
ආචාර්ය සුජාතා ගමගේ
17 Articlesප්රතිපත්ති විශ්ලේශිකා
ආචාර්ය සුජාතා ගමගේ රාජ්ය ප්රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්රකට වන අතර, අධ්යාපන ප්රතිසංස්කරණ, රාජ්ය පාලනය, මැතිවරණ ප්රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.
Articles by ආචාර්ය සුජාතා ගමගේ
Page 1 of 2 (17 total)

ළමයින් ඔවුන්ගේ සමාජ අවකාශවලින් පලවා හැරීමට පෙර - ආචාර්ය සුජාතා ගමගේ
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට ඔස්ට්රේලියාව ගත් තීරණය ලොව පුරා සිටින කනස්සල්ලට පත් මවුපියන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.

පවතින අර්බූදකාරී තත්ත්ව යටතේ අධ්යාපන ප්රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නම්... | සුජාතා ගමගේ
2025 ජූලි 11 වැනිදා පාර්ලිමේන්තුවේ එලි දැක්වූ විෂය මාලා රාමුවේ පළමුවන අදියර පළමු වන හා හයවන ශ්රේණි සඳහා දිවයින පුරා පිළිවෙලින් ජනවාරි 21 හා ජනවාරි 26 වන විට ක්රියාත්මක කිරීමට නියමිත නමුත් අදාල මොඩියුල වල බැරෑරුම් දෝෂ ඇති බව සමාජ මාධ්ය තුලින් හෙලි වෙමින් පවතිනවා.

අධ්යාපනය සඳහා 6% සටන් පාඨය තැළුවා ඇති : 2% යථාර්ථයට මුහුණ දෙමු | ආචාර්ය සුජාතා ගමගේ
2026 අයවැයෙන් ශ්රී ලංකාවේ අධ්යාපනය සඳහා රුපියල් බිලියන 704 ක් වෙන් කර තිබෙනවා.

අධ්යාපනයේ වෙනසක් වුවමනා වුව ද එයට දැඩි විරෝධතාවක් ද පවතිනවා - ආචාර්ය සුජාතා ගමගේ
අධ්යාපනයේ වෙනසක් පිළිබඳව අපි කෙතරම් සාකච්ඡා කළ ද මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ප්රතිවිරෝධතාවක් පවතින්නේ යැයි ආචාර්ය සුජාතා ගමගේ පැවසුවා ය.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්රජා මට්ටමේ වගකීම: ආචාර්ය සුජාතා ගමගේ
පළමුව, පසුගිය අප්රියෙල් 29 වැනිදා කොටහේනේ දැරිවියක් ලිංගික / මානසික හිංසනය නිසා සිය දිවි නසා ගැනීම වැනි බරපතල කාරණයක් පිළිබඳව අදාළ ඇමතිවරිය මීට වඩා සංවේදීව වහාම ප්රතිචාරයක් නොදැක්වීම ගැන මමත් ඉතා කණගාටුවට පත්වෙනවා.

පළාත් පාලන ආයතන අනාගතය | ආචාර්ය සුජාතා ගමගේ
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදායකයෝ තම ඡන්ද පත්රිකාවේ පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නම සහ සංකේතය ඉදිරිපිට කතිර ලකුණක් තැබූහ.

2025 පළාත් පාලන මැතිවරණය සහ පළාත් පාලනයේ ඉදිරිය | සුජාතා ගමගේ
එළඹෙන මැයි 6 වන දින පළාත් පාලන ආයතන 330 කට වැඩි ගණනක් සඳහා සභිකයින් 8700 වැඩි ගණනක් තෝරා පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා.

මොකක්ද මේ මිශ්ර මන්ත්රී සමානුපාත ක්රමය? | සුජාතා ගමගේ
2025 මැයි හය වැනි දාට එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේ රටේ දෙවැනි වරටත් පළාත් පාලන ඡන්ද විමසීමක් සඳහා මිශ්ර මන්ත්රී සමානුපාත ක්රමයක් යොදා ගන්නවා.

2025දී සීමිත ආදායමකින් උපරිම ප්රතිලාභ ලබාදෙන්න රජයේ නිලධාරීන් සූදානම් ද? | සුජාතා ගමගේ
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්රී ලංකාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ රටක් හැටියට “වියදම හම්බ කරන තරමටයි” යන යථාර්ථය මතයි.

වාර්ෂික අයවැය සංදර්ශනයක් පමණ ද? | ආචාර්ය සුජාතා ගමගේ
වාර්ෂික අයවැයක් තුළින් රටේ සංවර්ධනය සඳහා ලොකු බලාපොරොත්තු ඇති කරනවා. එත් ණයබරින් මිදීමේ මාවතක යන රජයකට අයවැයෙන් කළ හැකි වෙනස්කම් අවම බව 2024 අයවැය විශේලේෂණයෙන් පෙනෙනවා.

මොකක්ද මේ අමුතු අමාත්යංශ අධීක්ෂණ කමිටු යෝජනාව | ආචාර්ය සුජාතා ගමගේ
රජයක් මූලික වසයෙන් දේශපාලන පාලක පන්තියත් පරිපාලකයනුත් යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. බලයට එන දේශපාලකයින්ට මේ පරිපාලකයින් මෙල්ල කර ගැනීම ලෙහෙසි නැහැ.

'ක්ලීන් ශ්රී ලංකා' හා ඩිජිටල් ආර්ථික ව්යාපෘතිවලින් පෙන්වන ජාජබයේ ප්රායෝගික වාදය | ආචාර්ය සුජාතා ගමගේ
Clean Sri Lanka and Digital Economy Initiatives - The New Pragmatic Face of NPP?

