
ජයසිරි අලවත්ත
1 Articleනිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
Articles by ජයසිරි අලවත්ත
Page 1 of 1 (1 total)

සාහිත්‍ය - කලා
'කිරිල්ලියක් හැඩ වෙනවා' සුභාවිත ගීත ගණයට ඇතුළත් කළ නොහැකි ද…?
ගීත රසිකයකු හෝ රසිකාවක ගීතයක් රසවිඳින ආකාරය විවිධාකාර ය. එක් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ තනුවට සහ සංගීතයට වැඩි රුචිකත්වයක් දක්වන විට තවත් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ පද රචනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. තවත් රසිකයෙක් හෝ රසිකාවක් මේ සියලු අංග කෙරෙහි අවධානය යොමු කරමින් ගීතයක් විඳිනු ඇත.
ජයසිරි අලවත්තabout 2 hours ago

