විශේෂාංග
Showing page 5 of 352 (5,280 articles)

22 විස කරන සාලිය - සුමන්තිරන් මොන පාටද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
18 වැනි සංශෝධනයේ සිට 22 දක්වාත්, 52 දින කුමන්ත්‍රණයේ සිට අරගලය දක්වාත් පාලකයන්ගේ වාසියට අනුව ‘දේශද්‍රෝහීන්’ සහ ‘වීරයන්’ වූ සාලිය-සුමන්තිරන් භූමිකාවේ සැබෑ දේශපාලන කියවීම.

විමලෙගෙ කොලම | ටොපියක් දෙමු අම්මෙ....
තාත්තා ඇතුළට ගියත් අවුලක් නෑ... වැඩ ටික මං හැන්ඩ්ල් කරන්නම්: නාමල්ගේ පුතා මොන්ටිසෝරියේ සිට මෙහෙයුම අරඹයි!

පොල් මිල හමුවේ එලොව පොල් නොපෙනෙන්නට නම්... | රීටා ජෙනට් පෙරේරා
පොල් මිල ඉහළ යෑම පිටුපස ඇති නිෂ්පාදන බිඳවැටීම, දේශගුණික බලපෑම සහ ඉන්දියාවේ සාර්ථක අත්දැකීම් ඇසුරින් අප යා යුතු නව මාවත පිළිබඳ ගැඹුරු විමසුමක්.

පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අසමත් දරුවන්ගේ මාපියන්ට විශේෂ පණිවිඩයක්
විභාග ලකුණකින් මනින්න බැරි දරුවාගේ සැබෑ දක්ෂතාව සහ ලකුණු මත දරුවන්ට පීඩා කිරීමේ නීතිමය හා මානසික අවදානම

බටහිරට දහම ගෙනියන අප්‍රිකානු ධර්මදූතයෝ: ගෝලීය ක්‍රිස්තියානි සිතියම වෙනස් වෙයිද?
*යුරෝපයේ සහ ඇමරිකාවේ පල්ලි හිස් වෙද්දී කළු අප්‍රිකාවේ පිබිදීමක්*'ප්‍රතිලෝම ධර්මදූත මෙහෙවර' හමුවේ මතු වන සංස්කෘතික සහ දේවධර්මීය අභියෝග

ලංකාවේ තනි පක්ෂ පාලනයක් බිහිවෙයිද? | TV සුප්‍රීම් 180puls විග්‍රහයක්
*මැතිවරණ ජනවරමක් ද, නැතිනම් ආයතනික බලය කේන්ද්‍රගත කිරීමක් ද?*බහුපක්ෂ ක්‍රමයේ අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ මතුවන සංවාදය

ජනපති ලේකම් හොඳායි! මගේ හිතත් දැන් නිදහස්!! | සුනිල් කන්නන්ගර
ආයතන සංග්‍රහය පටලවාගෙන චෝදනා කරන්න ගිය හිටපු රේගු ප්‍රධානියාට වුණු දේ - හිටපු දිසාපති සුනිල් කන්නන්ගර හෙළි කරයි.

නේපාලයේ ජල ගැලීම් ඉන්දියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක් වන්නේ ඇයි?
හිමාලයේ දේශගුණික වෙනස්වීම් හමුවේ දෙරටේම ගංගා පද්ධතිය දැඩි අවදානමක

නමක් නොකෙටූ නායකයෙකුට පුතෙකුගෙන් උපහාරයක්: උපාලි මාගෙදරගමගේ ජීවන සැමරුම (1946–2026)
*වැව් 147ක් හැදුවත් නම නොගැසූ පියාණන් වෙනුවෙන් පුත් අසංක සූරිච් නුවර සිට ලියූ සංවේදී සටහන

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා
සමහරුන්ට අනුව මඩුවන්වෙල මහදිසාවේ කෲර සිතැත්තෙකි. එම කතාව තුළ සත්‍යය සේම අසත්‍යයද කලවමට තිබේ. මඩුවන්වෙල මහදිසාවේට අධිකරණ බලතල තිබූ බව සහ ඒ අනුව ඔහු නඩු ඇසූ බව මීට පෙර විස්තර කළෙමි. නඩුවලින් වරදකාරයන් වූ අයට ඔහුගේ දඬුවම් තද ය. ඊට අනුව ඔහු කෲර මිනිසෙකු යැයි කෙනෙකුට කියන්නට හැකියාව තිබේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 80 වැනි සංවත්සරයට රනිල්ගෙන් සජිත්ට ඇරයුමක් !
22 සංශෝධනය හමුවේ විපක්ෂයේ උපායමාර්ග සහ කොල්ලුපිටියේ රහස් හමුව එළියට.

සිංහල සාහිත්‍ය වංශ වැලිතලාවෙන් යට කළ නොහැකි ගත්කතුවර වැළිහිඳ මුනිරත්න | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
*සම්භාව්‍ය විචාරක අවධානයෙන් ගිලිහුණු, එහෙත් අභිරහස් හා විද්‍යාත්මක පරිකල්පනය මුසු කරමින් මෙරට කියවීම් සංස්කෘතිය උඩුයටිකුරු කළ ප්‍රබන්ධකරුවාගේ සාහිත්‍ය උරුමය.

'රිමාන්ඩ් වුණාම හැදෙන ලෙඩ ඔක්කොම හොර ලෙඩ නෙවෙයි' | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ විග්‍රහයක්
*අධිකරණ හෝ බන්ධනාගාර පසුබිමක මතුවන රෝග ලක්ෂණ ‘හොර ලෙඩක්ද’ නැතහොත් සැබෑ මානසික පීඩනයක්ද යන්න පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක ඇසින් බැලීමක්.

නේපාල ග්ලැසියර් ඛේදවාචකය: ජලයෙන් යටවන ලෝකයක බියකරු පෙරනිමිත්තක්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
*හිමාලයේ හිම කඳු බිඳවැටීම මිථ්‍යාවක් නොව විද්‍යාත්මක අනතුරු ඇඟවීමක්: ලෝක මුහුදු මට්ටම ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයටත් දැඩි අවදානමක්.

බෞද්ධ පුද–පූජා වෙළෙඳ ගනුදෙනුවක් වූ හැටි: කදුරුපොකුණේ සුමංගල හිමියන්ගේ විග්‍රහය
*ආමිස පූජාවල වාණිජකරණය සහ බුදු දහමේ සැබෑ ප්‍රතිපත්ති පූජාව යළි සොයා යාම

