Biz
Showing page 2 of 40 (597 articles)

‘සිග්නල්’ සහ ‘විම්’ වැට් නඩුවෙන් යුනිලීවර් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්
වෙනත් ආයතන ලවා හැදෙව්වත් පාලනය තමන් සතු නම් බදු නීතිය හමුවේ සමාගම නිෂ්පාදකයෙක්.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිම්මක්: SLID ආයතනයෙන් රිදී ජුබිලි සැමරුමක්
විනිවිදභාවය සහ පාලන ප්‍රමිතීන් නංවමින් සාමාජිකයන් වෙනුවෙන් නව ඇප් එකක්

රේගු ආදායම වාර්තා තබද්දී ආනයනකරුවන්ගේ ගැටලු ගැන මුජිබර් කතා කරයි
දඩ මුදල් බෙදීයාමේ ක්‍රමවේදය සහ පරීක්ෂණ ක්‍රියාවලිය ගැන පාර්ලිමේන්තුවේදී විවාදයක්

වාහන ආනයන බදු ඉහළ යද්දී මෝටර් රථ වෙළඳපලට නව අභියෝගයක්
නිල බෙදාහරින්නන්ගේ කොටස 30%ට බසිද්දී සමාන්තර ආනයන ඉහළ යාමෙන් ආයෝජක විශ්වාසයට බලපෑම්

රජයට රුපියල් බිලියන 120 ක මූල්‍ය අලාභයක් ! - 'වාහන ආනයන බදු ක්‍රමවේදය වහාම සංශෝධනය කරන්න'
*15% ක රේගු ක්ෂයවීම් යාන්ත්‍රණය නිසා රජයට සිදුවන ආදායම් පාඩුව බිලියන 120 සීමාව ඉක්මවා යෑමේ අවදානමක්.

වැල්ලවත්තේ සුප්‍රකට බීච් වාඩිය අවන්හල කඩා ඉවත් කිරීම අත්හිටුවයි
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නොතීසිය වළක්වමින් අභියාචනාධිකරණයෙන් සැප්තැම්බර් 21 දක්වා අතුරු නියෝගයක්

ව්‍යාපාරික දැනුම සහ ආයෝජන අවස්ථා රැගෙන 'ව්‍යවසායකයා' සමුළුව මහනුවරට
ආර්ථික අභියෝග හමුවේ නැගී සිටින්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගික මගපෙන්වීමක්

කොළඹ සහ අබුඩාබි කොටස් වෙළෙඳපොළ එකමුතුවක් !
ටැබඩුල් (Tabadul) ජාලය හරහා ගෝලීය ප්‍රාග්ධනය මෙරටට ගලා ඒමේ නව අවස්ථාවක්

දකුණේ ව්‍යාපාරික ගැටලුවලට කඩිනම් විසඳුම්: රජය සහ වාණිජ මණ්ඩලය අතර එකඟතාවක්!
*මූල්‍ය හා පරිපාලන අර්බුද ජයගැනීමට නියෝජ්‍ය ඇමැතිවරුන් සහ දකුණේ ව්‍යාපාරික ප්‍රජාව අතර තීරණාත්මක සාකච්ඡාවක්.

ලංකා රියල්ටි අධ්‍යක්ෂ හිෂාම් ජමාල්දීන් කටුනායකදී කොටුවූයේ ඇයි?
වාණිජ ආරවුල් අපරාධ නඩු බවට පත්වෙද්දී ව්‍යාපාරික ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම

චීන විද්‍යුත් වාහන ආක්‍රමණයට මුහුණ දෙන්න හොන්ඩා සමාගමෙන් ඩොලර් බිලියන 9ක දැවැන්ත කප්පාදුවක්
*අමතර කොටස් මිල 30%කින් පහත දමන්නැයි සැපයුම්කරුවන්ට උපදෙස්

ශ්‍රී ලංකා - චීන වෙළඳ පරතරය බිලියන 4 පනී: අලුත් වෙළඳ ගිවිසුමකට සැරසෙයි !
ආනයන ඩොලර් බිලියන 4 ඉක්මවද්දී අපනයන මිලියන 337කට සීමා වෙයි

එයිට්කින් ස්පෙන්ස් පළමු කාර්තුවේ බදු පෙර ලාභය බිලියන 1.7 ඉක්මවයි: ලාභදායිත්වයේ දැවැන්ත පිම්මක්
විධායක සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂ ස්ටැෂානි ජයවර්ධන

පැකට් කළ තේවලින් ඔබ්බට: ඉන්දියානු වෙළෙඳපොළ ජයගන්න ඩිල්මා සැලසුම් කරයි
ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික ආයෝජනයක් සමග ප්‍රමුඛ නගර ඉලක්ක කරගනී

එල්-නිනෝ අවදානමට සහනයක් ලෙස ‘යුනිලීවර් දියවර සහාය’ ජල ටැංකි ජනාධිපති ලේකම්ට භාරදෙයි
*‘ක්ලීන් ශ්‍රී ලංකා’ මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක පහක ජනතාවට ජල ටැංකි 200ක පළමු අදියර බෙදාහැරීම අරඹයි

