The Leader News
BREAKING
ප්‍රගීත් අතුරුදන්වීම සහ දේශපාලන කරළියේ සතියේ නඩු●තීරුබදු කප්පාදුව සහ භාණ්ඩාගාර ආදායම අතර සියුම් ගැටුම●සාෆ් පාපන්දු කුසලානය: ශ්‍රී ලංකාව හෙට භූතානයට එරෙහිව පිටියට●දිල්ලියේ වායු දූෂණය : ශ්‍රී ලංකා - ඉන්දියා පළමු තරගය විසාඛාපට්නම් වෙත●කෙහෙළිය ඇතුළු 12 දෙනාගේ බෙහෙත් නඩුව අවසන් අදියරට●ABU සමුළුවේ කෝටි 10 ආන්දෝලනයට ඇමති වසන්තගෙන් උත්තර●ඉන්දීය වීසා නීති ලිහිල් වෙයි: ලාංකික සරණාගතයන්ටත් සහන●මනෝවිද්‍යාත්මක සත්‍යතාව සහ අධිමානසික සංකල්ප භාවිතය සහිත ''මනස්ක''●යොවුන් පෙම් සබඳතාවක සිරදඬුවම අඩු කළ දුර්ලභ අධිකරණ තීන්දුව●මින්නේරියේ මාරක අනතුරින් පොළොන්නරුවේ ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරයා දැයෙන් සමුගනී●
ටිරන් කුමාර බංගගමආරච්චි

ටිරන් කුමාර බංගගමආරච්චි

17 Articles

මාධ්‍යවේදී

Articles by ටිරන් කුමාර බංගගමආරච්චි

Page 1 of 2 (17 total)

ඉන්දියාවේ පාසලක් තුළ සිදුවූ අටහැවිරිදි පිරිමි ළමයෙකුගේ දරුණු ප්‍රහාරය සහ සමාජයීය කම්පනය
විදේශ

ඉන්දියාවේ පාසලක් තුළ සිදුවූ අටහැවිරිදි පිරිමි ළමයෙකුගේ දරුණු ප්‍රහාරය සහ සමාජයීය කම්පනය

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රජයේ පාසලක් තුළදී අටහැවිරිදි පිරිමි ළමයෙකු විසින් හයහැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් සහ ඊට අදාළ සීසීටීවී (CCTV) දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මුළු ඉන්දියාව පුරාම විශාල කම්පනයක් සහ කෝපයක් මතුව තිබේ.

ටිරන් කුමාර බංගගමආරච්චිabout 9 hours ago
යුරෝපීය සිසුන්ට තම සර්බියානු සමකාලීනයන්ගෙන් ඉගෙන ගත හැකි දේ
Opinion

යුරෝපීය සිසුන්ට තම සර්බියානු සමකාලීනයන්ගෙන් ඉගෙන ගත හැකි දේ

යුරෝපයේ අනෙකුත් රටවල් දේශපාලනමය වශයෙන් උදාසීන පිළිවෙතක් අනුගමනය කරද්දී, සර්බියාව තුළ වසර දෙකක් පුරා පැවති ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාරයක් විසින් එරට පැවති දීර්ඝකාලීන පාලනයට එරෙහිව

ටිරන් කුමාර බංගගමආරච්චි5 days ago
ගීතයේ තුන්කොන් සටනේ "කාසියේ වාසිය''
Opinion

ගීතයේ තුන්කොන් සටනේ "කාසියේ වාසිය''

(ගීතයක සැබෑ අයිතිකරුවා කවුද? රසික හදවත් වැළඳගත් ගායකයාද, නැතහොත් තිරය පිටුපස සිටි පද රචකයා සහ සංගීතඥයාද? මේ තුන්කොන් සටනේ කාසියේ වාසිය කාටද?)

ටිරන් කුමාර බංගගමආරච්චි5 days ago
සෙනගාලයේ දැල්වෙන ඔලිම්පික් දැල්ල සහ ශ්‍රී ලංකාවේ යොවුන් සිහිනය
ක්‍රීඩා

සෙනගාලයේ දැල්වෙන ඔලිම්පික් දැල්ල සහ ශ්‍රී ලංකාවේ යොවුන් සිහිනය

සෙනගාලයේ දැල්වෙන ඔලිම්පික් දැල්ල සහ ශ්‍රී ලංකාවේ යොවුන් සිහිනය

ටිරන් කුමාර බංගගමආරච්චි5 days ago
සජිත්ගේ අලි දුක
Opinion

සජිත්ගේ අලි දුක

මෙම ජාතික ඛේදවාචකයෙන් පසුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අඹන්පොළ ප්‍රදේශයේ පිහිටි සිය පියාණන් වන ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ඉඩමක කාවන්තිස්ස ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ

ටිරන් කුමාර බංගගමආරච්චි6 days ago
සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම
Opinion

සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම

ශ්‍රී ලංකා සමාජය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් යනු හුදු ක්‍රීඩකයන් පමණක් නොවේ. ඔවුහු ජාතික වීරයන්ය; ආදර්ශමත් චරිතයන්ය; සමහරවිට දෙවිවරුන් තරමටම පිදුම් ලබන්නෝය.

ටිරන් කුමාර බංගගමආරච්චි7 days ago
මෙරට පාපන්දුවේ "හිඟන’ ඉරණම' සහ නිලධාරී මාෆියාව
ක්‍රීඩා

මෙරට පාපන්දුවේ "හිඟන’ ඉරණම' සහ නිලධාරී මාෆියාව

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව අද පවතින්නේ මරණ මංචකයේ නොව, දැනටමත් අවසන් කටයුතු සිදුකෙරෙමින් පවතින සැබෑ මළගමකය. ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දිගින් දිගටම 200 වැනි ස්ථානයටත් වඩා පතුලටම ඇද වැටී තිබේ.

ටිරන් කුමාර බංගගමආරච්චි12 days ago
නාමල්ට හෙටක් ! නැද්ද
විශේෂාංග

නාමල්ට හෙටක් ! නැද්ද

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී තාරුණ්‍යයට හෙටක් නම් සංකල්පය නිර්මාණය විය. ඒ පිළිබඳ විපක්ෂ කතාබහ ගොඩනැඟුණේ එය තාරුණ්‍යයට හෙටක් නොව නාමල්ට හෙටක් හැදීමේ ව්‍යාපෘතියක් ලෙසය. එහි

ටිරන් කුමාර බංගගමආරච්චි13 days ago
ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් : 'Rape-aXe' ට දැඩි විවේචන
විශේෂාංග

ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් : 'Rape-aXe' ට දැඩි විවේචන

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම උපකරණය හඳුන්වා දී තිබුණ ද, එය "අමානුෂික" නිර්මාණයක් ලෙස හඳුන්වමින් බාහිර පාර්ශ්ව රැසක දැඩි අප්‍රසාදයට ලක්ව ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි14 days ago
50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික ක්‍රීඩා උළෙලත් මර උගුලක් වෙයිද?
ක්‍රීඩා

50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික ක්‍රීඩා උළෙලත් මර උගුලක් වෙයිද?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ‘ඔලිම්පික්’ ලෙස හැඳින්විය හැකි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර සමරනු ලබන්නේ එහි 50 වැනි ස්වර්ණ ජයන්ති සන්ධිස්ථානයයි. 1972 වසරේදී ආරම්භ වූ National

ටිරන් කුමාර බංගගමආරච්චි14 days ago
ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?
ක්‍රීඩා

ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?

ලෝක කායවර්ධන ශූරතාවලියට දින කිහිපයක් තිබියදී සම්මේලනය අත්හිටුවීම නිසා ස්පාඤ්ඤ සංචාරය අහිමිවීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටින ලාංකික යකඩ මිනිසුන්ගේ නොඇසෙන ඛේදවාචකය.

ටිරන් කුමාර බංගගමආරච්චි15 days ago
නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!
ක්‍රීඩා

නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!

නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!

ටිරන් කුමාර බංගගමආරච්චි15 days ago