Biz
Showing page 7 of 40 (597 articles)

CDS ගිණුම් පැටලී කොටස් වෙළෙඳපොළ පැය 2 හමාරක් අඩපණ වෙයි: සක්‍රීය ආයෝජකයන්ටත් වැරදීමකින් තහංචි!
වසර 15ක් අක්‍රීය ගිණුම් අත්හිටුවීමට යාමේදී සිදුවූ තාක්ෂණික දෝෂයකින් සක්‍රීය ගිණුම් රැසක් අක්‍රීය වෙයි

තේ අපනයනය 'කෝමා' තත්ත්වයක: අපනයනකරුවෝ විසඳුම් ඉල්ලා ජනාධිපති අනුර හමුවෙති!
වසර 12ක තේ නිෂ්පාදන කඩා වැටීම සහ ව්‍යුහාත්මක පසුබෑම නතර කිරීමට ක්ෂණික රාජ්‍ය මැදිහත් වීමක් ඉල්ලයි

BOI සභාපති ධුරය බාර ගැනීමට දුමින්ද හුලංගමුව EY ලංකා ප්‍රධානි ධුරයෙන් විශ්‍රාම යයි: ගයාත්‍රී මනතුංග නව නායකත්වයට!
දශක හතරක විශිෂ්ට වෘත්තීය සේවාව නිම කරමින් හුලංගමුව EY ආයතනයෙන් සමුගනී

'ඩොලර් බිලියන 6ක අපනයන ඉලක්කය': ආණ්ඩුවේ පොරොන්දුවලට වඩා බිම් මට්ටමේ ව්‍යුහාත්මක බාධා ලොකුයි!
පොල්, රබර්, තේ සහ ආහාර-පාන අංශ නඟාසිටුවීමට ජනාධිපතිගෙන් දැවැන්ත සැලැස්මක්

'ලංකාවට එන හැම FDI එකකින්ම ඩොලර් ලැබෙන්නේ නෑ' - BOI දත්ත පිටුපස ඇති සැබෑ රහස එළියට!
දේශීය රුපියල් ආයෝජනත් ඩොලර්වලට හරවා පෙන්වීම නිසා ජනතාව තුළ වැරදි වැටහීමක්

'රජයට බිස්නස් කරන්න බෑ කියන්නේ NGO පිල්ලි' - ආර්ථිකයේ ලොකුම විකෘති 6ක් එළියට! | (Advocata Plus වීඩියෝවක්)
"ධනවතුන් රකින සහනාධාර ක්‍රමයයි, මිල පාලන මාෆියාවයි" රටම තවදුරටත් ණය උගුලක හිරකරයි

කොටස් වෙළෙඳපොළේ වසර ගණනාවක් නිද්‍රාශීලී වූ ගිණුම් දහස් ගණනක ගනුදෙනු අත්හිටුවයි!
මූල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් (Identity Theft) වැළැක්වීමට CDS වෙතින් දැඩි ක්‍රියාමාර්ගයක්

ආර්ථික ප්‍රතිපත්ති හදන ලංකාවේ ලොකුම සල්ලිකාරයන්ගේ 'බල කඳවුර' තව අවුරුද්දකට ක්‍රිෂාන්ගේ අතට!
ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 187 වන මහ සභාවේදී ජෝන් කීල්ස් ප්‍රධානී ක්‍රිෂාන් බාලේන්ද්‍ර නැවතත් සභාපති ධුරයට

ඛනිජ තෙල් අපනයන ආදායම දෙගුණ කිරීමේ රජයේ ඉලක්කයට යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය බාධා!
ජාතික අපනයන සැලැස්ම යටතේ ආදායම ඩොලර් බිලියන 17 සිට බිලියන 36 දක්වා ඉහළ නැංවීමේ සූදානමක්

චීනයේ වර්ධනය වන බලපෑම: ලංකාවට ආර්ථික අවස්ථා මෙන්ම උපායමාර්ගික අවදානම් රැසක්!
කුන්මින් (Kunming) ප්‍රදර්ශනය චීන-ලංකා වෙළඳ සබඳතාවල නවතම සන්ධිස්ථානයක් වෙයි

ලන්ඩන් ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී LOLC ලෝක සම්මානයෙන් පිදුම් ලබයි! 'දිවි සවිය' ජාත්‍යන්තරයේ ඇගයීමට
හුදු පුණ්‍යායතන වැඩවලින් ඔබ්බට ගිය ESG ආකෘතියක්; මෙරට පාසල්වලින් 40කට සහන දුන් ව්‍යාපෘතියට බ්‍රිතාන්‍යයෙන් ගෞරවයක්

ලංකාවේ ඉන්ධන ටෙන්ඩර් රුසියානු රාජ්‍ය සමාගම්වලට විවෘත වෙයි
ගෝලීය වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ දැමීමට ‘රොස්නෙෆ්ට්’ (Rosneft) ඇතුළු රුසියානු දැවැන්තයන් දෙදෙනෙකු සීපීසීයේ ලියාපදිංචි කෙරේ.

ඉන්දියාව අල්ලන්න 'ෆිට්ස්එයාර්' ගහපු අලුත්ම ගේම : අහමදාබාද් වෙත සෘජු පියාසර වාර ඇරඹෙයි
නන්-ස්ටොප් යන එකම ගුවන් සේවය; ගුජරාටය සහ කොළඹ අතර ව්‍යාපාරික දොරටුව විවෘත වේ

1948න් පසු රේගුවේ ලොකුම පෙරළිය: ජූලි 1 ඉඳන් බඩු ගේන-යවන හැමෝටම අලුත් රේගු නීති මාලාවක්!
මුදල් ඇමැති අනුර කුමාරගෙන් අලුත්ම රේගු ගැසට් නිවේදනය; පැරණි නීති පද්ධතියම ඩිජිටල් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් බංග්ලාදේශයට: ඩොලර් මිලියන 1.9 ක ආයෝජනයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් (Softlogic Life), බංග්ලාදේශයේ ඩයමන්ඩ් ලයිෆ් (Diamond Life)

