The Leader News
BREAKING
කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව●ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට●නිව්යෝක් ඓතිහාසික මැරතන් තරගය සාර්ථකව නිමකළ ශ්‍රී ලාංකිකයා●තරුණ මනසක පැතිරුණු හුදකලාව ‘සමීප ආගන්තුකයා’●ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●වෙරළබඩ පරිසර අර්බුදය හෙළිදරව්වට මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව අවස්ථාවක්●NDB රු. බිලියන 13.6ක අක්‍රමිකතාව: අදාළ EY විගණකවරුන්ට බැංකු තහනමක්●
Top Ad
සාහිත්‍ය - කලා

කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව

Nethmini

Nethmini

November 10, 2026 • 4:00 PM

කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිහි පුද්ගලයකු කාශ්‍යප පිළිබඳ ව ලියුවේ නම් කාශ්‍යප පිළිබඳ අපගේ අදහස මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා යැයි මහාචාර්ය විල් හෙල්ම් ගයිගර් විසින් පරිවර්තිත චූලවංශය කෘතියේ හැඳින්වීමේ සටහන්ව ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේව පැවසී ය.
  • එම කෘතිය ජනගත කළේ පසුගිය සැප්තැම්බර් 26වන දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී ය.
  • කාශ්‍යප පිළිබඳව ලියා ඇත්තේ බෞද්ධ භික්ෂුවක වන බැවින් අපිට සැබෑ කාශ්‍යප මගහැරී ඇති බව ද ගයිගර් සඳහන් කර ඇතැයි මහාචාර්ය රාජ් සොමදේව පැවසී ය.
  • තමන් ''ගිරි රජ" කෘතිය ලියා පළ කළේ ම කාශ්‍යප නිදොස් කිරීම සඳහා යැයි ද හෙතෙම පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිහි පුද්ගලයකු කාශ්‍යප පිළිබඳ ව ලියුවේ නම් කාශ්‍යප පිළිබඳ අපගේ අදහස මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා යැයි මහාචාර්ය විල් හෙල්ම් ගයිගර් විසින් පරිවර්තිත චූලවංශය කෘතියේ හැඳින්වීමේ සටහන්ව ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඔහු විසින් රචිත ''ගිරි රජ'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.

එම කෘතිය ජනගත කළේ පසුගිය සැප්තැම්බර් 26වන දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී ය.

කාශ්‍යප පිළිබඳව ලියා ඇත්තේ බෞද්ධ භික්ෂුවක වන බැවින් අපිට සැබෑ කාශ්‍යප මගහැරී ඇති බව ද ගයිගර් සඳහන් කර ඇතැයි මහාචාර්ය රාජ් සොමදේව පැවසී ය.

තමන් ''ගිරි රජ" කෘතිය ලියා පළ කළේ ම කාශ්‍යප නිදොස් කිරීම සඳහා යැයි ද හෙතෙම පැවසී ය. ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් බවයි.

මතු පළ වන්නේ එම අවස්ථාවේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් කරන ලද සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.

රාජ් සෝමදෙවයන්ගේ ගිරි රජ කෘතිය එලිදැක්වීම | Raj Somadeva’s New Book

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Raj Somadeva#Giri Raja#King Kashyapa
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...