BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

හිටපු ජනාධිපතිනියගේ 75 වන ඡන්ම දින සැමරුම රුවන්වැලියේදී

T

The Leader Desk

June 29, 2020 • 3:55 PM

හිටපු ජනාධිපතිනියගේ 75 වන ඡන්ම දින සැමරුම රුවන්වැලියේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේ අභියස දී (29 දා) විශේෂ ආගමික වතාවත් සිදු කර තිබිණි.
  • පෙරේදා (28දා) සවස රුවන්වැලිසෑ  රදුන් අභියසදීද හිටපු  ජනාධිපතිනිය හට ආශිර්වාද  ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත් සිදු කෙරිණි.
  • මෙම මෙම ආගමික වැඩසටහන් සඳහා අටමස්ථානයේ විහාරස්ථානවල නායක හිමිවරුන්  වැඩම කර සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හට උදෑසන කිරි ආහාර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය හට උදෑසන දානමය පිංකම සිදු කෙරිණි.

පෙරේදා (28දා) සවස රුවන්වැලිසෑ  රදුන් අභියසදීද හිටපු  ජනාධිපතිනිය හට ආශිර්වාද  ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත් සිදු කෙරිණි. මෙම මෙම ආගමික වැඩසටහන් සඳහා අටමස්ථානයේ විහාරස්ථානවල නායක හිමිවරුන්  වැඩම කර සිටියහ.

මෙහිදී හිටපු ජනාධිපතිනියට සෙත්පතා මහා සංඝරත්නය විසින් ආශිර්වාද සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කළහ.

මල්වතු පාර්ශවයේ අනු නායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරිණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...