BREAKING
Top Ad
පුවත්

බිලියන 1.4ක යෞවනයින්ගේ ශ්‍රවණ හැකියාව අවදානමේ

T

The Leader Desk

January 31, 2023 • 5:26 PM

බිලියන 1.4ක යෞවනයින්ගේ ශ්‍රවණ හැකියාව අවදානමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිමන් බේකර් වසර 15කට වැඩි කලක් DJ කෙනෙකු ලෙස කටයුතු කළ අතර බරපතල ශ්‍රවණාබාධයකට ලක්විය.
  • නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ අනාරක්ෂිත සවන්දීමේ පුරුදු නිසා බිලියන 1.4කට වැඩි යෞවනයින් පිරිසක් ශ්‍රවණාබාධ ඇතිවීමේ අවදානමට ලක්ව සිටින බව යි.
  • නමුත්, බිහිරි පුද්ගලයින් පිළිබඳ රාජකීය ජාතික ආයතනයේ ශ්‍රව්‍ය විද්‍යා උපදේශිකා ෆ්‍රැන්කි ඔලිවර් පවසන්නේ, සවන්දීමෙන් සතුට ලබන අතරම ඔබේ දෙකන් ආරක්ෂාකර ගැනීමට උපක්‍රම ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):



"මට කාලයේ ආපස්සට යන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මම තේරුම්ගන්නවා, සින්දු අහන්න නම් මහා සද්දෙන් දාගන්න ඕනේ නෑ කියලා," ඔහු බීබීසීය වෙත පැවසීය.

නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ අනාරක්ෂිත සවන්දීමේ පුරුදු නිසා බිලියන 1.4කට වැඩි යෞවනයින් පිරිසක් ශ්‍රවණාබාධ ඇතිවීමේ අවදානමට ලක්ව සිටින බව යි.

නමුත්, බිහිරි පුද්ගලයින් පිළිබඳ රාජකීය ජාතික ආයතනයේ ශ්‍රව්‍ය විද්‍යා උපදේශිකා ෆ්‍රැන්කි ඔලිවර් පවසන්නේ, සවන්දීමෙන් සතුට ලබන අතරම ඔබේ දෙකන් ආරක්ෂාකර ගැනීමට උපක්‍රම ඇති බවකි.



( BBC සිංහල සේවය )

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...