The Leader News
BREAKING
Top Ad
Biz

හේමක ද අල්විස් වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

T

The Leader Desk

February 4, 2026 • 3:50 AM

 හේමක ද අල්විස් වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත හේමක ද අල්විස් මහතා ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද (04) දිනට යෙදී තිබේ.
  • As the founder of Fairway Holdings, he was a pioneering force whose creative spirit and formidable intellect reshaped the very skyline of Colombo.
  • ශ්‍රී ලංකාවේ ආයතනික සහ නාගරික භූ දර්ශනයට නව අරුතක් එක්කළ දූරදර්ශී නායකයකුවන හේමක ද අල්විස් මහතා ව්‍යවසායකයකු මෙන්ම නීතීඥවරයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ ආයතනික සහ නාගරික භූ දර්ශනයට නව අරුතක් එක්කළ දූරදර්ශී නායකයකුවන හේමක ද අල්විස් මහතා ව්‍යවසායකයකු මෙන්ම නීතීඥවරයෙකි.

ඔහු ස්පර්ශකළ සෑම ක්ෂේත්‍රයකටම නවෝත්පාදනය, විනය සහ නිර්මාණශීලීත්වය රැගෙන ඒමට ඒ මහතා සමත් වූ අතර, නූතන කොළඹ අහස යළි අර්ත දැක්වීම කෙරේ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකි.

විශිෂ්ටත්වය උදෙසා ඔහු තුළ වූ කොන්දේසි විරහිත කැපවීම නිසාවෙන් හේමක ද අල්විස් මහතා විසින් දායකත්වය ලබා දුන් සෑම ව්‍යාපෘතියක් ම ගුණාත්මකභාවය සහ නිර්මාණශීලීත්වය අතින් අදටත් බොහෝ උසස් මට්ටමක පවතී.

පහත දැක්වෙන්නේ හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ පුතණුවන් විසින් සම්පාදිත වදන් පෙළකි:

“We cherish the memory of Hemaka de Alwis, a lawyer turned entrepreneur who brought innovation to every field he touched. As the founder of Fairway Holdings, he was a pioneering force whose creative spirit and formidable intellect reshaped the very skyline of Colombo. His name became synonymous with an uncompromising dedication to excellence. He did not merely meet industry standards, he elevated them, ensuring that every project stood as a testament to enduring quality.

He is deeply missed by his wife and son, and remembered with affection by the friends and staff who were inspired by his kindness and brilliance. A true patron of the arts and a visionary leader, he moved through the world with a constant drive to improve and develop all that lay before him, a challenge he embraced with genuine enjoyment.”

| lankanewsweb

WhatsApp Image 2026 02 03 at 7.48.19 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හේමක ද අල්විස් වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද | The Leader