The Leader News
BREAKING
Top Ad
Opinion

අධ්‍යාපනයේ වෙනසක් වුවමනා වුව ද එයට දැඩි විරෝධතාවක් ද පවතිනවා - ආචාර්ය සුජාතා ගමගේ

T

The Leader Desk

September 8, 2025 • 11:48 AM

අධ්‍යාපනයේ වෙනසක් වුවමනා වුව ද එයට දැඩි විරෝධතාවක් ද පවතිනවා - ආචාර්ය සුජාතා ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මෙම අදහස් පළ කළේ 'රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසුගිය පස්වන දින 'තුන්මන් හන්දිය' හි සංවිධානය කර තිබූ සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.
  • අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වුව ද කිසිදු ගැළපීමක් රහිත වැරැදි දෑ බහුල ලෙස පැවති බව ද ආචාර්ය සුජාතා ගමගේ පැහැදිලි කළේ ය.
  • ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියේ මංගල සමරවීර නිර්මාණය කළ රැඩිකල් මැද (Radical Center) සංවිධානය මේ සම්බන්ධයෙන් සොයා බලා කිසියම් සාකච්ඡාවකට මුල පුරන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙම අදහස් පළ කළේ 'රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසුගිය පස්වන දින 'තුන්මන් හන්දිය' හි සංවිධානය කර තිබූ සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වුව ද කිසිදු ගැළපීමක් රහිත වැරැදි දෑ බහුල ලෙස පැවති බව ද ආචාර්ය සුජාතා ගමගේ පැහැදිලි කළේ ය.

ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියේ මංගල සමරවීර නිර්මාණය කළ රැඩිකල් මැද (Radical Center) සංවිධානය මේ සම්බන්ධයෙන් සොයා බලා කිසියම් සාකච්ඡාවකට මුල පුරන ලෙසයි.

 

whatsapp 202507155

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...