Biz
Showing page 6 of 40 (597 articles)

ලංකාව සහ වියට්නාමය යා කෙරෙන 'වියට්ජෙට්' ඍජු ගුවන් ගමන් ඇරඹෙයි
කොළඹ සහ හෝ චි මිං නගරය අතර සතියට දින 3ක් පුරා නව ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මකයි

බදු බරින් ඔබ්බට ආර්ථික වර්ධනයක්: 2027 IMF ප්‍රතිසංස්කරණවල නව හැරවුම
* බදු අනුපාත ඉහළ දැමීමේ යුගය නිමා වෙයි: අවධානය බදු පරිපාලනය සහ ඩිජිටල්කරණය දෙසට

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-' මට්ටම දක්වා ඉහළ නැංවීමේ සූදානමක්
* 2027 මුල් භාගය වන විට CCC+ මට්ටමේ සිට ඉදිරියට යාමට මහා භාණ්ඩාගාරය සැළසුම් කරයි

ලංකාවේ අපනයනකරුවන්ගේ තරගකාරිත්වය බිඳ දමන 'සැඟවුණු ලොජිස්ටික්ස් පිරිවැය' වහාම ඉවත් කරනු! - ශිපර්ස් කවුන්සිලයෙන් රජයට බලකිරීමක් !
"දේශසීමා ප්‍රමාදයන් සහ යල්පැනගිය රෙගුලාසි නිසා ලෝක වෙළෙඳපොළ ජයගැනීමේ හැකියාවට බාධා" - සභාපති ට්‍රිෂර්මන් ෆ්‍රින්ක්ගෙන් ඩිජිටල්කරණය වේගවත් කිරීමට සහ වෙළෙඳ ප්‍රතිසංස්කරණවලට ඇරයුමක්

පෝට් සිටි එකේ ‘ඉඩම් විකිණිල්ල’ නතර වෙයි: ඩොලර් මිලියන 900ක අලුත් සෙල්ලමෙන් ලංකාව ගොඩයයිද?
2026 මුල් මාස 6ට ඩොලර් මිලියන 600ක් සහ මේ ජූලි මාසයේදී තවත් මිලියන 300ක දැවැන්ත ආයෝජන කැපවීම්.

ලංකාවේ වරාය රේස් එක පරදින ලකුණු: ඩොලර් බිලියන ගණන් නැව් සමාගම් කොළඹ මඟහැර ඉන්දියාවට පනිනවාද?
හම්බන්තොටින් කොටසක් මිලදී ගන්න MSC සමාගම සාකච්ඡා කරද්දීම, ඉන්දියාවේ විජින්ජම් වරායෙන් 49%ක් ඔවුන් සතු කරගනී.

අමාරුවෙන් ගොඩගත් ලංකාවේ ආර්ථිකයට ලෝක තෙල් මිලෙන් මරු පහරක්: උද්ධමන අනතුරු ඇඟවීම් මෙන්න!
2026 උද්ධමනය 5.2% සිට 6% දක්වා ADB ඉහළ දමයි; 2027 ආර්ථික වර්ධන බලාපොරොත්තු කඩා වැටේ.

SME ව්‍යාපාරිකයන් බදු නොගෙවන්න ගිණුම් පොත් 3ක් තියාගෙන බැංකුවලටත් බොරු කරනවා! - ණය නොදෙන බවට බැංකුවලට බණින ව්‍යවසායකයන්ට යූනියන් බැංකුවේ CEO දිල්ෂාන් රොද්‍රිගූ ගෙන් දැඩි විවේචනයක්
යූනියන් බැංකුවේ CEO දිල්ෂාන් රොද්‍රිගූ

තාජ් සමුද්‍රා හෝටලයේ කෝටි 187ක අලුත් සෙල්ලම: ඇත්තටම මෙතන ලොක්කා නේපාල ප්‍රකෝටිපති විනෝද් චෞද්‍රි නෙවෙයිද?
රුපියල් බිලියන 1.87ක හිමිකම් නිකුතුවක් සමඟ හෝටලයේ සැබෑ අයිතිකාරයන්ගේ ලැයිස්තුව එළියට.

එරාවුර් රෙදිපිළි උද්‍යානයෙන් ගෝලීය වෙළඳපොළ හොල්ලන හරිත සහතිකයක්
"BOI අනුමැතිය කියන්නේ පරිසර විනාශයට වැට බඳින යකඩ රාමුවක්" - ඩොලර් බිලියන ගණනක ඇඟලුම් ආයෝජන ආකර්ෂණය කරගන්නා දැවැන්ත ජල පවිත්‍රකරණ පද්ධතියක් නැගෙනහිරට

මුහුදට දැමූ කුණු මාළු බඩවැල්වලින් ලංකාවට කෝටි ගණනක ඩොලර් වැස්සක්!
කොරියාවේ නුපුහුණු සේවකයෙක් පුත්තලමේ ඇරඹූ විප්ලවීය හරිත කර්මාන්තය

'නේෂන් ලංකා කඩා වැටෙයි!' - මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමන පාලනය ගැන බරපතළ වාදවිවාද යළි කරළියට: තැන්පත්කරුවන්ගේ සල්ලිවලට මොකද වෙන්නේ?
රුපියල් බිලියන 6.4ක වගකීම් මධ්‍යයේ බලපත්‍රය අවලංගු කර සමාගම ඈවර කිරීමට මහ බැංකුවෙන් අවසන් තීරණයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ කළු ලැයිස්තුවට වැටුණු Softlogic සහ Odel බේරාගන්න කෝටි දහස් ගණනක දැවැන්ත ප්‍රතිසංස්කරණ මෙහෙයුමක්!
මූල්‍ය අර්බුදය මැද Odel සාප්පු 26ක් වසා දමයි; කොස්වත්ත ඉඩම කෝටි 150කට විකුණා දමයි

ඉන්දියාව කියන්නේ තනි මාකට් එකක් නෙමෙයි: ලංකාවේ බිස්නස්වලට ඉන්දියාවට යන්න කොළඹින් අලුත් දොරක් ඇරෙයි!
ගෝලීය ආයෝජන සහ වෙළෙඳ උපදේශක ආයතනය (GITA) සහ ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය එක්ව 'ඉන්දියා ට්‍රේඩ් ඩෙස්ක්' කොළඹදී අරඹයි

'මම ආවේ උපදෙස් දෙන්න නෙමෙයි, කෙලින්ම ගේම් එක ගහන්න!' - BOI නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන
වැඩබලන සභාපති ධුරයේ 'නොන්-එක්සෙකටිව්' සීමාවෙන් මිදී, පූර්ණ විධායක බලතල සහිතව ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන අධ්‍යක්ෂ ජනරාල් (CEO) පුටුවට

