The Leader News
BREAKING

Biz

Showing page 13 of 40 (597 articles)

මාස්ටර්කාඩ් ‘Tap for Change’ : සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්
Biz
Biz

මාස්ටර්කාඩ් ‘Tap for Change’ : සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්

‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා

The Leader Desk8 months ago
ආර්ථික මධ්‍යස්ථාන 5ක් සමාගමක් යටතට ! - ඇමති වසන්ත සහ ව්‍යාපාරික ප්‍රජාව අතර උණුසුම් වචන හුවමාරුවක්
Biz
Biz

ආර්ථික මධ්‍යස්ථාන 5ක් සමාගමක් යටතට ! - ඇමති වසන්ත සහ ව්‍යාපාරික ප්‍රජාව අතර උණුසුම් වචන හුවමාරුවක්

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ ට දැනුම් දී තිබේ.

The Leader Desk8 months ago
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ගැන ලොවටම සහතිකයක්!
Biz
Biz

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ගැන ලොවටම සහතිකයක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් කොළඹ වරාය නගරයේ විශේෂ ආයෝජක සමුළුව සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්වේ.

The Leader Desk8 months ago
ව්‍යාජ වීඩියෝ ගැන LOLC වෙතින් විශේෂ දැනුම් දීමක්
Biz
Biz

ව්‍යාජ වීඩියෝ ගැන LOLC වෙතින් විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළම ගෞරවයක් දිනා සිටින සන්නාමයක් වන LOLC සමූහය ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරය, වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ස්ථාපිත ව්‍යාපාරික ආයතන මුහුණ දෙන දැවැන්ත තර්ජනයක් මනාව විදහා දක්වයි.

The Leader Desk8 months ago
ලෝක රන් මිල ඉහළ යාමත් සමග මෙරට රන් පවුමක් මිල රුපියල් ලක්ෂ හතර පනී
Biz
Biz

ලෝක රන් මිල ඉහළ යාමත් සමග මෙරට රන් පවුමක් මිල රුපියල් ලක්ෂ හතර පනී

ලෝක වෙළෙඳ පොළේ රන් මිල අද (29) වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර මෙරට රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ.

The Leader Desk8 months ago
හේලීස් මොබිලිටි වෙතින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට සුඛෝපභෝගී විප්ලවයක්: ඔමෝඩා සහ ජේකූ රථ වාහන මෙරට මාවත්වලට
Biz
Biz

හේලීස් මොබිලිටි වෙතින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට සුඛෝපභෝගී විප්ලවයක්: ඔමෝඩා සහ ජේකූ රථ වාහන මෙරට මාවත්වලට

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ වසර කිහිපයක සිට පැවති නිහඬ බව බිඳ දමමින්, අනාගතවාදී ප්‍රවාහන විසඳුම් සඳහා වන නව යුගයක් පසුගියදා උදා විය.

The Leader Desk8 months ago
කජු කර්මාන්තය අර්බුදයක!
Biz
Biz

කජු කර්මාන්තය අර්බුදයක!

වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.

The Leader Desk8 months ago
ආර්ථික පුනරුදය සඳහා හනීෆ් යූසුෆ් ජාත්‍යන්තරය හමුවට
Biz
Biz

ආර්ථික පුනරුදය සඳහා හනීෆ් යූසුෆ් ජාත්‍යන්තරය හමුවට

දශක හතරක කාලයක් පුරා ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම් උපයෝගී කරගනිමින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටියි.

The Leader Desk8 months ago
යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්
Biz
Biz

යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, යූනියන් බැංකුව (Union Bank of Colombo) සිය හොරණ ශාඛාව අංක 99A1/A, සෝමානන්ද මාවත යන ස්ථානයේ පිහිටි වඩාත් ඉඩකඩ සහිත නවීන පරිශ්‍රයක විවෘත කිරීමට පියවර ගෙන ඇත.

The Leader Desk8 months ago
කොමර්ෂල් බැංකුවේ ‘ForwardTogether’ වැඩසටහන අළුත් මුහුණුවරකින්
Biz
Biz

කොමර්ෂල් බැංකුවේ ‘ForwardTogether’ වැඩසටහන අළුත් මුහුණුවරකින්

සේයාරු සටහන: (ඉහළ) IFC හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ හා ගෝලීය නිෂ්පාදන නායිකාව වන කුයෙන් තුක් න්ගුයෙන් උත්සවය අමතමින්

The Leader Desk8 months ago
වැලිබල් ෆිනෑන්ස් 50%ක දැවැන්ත ලාභයක් සමග මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරයි!
Biz
Biz

වැලිබල් ෆිනෑන්ස් 50%ක දැවැන්ත ලාභයක් සමග මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරයි!

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන වැලිබල් ෆිනෑන්ස් සමාගම, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් සිය ආධිපත්‍යය නැවත වරක් තහවුරු කර ඇත.

The Leader Desk8 months ago
හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න අලුත් චක්‍රලේඛයක්
Biz
Biz

හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න අලුත් චක්‍රලේඛයක්

ආපදාවෙන් හානියට පත් ලියාපදිංචි ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද, ලියාපදිංචි නොවූ ව්‍යාපාර සඳහා රුපියල් පනස් දහසක (50,000) දීමනාවක් ද ගෙවිය හැකි පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

The Leader Desk8 months ago
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වෙයි !
Biz
Biz

ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වෙයි !

වෘත්තීයවේදියෙකුගේ නික්මයාම සහ විදේශ ආයෝජනවල තීරණාත්මක භූමිකාව

The Leader Desk8 months ago
දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය අගාධයට: බිලියන දෙකක පාඩුවක් සමග ව්‍යවසායකයෝ දැඩි අර්බුදයක
Biz
Biz

දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය අගාධයට: බිලියන දෙකක පාඩුවක් සමග ව්‍යවසායකයෝ දැඩි අර්බුදයක

ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉටුකරන දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය, ලංකා විදුලිබල මණ්ඩලයේ අත්තනෝමතික තීරණ සහ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් දැවැන්ත බිඳවැටීමකට ලක්ව ඇති බව ජාලගත සූර්ය විදුලිබල ප්‍රවර්ධකයන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

The Leader Desk9 months ago
බ්‍රවුන්ස් බීච් හෝටලය කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වෙයි
Biz
Biz

බ්‍රවුන්ස් බීච් හෝටලය කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගත වීමෙන් ඉවත්වීමට (Delisting) යෝජනා කර ඇත.

The Leader Desk9 months ago