Biz
Showing page 8 of 40 (597 articles)

ගෝලීය අවදානම් ඉහළ යමින් තිබියදීත් මැයි මාසයේ නිෂ්පාදන දර්ශකය 56.6 දක්වා ඉහළට!
මහ බැංකුවේ අලුත්ම PMI වාර්තාව එළියට; අප්‍රේල් කඩා වැටීමෙන් පසු කර්මාන්ත අංශයෙන් දැවැන්ත ප්‍රකෘතිමත් වීමක්.

ඩුබායි සිලිකන් ඔයැසිස් ලොක්කෝ ලංකාවේ පෝට් සිටිය ගැන කතා කරයි: ජූනි 11 අරාබි සමුළුවේ ඇතුළාන්තය එළියට!
“ලංකාව කියන්නේ බිලියන බාගෙක වෙළඳපොළකට යන පාලමක්” - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලවතුන්ගෙන් පෝට් සිටියට සහතිකයක්.

ඇමරිකා - ඉරාන් ගනුදෙනුව කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට ඔසවයි: ආයෝජකයන් අතර දැඩි උද්‍යෝගයක්!
ගෝලීය දේශපාලන ස්ථාවරත්වය දේශීය වෙළඳපොළට පණ දෙයි

ඇඟලුම් ආදායම බහී; ආනයන වියදම අහසට: ලංකාවේ වෙළෙඳ ගිණුම අනතුරක ද?
ආර්ථිකයේ ප්‍රධාන එන්ජිම වේගය බාල කරයි

පොල්තෙල් සහ පාම්තෙල් බදු ක්‍රමය උඩුයටිකුරු වෙයි !
දැනට වැට් ගහලා නෑ, තවම තියෙන්නේ ස්ථාවර බද්දක්” - අලුත්ම ගැසට් නිවේදනයෙන් සමාජ මත වැරදි බව ඔප්පු වෙයි.

මහ බැංකු නියාමනය මැදින් කසගල වැවිලි සමාගමට පරීක්ෂණයක්: සත්‍යය කුමක්ද?
රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශය, මහ බැංකුවේ නිල නිවේදනය සහ මහජන මුදල්වල ආරක්ෂාව පිළිබඳ විශේෂ විමර්ශනයක්.

කුණු කොල්ලයට ඛනිජ විකුණූ යුගය නිමයි: අගය එකතු නොකර පිටරට යැවීම තහනම්!
වසර 27කට පසු ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යාවත්කාලීන වෙයි; අමුද්‍රව්‍ය පිටරට පැටවීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතී

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගන්න ‘හාන්ස් විජයසූරිය’ පිටියට - අලුත් සභාපතිවරයෙකුත් පත්කරයි
* ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිල අනුමැතිය.* ලෝක බැංකුවේ IFC සහයෝගය මැද, නව දෙනෙකුගේ ඉහළ පෙළේ කමිටුවක් වැඩ අරඹයි.* දශක දෙකක අසාර්ථක උත්සාහයන්ගෙන් පසු, ජනතා බදු මුදල් බේරාගැනීමේ ‘හදිසි’ මෙහෙයුමක්.

'කතාව විතරක් මදි, ප්‍රායෝගික විසඳුම් ඕනෑ' - ජපන් ව්‍යාපාරිකයෝ කෙළින්ම කියයි
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය නංවාලීම සඳහා වූ ජපාන-ශ්‍රී ලංකා කමිටුවේ 4 වන ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම පසුගියදා (ජුනි 02) කොළඹදී පැවැත්විණි.

රෙදිපිළි සෙස් (CESS) බද්ද ඉවරයි; 18%ක වැට් (VAT) පොල්ලක් ලෑස්තියි: ඇඳුම් මිල තවත් ඉහල යන ලකුණු !
* රජයේ මූල්‍ය කාරක සභාවෙන් (CoPF) බදු සංශෝධනවලට නිල අනුමැතිය; අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි.

හිස් සංඛ්‍යාලේඛනවලින් රට රවටන සංචාරක කර්මාන්තයේ ‘නිරුවත’ මෙන්න!
* මැයි මාසයේ සංචාරක පැමිණීම් 145,745ක් දක්වා සර්වකාලීන වාර්තාවක් තබද්දී, මුල් මාස 4ක ආදායම 19.4%කින් බිඳ වැටේ.

2030 අපනයන ඉලක්ක සපුරන්න ‘ඖෂධ ක්ෂේත්‍රය’ බලගැන්වීමේ සැලසුම්: නියාමන ප්‍රමාදයන් නිසා ඩොලර් බිලියන ගණනක වෙළඳපොළ අහිමි වීමේ අවදානමක්!
* “මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් රකිමින්ම අනුමැතිය වේගවත් කරනවා” - NMRA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම.

ඉන්දීය ට්‍රෝලර් මාෆියාවෙන් ලංකාවේ ඩොලර් මිලියන ගණනක ‘මුහුදු ආහාර අපනයනය’ අනතුරේ!
* තමිල්නාඩු ධීවර යාත්‍රා යළි උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ සූදානමක; අපනයනකරුවන්ගේ සංගමයෙන් රජයට හදිසි ලිපියක්.

බලශක්ති විප්ලවයට ආයෝජන කැඳවීම ජූනි 19 දක්වා කල්දමයි
දේශගුණික විපර්යාස හමුවේ ලෝකයම පොසිල ඉන්ධන වෙනුවට විකල්ප සෙවීමේ දැඩි උත්සාහයක නිරතව සිටී.

2035 රක්ෂණ ඉලක්කය සමඟ ආසියාවේ අවධානය කොළඹට!
ඩොලර් බිලියන ගණනක ‘ආරක්ෂිත දැලක්’ හැදීමට OECD-ADBI ජාත්‍යන්තර සමුළුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි.

