Biz
Showing page 11 of 40 (597 articles)

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක !
බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය සභාපති සිවරාජා තුමිලන්

විල්සන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණේ
ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් නාමයක් වන විල්සන්, ආසියාව තුළ සිය අඩිපාර පුළුල් කරමින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිවිසින්නේ, දිවයිනේ නව පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත එහි කාර්ය සාධනය, නවෝත්පාදනය සහ ක්‍රීඩා සංස්කෘතිය පිළිබඳ උරුමයද සමඟිනි.

ඇගලුම් කර්මාන්තයත් විශාල අවදානමක !
මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු පවසයි.

රත්රන් මිල සීඝ්‍රයෙන් පහළට ! -1983න් පසු වාර්තා වූ විශාලතම මිල පහත වැටීම
මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ රත්රන් මිල සීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ, මෙරට දේශීය වෙළඳපොළේ ද රත්රන් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙරට මුහුදු සීමාවේදී නැව්වලට තෙල් සැපයීම අපනයන ව්‍යාපාරයක් නොවේ - ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
මෙරට මුහුදු සීමාවේදී විදේශීය නැව් වලට ඉන්ධන සහ තෙල් සැපයීම අපනයන ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකි බැවින්

ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)
ශ්‍රී ලන්කන් එයාර් සමාගම සඳහා ගුවන් යානා මිල දී ගැනීමේ දී සහ ඒවා ලීසින් කිරීමේ දී ඇමරිකන් ඩොලර් මිලියන 16කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්,

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව 30දා කොළඹදී
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යෑමට සැරසේ !
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන සරත් ගනේගොඩ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මස 30 වැනි දින සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?
එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ශ්‍රී ලංකාව බලා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

ආයෝජන මණ්ඩල විදේශ සමාගම් දේශීය සමාගම් වෙලා !
2005 -2015 පාලන කාලය තුළදී 2002 ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලද නිෂ්පාදනය කර අපනයනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ සමාගම් නොයෙකුත් හේතු ඉදිරිපත් කර දේශීය සමාගම් බවට පත්කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට තවමත් සභාපතිවරයෙක් නැහැ !
මාස ගණනාවක් තිස්සේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට සභාපතිවරයකු පත්කර නොමැත.

යුද්ධයේ බලපෑම ගැන අපනයන ක්ෂේත්‍රයේ හදිසි සාකච්ඡාවක්
ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය බරපතල අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා

මැද පෙරදිග යුද්ධයෙන් අපනයන ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 650ක බලපෑමක්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවැතියහොත් මෙරට අපනයන ක්ෂේත්‍රයට

මැද පෙරදිග ව්‍යාපාර කොළඹ වරාය නගරයට?
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2469/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ

