Biz
Showing page 14 of 40 (597 articles)

ආර්ථික වර්ධනය සියයට 3.5ක් දක්වා පහළට - ලෝක බැංකුවේ නවතම වාර්තාව කියයි
*ලබන වසරේදී 3.1 දක්වා තවත් පහළට

ළඟදීම ලංකාවට ‘රන් පිරිපහදුවක්’ !
දේශීය වශයෙන් රත්‍රන් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය රන් පිරිපහදුවක් ස්ථාපිත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ගවේෂණය කරමින් සිටින

මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ !
මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය පවසයි.

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී,

බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි
'බ්ලූ ඕෂන් සමූහය' ඇමරිකානු ඩොලර් මිලියන 16කට වඩා වටිනා සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘති තුනක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.

සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වෙලා - ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට ඊයේ (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ක්‍රියා කළ අතර, ඊට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

සිංගප්පූරු ගුවන් සේවය, ගුවන් ගමන් වාර වැඩි කරයි
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර 2026 වසර වනවිට වසර 52 ක් වේ.

BYD සමාගම ඉලෙක්ට්‍රික් වාහන අලෙවියෙන් Tesla අභිබවා යයි
චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර,

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

ගංවතුර හානිවලට රක්ෂණ වන්දි නොදුන් සමාගම් ගැන පැමිණිලි
‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් විනාශ වූ කර්මාන්තශාලා සහ දේපොළ සඳහා රක්ෂණ වන්දි ගෙවීමේදී ජල ගැලීම්වලට අදාළව රක්ෂණ යෝජනා ක්‍රමයේ ආවරණය නැතැයි කියමින් ඇතැම් සමාගම් වන්දි ගෙවීම පැහැර හරින බවට රක්ෂණ නියාමන කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත.

කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයන්ට සහය වීමට විශේෂ ඒකකයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතින්ට සහය වීමට ආයෝජන මණ්ඩලයෙන් පැය 24 පුරා සහයට වෙනම ඒකකයක් ආරම්භ කොට තිබේ.

“Made in Sri Lanka” සහ “Brain into Business”: දේශීය ව්‍යවසායකයින් බලගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ
දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ “Made in Sri Lanka” ලාංඡන ප්‍රදානය සහ

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී
Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන තිබේ.

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානයෙන් ව්‍යවසායකයින්ට නිවේදනයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේ වන විට ඇතුළත් වී ඇති දත්ත ප්‍රමාණය අනුව, ආපදාවට පත් ව්‍යවසායන් ගණන 13,698ක් වන අතර, ඉන් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යවසායන් 437ක් වාර්තා වී තිබේ.

JF පැකේජිං IPO වෙත ආයෝජකයින් රැවටීම පිළිබඳව බරපතල චෝදනාවක්
JF පැකේජිං ලිමිටඩ් (JF Packaging Limited) යනු ශ්‍රී ලංකාවේ මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ (Packaging Sector)

