The Leader News
BREAKING
Top Ad
Biz

ලාංකික කාර්මික ශිල්පීන් සොයා එමිරේට්ස් කොළඹට

T

The Leader Desk

May 15, 2026 • 8:38 AM

ලාංකික කාර්මික ශිල්පීන් සොයා එමිරේට්ස් කොළඹට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායි ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 හා 20 යන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය.
  • එමිරේට්ස්හි ගුවන් යානා කාර්මික ශිල්පීහු බලපත්‍ර ලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ මග පෙන්වීම යටතේ ගුවන් සමාගමේ සහ තෙවන පාර්ශවීය ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකරති.
  • මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයන්  www.emiratesgroupcareers.com/engineering  හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයන් www.emiratesgroupcareers.com/engineering හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.

පලපුරුදු කාර්මික ශිල්පීන් හට මෙම සැසියට සහභාගි විය හැකි අතර එහිදී සහභාගී වන්නන්ට ඩුබායි හි රැකියා අවස්ථා වේතන සහ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබේ.

එමිරේට්ස්හි වෘත්තිය ජීවිතය, ප්‍රගතිය සහ වෘත්තිය සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ගුවන් සමාගමේ ඉංජිනේරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමටද මෙහිදී අවස්ථාව සැලසේ.

එමිරේට්ස්හි ගුවන් යානා කාර්මික ශිල්පීහු බලපත්‍ර ලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ මග පෙන්වීම යටතේ ගුවන් සමාගමේ සහ තෙවන පාර්ශවීය ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකරති.

වාණිජ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අනුමත ආධුනිකත්වයක් හෝ ඊට සමාන සුදුසුකමක් සහ අවම වශයෙන් අවුරුදු පහක පලපුරුද්දක් අවශ්‍ය වේ.

(ලංකාදීප FT)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...