Biz
Showing page 9 of 40 (597 articles)

දේශීය ‘මහරාජා’ ජාත්‍යන්තර ‘ස්පාර්’ සමඟ අත්වැල් බඳියි: කොටහේනේ අලුත්ම සුපිරි වෙළඳසැලක්!
රුපියල් මිලියන 112ක අයිතිවාසිකම් නිකුතුවකින් පසු සිල්ලර වෙළඳපොළ ආක්‍රමණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක්.

මුකේෂ් අම්බානි පසුබසියි: TikTok හිමිකරු ආසියාවේ දෙවැනි ධනවතා වෙයි!
* චීන තාක්ෂණික ආක්‍රමණය හමුවේ ඉන්දීය බිලියනපතියා තෙවැනි තැනට

ප්‍රයිම් ලෑන්ඩ්ස් බිලියන 3.5ක් අතට ගෙන HNB ෆයිනෑන්ස් එකෙන් අවුට්: රෙනෝ සිල්වා මුදල් සමාගම් පිටියටත් බසියි!
‘Phantom Investments’ හරහා HNB ෆයිනෑන්ස් හි 5.82%ක කොටස් රෙනෝ අත්පත්කර ගනී !

ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් ‘ඇත්ත’ කියයි: පිහිටීම මරු, හැබැයි සිස්ටම් එක අවුල්
පරණ දූෂණය, නිලධාරීවාදය සහ ප්‍රතිපත්ති සෙල්ලම් නතර නොකළොත් යුරෝපයේ ආයෝජන ලංකාවට නෑ!

පරිසරය වනසන ‘ෆැක්ටරි’ වෙනුවට Eco-Industrial Parks!
සාම්ප්‍රදායික කර්මාන්ත කලාපවලට යුරෝපයෙන් ‘කොළ එළියක්’

අප්‍රේල් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 2කට වඩා පල්ලම් බසී!
වැට් බදු, පොහොර මිල සහ වතු වර්ජන මැද තේ දලු පරවෙද්දී, ඩොලර් සිහිනය අවදානමක..

IDB නව සභාපති ලෙස යසස් හේවගේ වැඩ අරඹයි
"ජේතවනාරාමය හැදූ ජාතියට නව කාර්මික යුගයක් බිහි කිරීමේ වගකීමක් තියෙනවා"

LOLC මාලදිවයිනෙන් ලාභ ලබද්දී හේලීස් අමාරුවේ වැටෙයි: ‘අමායා කුඩාරා’ හෝටලය කුණු කොල්ලයට විකුණා රුපියල් බිලියන 7ක අලාභයක්!
2016 දී මිලියන 23කට ගත් සුපිරි රිසෝට් එක 2026 දී මිලියන 17කට බෝහිමියාවට දෙයි

ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී!
රටවල් 27ක සල්ලි මැෂිම කැරකෙයි: ‘මයික්‍රෝ ෆයිනෑන්ස්’ වැඩ්ඩන් අප්‍රිකාවත්, මධ්‍යම ආසියාවත් යටත් කරගත් හැටි.

ට්‍රිලියන භාගයක ආදායම් වාර්තාවක් සමඟ මෝහන් පණ්ඩිතගේ සහ ධම්මික පෙරේරා පෙරමුණට
* අර්බුද සහ සුළිකුණාටු මැද ආදායම බිලියන 585 දක්වා ඉහළට* දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය සහ රුපියල් බිලියන 9ක ප්‍රාග්ධන මෙහෙයුම* ආදායම 19%කින් වැටේද්දී බදු පෙර ලාභය 4%කට සීමා වූයේ ඇයි?

ශ්‍රී ලංකාවේ ‘කොක්ටේල් සහ රාත්‍රී ජීවිතය’ ජාත්‍යන්තරයට: තරුණ ව්‍යවසායකයින්ගෙන් නව සංචාරක විප්ලවයක්!
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංචාරක ප්‍රවර්ධන රටාව සහමුලින්ම වෙනස් කරමින්, මෙරට සුවිශේෂී රාත්‍රී ජීවන රටාව (Nightlife) සහ නවීන ආගන්තුක සත්කාරක කලාව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ වී තිබේ.

ලංකාවේ උපායමාර්ගික පිහිටීමට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක්: ආයෝජන දූත පිරිසක් කොළඹට!
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවන් සහ භූදේශපාලනික නොසන්සුන්තාවන් හමුවේ, යුරෝපය වඩාත් විශ්වාසදායී වෙළඳ හවුල්කරුවන්

BOI අනුමැතියෙන් කුරුණෑගලට බිලියන 1.8ක දැවැන්ත කිරි කර්මාන්තශාලාවක්!
මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම (Pelwatte Dairy Industries Limited), ශ්‍රී ලංකාවේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් කුරුණෑගල ප්‍රදේශයේ නවීනතම දියර කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන්නැයි CUBA ජනපතිගෙන් ඉල්ලයි
විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සහ දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කරන ලෙස ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA) රජයෙන් හදිසි ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා - ඉන්දීය ආර්ථික සබඳතා අලුත් මානයකට: මුම්බායි හිදී විශේෂ ව්‍යාපාරික හමුවක්!
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථිකය වේගවත් කරන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අලුත් ගමනක්

