The Leader News
BREAKING
Top Ad
Biz

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමයි

T

The Leader Desk

March 19, 2026 • 3:57 PM

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්,
  • (සටහන | ජේ.මුණසිංහ) සබැඳි පුවත : 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව 30දා කොළඹදී    
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම මස 30 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමා තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී සමුළුව මෙම 30 වන දින සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ බවත් මැද පෙරදිග යුධමය වාතාවරණය හේතුකොට ගෙන එම සමුළුව දින නියමයක් නොමැතිව කල් දැමූ බවත් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්  පැවසුවාය.

ujherff


(සටහන | ජේ.මුණසිංහ)


සබැඳි පුවත :

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව 30දා කොළඹදී


 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...