The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට තවමත් සභාපතිවරයෙක් නැහැ !

T

The Leader Desk

March 16, 2026 • 5:41 AM

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට තවමත් සභාපතිවරයෙක් නැහැ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාස ගණනාවක් තිස්සේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට සභාපතිවරයකු පත්කර නොමැත.
  • රටට ආයෝජන ගෙන එන ප්‍රධාන දොරටුව වන රජයේ විදේශ විනිමය ලගාකර ගැනීමේ ප්‍රමුඛ ආයතනයක සභාපති තනතුර මාස දෙකක් හිස්ව පැවතීම වර්තමාන ආර්ථික අර්බූදයට විසදුම් සොයන රජයට විශාල අවාසියක් වී ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසති.
  • මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු සදහන් කලේ, දැනට ආයෝජන කලාපයන්හි රේගු කටයුතු ආයෝජන මණ්ඩල කාර්‍ය මංඩලයෙන් ඉවත් කර ශ්‍රි ලංකා රේගුවවට ලබා දී ව්‍යුහාත්මක වෙනස්කම් කරන අවස්ථාවක සභාපතිවරයාගේ වගකීම සහා නියෝජනය අත්‍යවශ්‍ය කරුනක් බවයි.
  • ආයෝජන මණ්ඩල ආයෝජකයන් ද මෙම නව තීරණය සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින අතර මණ්ඩලයට රජයේ නියෝජනයක් නොමැති වීම අතිශයින් ම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිලිබඳ කළ විමසීමකදී ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ, පසුගිය දෙසැම්බර් මාසයේදී හිටපු සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව සභාපතිවරයෙක් පත්කර නොමැති බවයි.

රටට ආයෝජන ගෙන එන ප්‍රධාන දොරටුව වන රජයේ විදේශ විනිමය ලගාකර ගැනීමේ ප්‍රමුඛ ආයතනයක සභාපති තනතුර මාස දෙකක් හිස්ව පැවතීම වර්තමාන ආර්ථික අර්බූදයට විසදුම් සොයන රජයට විශාල අවාසියක් වී ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසති.

මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු සදහන් කලේ, දැනට ආයෝජන කලාපයන්හි රේගු කටයුතු ආයෝජන මණ්ඩල කාර්‍ය මංඩලයෙන් ඉවත් කර ශ්‍රි ලංකා රේගුවවට ලබා දී ව්‍යුහාත්මක වෙනස්කම් කරන අවස්ථාවක සභාපතිවරයාගේ වගකීම සහා නියෝජනය අත්‍යවශ්‍ය කරුනක් බවයි.

ආයෝජන මණ්ඩල ආයෝජකයන් ද මෙම නව තීරණය සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින අතර මණ්ඩලයට රජයේ නියෝජනයක් නොමැති වීම අතිශයින් ම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙති.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...