BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

නව ඇමැති ධූර කතාව 'ප්ලාන්ට්' එකක් 1

T

The Leader Desk

June 25, 2023 • 7:38 PM

නව ඇමැති ධූර කතාව 'ප්ලාන්ට්' එකක් 1

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවටත් ඒ අනුව නව අමාත්‍යවරුන් 6 දෙනකු
  • මේ සම්බන්ධව විවිධ මාධ්‍යවල පළවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, ළඟදී නව අමාත්‍යවරුන් පත්කෙරෙන බවක් තමන්ට දැනගන්නට ලැබී නොමැති බවය.
  • තම පක්ෂය මෙයට කලකට පෙර ජනාධිපතිවරයා වෙත අමාත්‍ය මණ්ඩලය සඳහා පත් කළ යුතු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කළ නමුත් ඉන්පසුව එම පත්වීම් ගැන තොරතුරු තමන් වෙත වාර්තා වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්වනු ඇති බවටත් පළවන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධව විවිධ මාධ්‍යවල පළවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, ළඟදී නව අමාත්‍යවරුන් පත්කෙරෙන බවක් තමන්ට දැනගන්නට ලැබී නොමැති බවය.

තම පක්ෂය මෙයට කලකට පෙර ජනාධිපතිවරයා වෙත අමාත්‍ය මණ්ඩලය සඳහා පත් කළ යුතු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කළ නමුත් ඉන්පසුව එම පත්වීම් ගැන තොරතුරු තමන් වෙත වාර්තා වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

(deshaya.lk) 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...