The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ

17 Articles

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

Articles by ආචාර්ය සුජාතා ගමගේ

Page 2 of 2 (17 total)

අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්නවලින් එරී නොසිටීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)
Opinion

අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්නවලින් එරී නොසිටීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)

(අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්න වලින් එරී නොසිටීමට නම් - මධ්‍යම ආණ්ඩුව වගකීම් බෙදා ගත යුතුයි යන ලිපිය කොටස් හතරකින් පල කිරීම සදහා ඉදිරිපත් කරමි. මේ එහි පළමු කොටසයි- Sujata Gamage)

ආචාර්ය සුජාතා ගමගේalmost 2 years ago
අධ්‍යාපනයේ නියාමනය ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරුන්ට සීමා කරන්න එපා -(ආචාර්ය සුජාතා ගමගේ)
විශේෂාංග

අධ්‍යාපනයේ නියාමනය ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරුන්ට සීමා කරන්න එපා -(ආචාර්ය සුජාතා ගමගේ)

ජාත්‍යන්තර පාසල් හා ටියුෂන් ගුරුවරුන් බොරු කරනවාය හෝ සූරාකන්නන්ය කියා තැලීම බලධාරීන්ට පහසුය

ආචාර්ය සුජාතා ගමගේover 3 years ago
ආර්ථික අර්බුදයක් මදිවට දෙයාකාරයකින් රත්වෙන පරිසරයකුත් - (ආචාර්ය සුජාතා ගමගේ)
විශේෂාංග

ආර්ථික අර්බුදයක් මදිවට දෙයාකාරයකින් රත්වෙන පරිසරයකුත් - (ආචාර්ය සුජාතා ගමගේ)

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය හෙවත් කාලගුණය, දේශගුණය, සහ ජලය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ අධිකාරී හඬ විසින් පසුගිය මැයි 23 වැනි දින වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ආචාර්ය සුජාතා ගමගේover 3 years ago
වටිනාකම් වලට මුල් තැනක් දෙන අළුත් දේශපාලන පක්ෂ - (ආචාර්ය සුජාතා ගමගේ)
විශේෂාංග

වටිනාකම් වලට මුල් තැනක් දෙන අළුත් දේශපාලන පක්ෂ - (ආචාර්ය සුජාතා ගමගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ජාතිය අමතා තම ඉදිරි වැඩ පිළිවෙලේ කුළුණු හතර ලෙස

ආචාර්ය සුජාතා ගමගේover 3 years ago
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)
විශේෂාංග

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)

රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඇති තරඟය නිසා මෑතක වනතුරු විශ්ව විද්‍යාල විසින් තමන්ට තරම් නොවන ගෞරවයක් සමාජයෙන් ලබමින් සිටියා. මේ ආයතන වලින් ලබා දෙන අධ්‍යාපනය හෝ සමාජ මග පෙන්වීම ප්‍රශ්න නොකරමින් දෙමාපියන්ද අවධානය දුන්නේ කොහොම හරි තම දරුවාට එයින් එකක ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමටයි.

ආචාර්ය සුජාතා ගමගේover 3 years ago