ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
ඉල්ලා ඇති අල්ලස් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 16ක් පමණ වුව ද එම ක්‍රියා පටිපාටිය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති පාඩුව ඇමරිකන් ඩොලර් මිලියන 200ක් පමණ වන්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.





