The Leader News
BREAKING

විශේෂාංග

Showing page 4 of 352 (5,280 articles)

ආසියානු සංචාරක අර්බුදය මැද ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර බරපතල අර්බුදයක! | සේන සුරියප්පෙරුම
විශේෂාංග

ආසියානු සංචාරක අර්බුදය මැද ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර බරපතල අර්බුදයක! | සේන සුරියප්පෙරුම

ගෝලීය ගුවන් ගාස්තු ඉහළ යාම සහ කලාපීය පසුබෑම හමුවේ ලැගුම්හල් වෙන්කිරීම් සියයට 36කින් පහතට

The Leader Desk22 days ago
'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්
විශේෂාංග

'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්

*ශරීරයේ පෙනෙන තුවාලයක් නැතත් වේදනාව දැනෙන්නේ ඇයි? ජනපතිගේ ප්‍රකාශයත් සමඟ කරළියට ආ මානසික හා කායික සෞඛ්‍යයේ නොදුටු පැත්ත.

The Leader Desk23 days ago
සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර විසිපහක්: ගෝලීය ත්‍රස්තවාදයේ වත්මන් ස්වභාවය සහ අල්-කයිඩා සංවිධානයේ අඛණ්ඩ තර්ජනය
විශේෂාංග

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර විසිපහක්: ගෝලීය ත්‍රස්තවාදයේ වත්මන් ස්වභාවය සහ අල්-කයිඩා සංවිධානයේ අඛණ්ඩ තර්ජනය

*2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාව වෙලාගත් කළු දිනයට සහ මරණ තුන්දහකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දිනට වසර 25ක් සපිරේ.

The Leader Desk23 days ago
9/11 ප්‍රහාරයට වසර 25යි: අත්නොදුටු ඛේදවාචකයක් නව පරපුර ඉතිහාසයක් ලෙස දකින හැටි
විශේෂාංග

9/11 ප්‍රහාරයට වසර 25යි: අත්නොදුටු ඛේදවාචකයක් නව පරපුර ඉතිහාසයක් ලෙස දකින හැටි

සජීවී මතකයෙන් තොරව ගෝලීය දේශපාලනය හා ආරක්ෂණ නීති මැද හැදී වැඩුණු තරුණ හඬවල්

The Leader Desk23 days ago
OpenAI තාක්ෂණය පාලනයෙන් තොරව වෙබ් අඩවිවලට රිංගයි
විශේෂාංග

OpenAI තාක්ෂණය පාලනයෙන් තොරව වෙබ් අඩවිවලට රිංගයි

දැඩි තාක්ෂණික සීමා මධ්‍යයේ රහසිගත සන්නිවේදන ජාලයක් බිහි කරගත් හැටි හෙළිවෙයි.

The Leader Desk23 days ago
පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

මඩුවන්වෙල මහ දිසාවේ සම්බන්ධ තොරතුරු සොයා යනවිට ඒවායින් ඇතැම් තොරතුරුවල යම් යම් වෙනස්කම් දැකිය හැකිය. එහි අරුමයකුත් නැත. අප මේ ලියන්නේ වසර 1844 - 1930 දක්වා මේ රටේ ජීවත් වූ පුද්ගලයකු පිළිබඳව ය.

The Leader Desk23 days ago
ෂෙයික් හසීනාගේ දියණියගේ ඉල්ලා අස්වීම මුස්ලිම් කාන්තා නායකත්වයට බලපෑමක්ද? | ෆාතිමා සුලෙයිමාන්
විශේෂාංග

ෂෙයික් හසීනාගේ දියණියගේ ඉල්ලා අස්වීම මුස්ලිම් කාන්තා නායකත්වයට බලපෑමක්ද? | ෆාතිමා සුලෙයිමාන්

*දූෂණ චෝදනා සහ විමර්ශන හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී සයිමා වසේඩ් ඉල්ලා අස්වෙයි; මෙය සමස්ත මුස්ලිම් කාන්තා නියෝජනය පසුපසට ඇද දැමීමක් නොවන බවට මතයක්.

The Leader Desk24 days ago
නිහඬ සේවයේ සහ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිමූර්තියක්: චන්ද්‍රලාල් අමරසේකර වෙනුවෙන් ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ තැබූ ගෞරවනීය සටහන
විශේෂාංග

නිහඬ සේවයේ සහ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිමූර්තියක්: චන්ද්‍රලාල් අමරසේකර වෙනුවෙන් ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ තැබූ ගෞරවනීය සටහන

වෘත්තීය දිවිය පුරා අවංකභාවය සහ විනය පෙරදැරි කරගත් දුර්ලභ ගණයේ චරිතයක් පිළිබඳ සංවේදී ස්මරණයක්.

The Leader Desk24 days ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: නාමල් අත්අඩංගුවෙන් වීරයෙක් වෙද්දී සජිත් අගාධයට: රනිල්ගෙන් සැර දේශපාලන අනාවැකියක් !
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: නාමල් අත්අඩංගුවෙන් වීරයෙක් වෙද්දී සජිත් අගාධයට: රනිල්ගෙන් සැර දේශපාලන අනාවැකියක් !

*80 වැනි එජාප සංවත්සරයෙන් ඇරඹි විපක්ෂයේ පුළුල් සන්ධානය සහ 22 වැනි සංශෝධනයෙන් රටට වන ජාත්‍යන්තර බලපෑම ගැන හෙළිදරව්වක්.

The Leader Desk24 days ago
බාලා තම්පෝ සහෝදරයා සිටියා නම්.... | ලයනල් බෝපගේ
විශේෂාංග

බාලා තම්පෝ සහෝදරයා සිටියා නම්.... | ලයනල් බෝපගේ

අතීතයේ දූෂිතයන්ට හෝ ජාතිවාදයට යට නොවී පහළින් පැනනගින සැබෑ කම්කරු ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව.

The Leader Desk26 days ago
කෝටි ගණන් මුදල් ගලාගිය අදිසි මාවත් සහ ‘මැද සිටි මිනිසාගේ’ භූමිකාව
විශේෂාංග

කෝටි ගණන් මුදල් ගලාගිය අදිසි මාවත් සහ ‘මැද සිටි මිනිසාගේ’ භූමිකාව

ක්‍රිෂ්, එයාර්බස් සහ හම්බන්තොට ව්‍යාපෘති පසුපස ඇදුණු මූල්‍ය දාමයේ නීතිමය පැතිකඩ

The Leader Desk26 days ago
ජාතික සමගියේ නියමුවා: බාකීර් මාකාර් දේශපාලන දැක්ම අදටත් වලංගුයි
විශේෂාංග

ජාතික සමගියේ නියමුවා: බාකීර් මාකාර් දේශපාලන දැක්ම අදටත් වලංගුයි

විවිධත්වය ජාතික ශක්තියක් කරගත් හිටපු කථානායකවරයාගේ 29 වැනි ගුණ සැමරුම

The Leader Desk27 days ago
යුද බිමට සැරසෙන චීනයේ මානවරූපී රොබෝ බලඇණිය
විශේෂාංග

යුද බිමට සැරසෙන චීනයේ මානවරූපී රොබෝ බලඇණිය

ක්‍රීඩා පිටියෙන් සටන් පෙරමුණට: චීන හමුදාවෙන් අලුත් රොබෝ පෙරළියක්

The Leader Desk27 days ago
වසර 70කට පෙර අපටත් දුම්රිය එන්ජිමක් තැනිය හැකි බව ලොවට කියා පරණ යකඩවලට ගිය ‘ජයන්ති’ | තිලක් සේනාසිංහ
විශේෂාංග

වසර 70කට පෙර අපටත් දුම්රිය එන්ජිමක් තැනිය හැකි බව ලොවට කියා පරණ යකඩවලට ගිය ‘ජයන්ති’ | තිලක් සේනාසිංහ

*විදේශයෙන් ගෙන්වීම වෙනුවට ඉවතලූ කොටස්වලින් රත්මලානේදී උපන්, අශ්වබල 360ක දේශීය ඉංජිනේරු විස්කම අද කෞතුකාගාරයකවත් නැති හැටි.

The Leader Desk28 days ago
සජිත්ගේ දේශපාලන සතිය : මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම...
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම...

22 වන සංශෝධනයෙන් අධිකරණයට අත තැබීමේ උත්සාහයට එරෙහිව දැවැන්ත ජනතා සටනකට මුලපුරමින්, ධනය සාධාරණව බෙදී යන ‘මානුෂීය ධනවාදයක’ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා රට හමුවේ තබයි.

The Leader Desk28 days ago