනය හමුවේ අමෙරිකානු ඡන්දදායකයන්ගෙන් වෙනසක ඉඟියක්

ඉදිරි අතරමැද මැතිවරණය ඉලක්ක කරගනිමින් නිකුත් වූ නවතම AP-NORC මත විමසුමෙන් ආර්ථික පීඩනය සහ විදෙස් ප්‍රතිපත්ති හමුවේ පාලක රිපබ්ලිකන් පක්ෂයට දැඩි අභියෝගාත්මක පසුබිමක් නිර්මාණය වන බව අනාවරණය වෙයි.

සේන සූරියප්පෙරුම14 days ago
IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ!
Economy

IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ!

ඉරාන යුද්ධයත් සමඟ ඇවිළුණු බලශක්ති අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම හැර සංවර්ධනය වෙමින් පවතින රටවලට වෙනත් විසඳුමක් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සේන සූරියප්පෙරුම16 days ago
ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන
විදේශ

ට්‍රම්ප් ඉරාන ප්‍රහාර අත්හිටුවයි: තෙල් වෙළඳපොළට සුළි සුළං තර්ජන

මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් බැරලය ඩොලර් 105 දක්වා පහත වැටුණද, සුළි සුළඟ සහ යුරෝපයේ ගෑස් හිඟය නව අර්බුදයක් මතු කරයි.

සේන සූරියප්පෙරුම20 days ago