The Leader News
BREAKING
Top Ad
පුවත්

ඖෂධ 56 ක් තවදුරටත් ප්‍රමාදයි

T

The Leader Desk

July 12, 2025 • 4:09 PM

ඖෂධ 56 ක් තවදුරටත් ප්‍රමාදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට හිඟව පවතින ඖෂධ වර්ග 56 ක් සඳහා පමණක් ප්‍රසම්පාදන ප්‍රමාදය මාස නවයක් පමණ ගතවනු ඇතැයි ගණන් බලා ඇති අතර,
  • මේ නිසා පවතින ඖෂධ හිඟය නිමවීමට මේ වසර අග පමණ වනු ඇත.
  • වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තා වී තිබුණි.
  • එ සේම පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟ බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් ඇඟවෙන්නේ සම්පූර්ණ අලු‍ත් තොග නැවත පැමිණීමට 2025 අග භාගය දක්වා කල්ගත විය හැකි බවයි.

මේ නිසා පවතින ඖෂධ හිඟය නිමවීමට මේ වසර අග පමණ වනු ඇත.

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තා වී තිබුණි. එ

සේම පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟ බව වාර්තා වේ.

මේ අතර පිළිකා ඖෂධ, ඉන්සියුලින් සහ ජීවනී ඇතුළු ඖෂධ බොහෝ දුරට ලබාගත නොහැකි හෝ දැරිය නොහැකි මිල මට්ටමක පවතී.

පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුම 30% කට වඩා පහත වැටී ඇති අතර, බොහෝ ඔසුසල්වලට ඉල්ලු‍ම සපුරාලීමට නොහැකි වී තිබේ.

( deshaya | සුගත් පී. කුලතුංගආරච්චි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...