Biz
Showing page 12 of 40 (597 articles)

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය සුරැකුම් ලබාදීමට රජය ඉදිරිපත් වේ
රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් කෙරෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බැංකු ණයක් ලබා ගැනීමට යාමේදී

‘අලියා බියර්’ ජාත්‍යන්තරයට
ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන "Aliya Beer" ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ
මැද පෙරදිග නිර්මාණය වී ඇති ගැටුම් හේතුවෙන් ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම එම කඩා වැටීමට හේතු වී ඇත.

හම්බන්තොට මෙගාවොට් 150 ක දැවැන්ත සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති උද්‍යාන ව්‍යාපෘතිය වන මෙමගින් 2026 වසරේදී ජාතික පද්ධතියට සිය පළමු දායකත්වය ලබාදීමට නියමිතය.

පිළිකා හඳුනාගැනීමට භාවිතා කෙරෙන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය ඇරඹේ
පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ඊයේ ආරම්භ විය.

ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය
ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.

2028: තවත් ණය අර්බුදයක ආරම්භයද? නැතහොත් අනවශ්‍ය බියක්ද?
ශ්‍රී ලංකාව නැවත කිසි දිනක රාජ්‍ය ණය අර්බුදයකට මුහුණ නොදෙන බවත්, ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණය ගෙවීම් නියමිත පරිදි ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

IMF ප්‍රධානියාගේ ලංකා සංචාරය - අර්බුදයකින් ගැලවීමක්ද? තවත් අගාධයකට පාලමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන මානුෂීය සහයෝගයක් ලෙස පෙනෙන්නට තිබුණ ද, ඒ පිටුපස මෙරට ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පොලි අනුපාත ප්‍රතිපත්තියේ බලපෑම ශ්‍රී ලංකාවේ MSME ව්‍යාපාරවල පැවැත්මට තර්ජනයක්
සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී පොලී අනුපාත උපායමාර්ගය,

අම්බුලුවාව ව්‍යාපෘතිය ඇණහිටීමෙන් ආයෝජන විශ්වාසය අවදානමේ !
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතිය වටා ඇති දිගුකාලීන ගැටුම ශ්‍රී ලංකාවේ ආයෝජක ආරක්ෂාව සහ නියාමන අනුකූලතාව

MSME ව්‍යාපාරවලට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් අවශ්‍යයි
X අර්බුදයෙන් ගොඩ ඒමට සහ ඉදිරි අර්බුදවලට මුහුණදීමට එය අත්‍යවශ්‍ය බව පවසයි

හේමක ද අල්විස් වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද
ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත හේමක ද අල්විස් මහතා ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද (04) දිනට යෙදී තිබේ.

සිංගප්පූරුවේ Epdesa සමාගමට පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026-03-15 සිට 2026-09-14 කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග

බ්‍රවුන්ස් EV නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
LOLC අනුබද්ධ බ්‍රවුන් සහ සමාගම පීඑල්සී හි විද්‍යුත් මෝටර් රථ අංශය වන බ්‍රවුන්ස් EV, ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ගමන් මගේ කැපී පෙනෙන සන්ධිස්ථානයක්,

ජනශක්ති ලයිෆ් නව ජවයකින් ඉදිරියට: චන්ද්‍රා ෂාෆ්ටර්ගේ දැක්ම සහ ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක්
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ඉතිහාසය තුළ 'ජනශක්ති' යනු හුදෙක් සන්නාමයක් පමණක් නොව, එය දේශීය ව්‍යවසායකත්වයේ සහ නොසැලෙන ධෛර්යයේ සංකේතයකි.

