
ආචාර්ය අතුලසිරි සමරකෝන්
12 ArticlesDigital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk
Articles by ආචාර්ය අතුලසිරි සමරකෝන්
Page 1 of 1 (12 total)

'ඔත්තු බලන තරු' සහ අතුරුදන් වූ මිනිසුන්ගේ විමුක්ති සිනමාව
විමුක්ති ජයසුන්දරගේ ‘ඔත්තු බලන තරු’ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ඉදිරිපත් වුවද, එය අනාගත ලෝකයක් පිළිබඳ සරල කල්පිතයක් නොවේ.

ජවිපෙ සහාය ලබන ආණ්ඩුවක් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද?
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පසුබිම තුළ මතු වී ඇති වැදගත්ම පරස්පරතාවක් වන්නේ, මෙරට ඉතිහාසයේ බරපතළම රාජ්‍ය මර්දනයකට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ)

ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්
ප්‍රභානි සචින්තනා මන්ත්‍රීරත්නගේ 'ආදර ගැටය' කෙටිකතා සංග්‍රහය, පරිභෝජනවාදී සමාජය තුළ සිරගත වූ ස්ත්‍රීත්වය, මිනිස් සබඳතා සහ ඒවායේ අභ්‍යන්තර පරස්පරතා සියුම් කලාත්මක ශිල්පීයත්වයකින් විවරණය කරන ප්‍රබල සාහිත්‍යමය මැදිහත්වීමකි.

වස්/සෙත් (පොප්) කවි දේශපාලනය: සිවුර, ශාපය සහ රාජ්‍ය බලය
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම, උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ සිවුර වෙනුවට සාමාන්‍ය ඇඳුමකින් පෙනී සිටීම සහ ඒ ආශ්‍රිතව මතු වූ “සිවුරට යුක්තිය” පිළිබඳ විරෝධතා

ශාසනය සහ ජන බලය: පැරණි බලයේ අවතාර සහ ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උගුල
පැරණි ලෝකය මියයමින් පවතින අතර නව ලෝකය උපත ලැබීමට අරගල කරමින් සිටී. එම අන්තර්කාලීන අවධියේදී විවිධ රෝග ලක්ෂණ මතුවේ. අන්තෝනියෝ ග්‍රාම්ෂිගේ මෙම න්‍යායික අදහස අපට මේ මොහොතේ මෙරට පවතින දේශපාලන වර්ධනයන් විග්‍රහ කිරීමට යොදාගත හැකි ප්‍රබල න්‍යායික ප්‍රවේශයකි.

අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය
සමාව, යුක්තිය සහ බලය: ඥානසාර හිමියන්ගේ සිද්ධියෙන් මතුවන දේශපාලනික අභියෝගය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත සිරගත කිරීමෙන් පසුව මතුව ඇති දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීමේදී, එය එක්

බුද්ධ පුත්‍රයකු වීම යනු කුමක්ද?
බුද්ධ පුත්‍රයකු වීම යනු හුදෙක් සිවුරු දැරීමෙන් හෝ බුද්ධ ශාසනය නියෝජනය කිරීමෙන් පමණක් සම්පූර්ණ වන අනන්‍යතාවක් නොවේ.

ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon
ඥානසාර හිමියන් සිරගත කිරීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද, දේශපාලන අවශ්‍යතාවක් ද? මෙහිදී මුලින්ම පැහැදිලි කරගත යුතු කරුණක් වන්නේ ඥානසාර හිමියන් නැවත සිරගත කිරීම ආණ්ඩුව විසින් ගනු

නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon
PTA අහෝසි කිරීමේ පොරොන්දුව පිටුපස රාජ්‍ය මර්දනයේ පැරණි බලතලම අලුත් මුහුණුවරකින් එනවාද? ආචාර්ය අතුලසිරි සමරකෝන් නව කෙටුම්පත සහ එහි සැඟවුණු දේශපාලනය විග්‍රහ කරයි.

ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්
ආයු සහ බහුචිතවාදියා එකිනෙක සමඟ තරග කරන චිත්‍රපට දෙකක් ලෙස නොව, සමකාලීන ශ්‍රී ලාංකික සිනමාව ගමන් කරන මාර්ග දෙකක් ලෙස කියවීම වඩාත් ඵලදායී යැයි සිතේ. බහුචිතවාදියා පවතින සමාජ-ආර්ථික

කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon
විජිත හේරත්ගේ එක්සත් ජාතීන්ගේ කතාව, BRICS ප්‍රවේශය සහ ඉරාන නෞකා සිදුවීම් පෙන්වන්නේ ලංකාව කඳවුරු තේරීමෙන් ඔබ්බට ගොස් පද්ධතිමය බලපෑම් හමුවේ තම පැවැත්ම කළමනාකරණය කරගන්නා ආකාරයයි.

මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon
'එදා රෑ' සිනමාපටය මිල්ටන් මල්ලවාරච්චි නම් සැබෑ කලාකරුවා විවරණය කරන්නේද, නැතහොත් ජනප්‍රිය මතකයන් අවුස්සා අතීතකාමය විකුණන්නේද යන්න පිළිබඳ ගැඹුරු සමාලෝචනයක්.

