විශේෂාංග
Showing page 2 of 352 (5,280 articles)

කරු ජයසූරිය අද උපන්දිනය සමරයි: ශ්‍රී ලංකා දේශපාලනයට ආදර්ශමත් සලකුණක්
ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිපත්තිගරුක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ කරු ජයසූරිය ගේ ජීවන භූමිකාව පිළිබඳ ඇගයීමක්.

කොළඹ පොත් ප්‍රදර්ශනය: පැරණි පොළේ නූතන බුද්ධිමය දිගුව | ඒ.ජී. රේණුකා දමයන්ති
නිහඬ හුවමාරුවේ සිට ඇගෝරාව සහ BMICH දක්වා විකාශනය වූ මානව ශිෂ්ටාචාරයේ පොළ සංස්කෘතිය සහ එහි බුද්ධිමය වටිනාකම පිළිබඳ විමසුමක්.

කෆ්කාගේ 'The Trial': දකුණ-වම බෙදීමේ දේශපාලන මායාව | මැන්ඩිස් මුරුක්කුවදුර
පද්ධතියේ සැඟවුණු අන්තර්ගතයක් නැති බවත්, දකුණ සහ වම එකම මර්දනකාරී ව්‍යුහයක කොටස් බවත් කෆ්කාගේ විශිෂ්ට කෘතිය හෙළි කරයි.

22 දැන් සම්මතයි: අධිකරණයට අත තැබූ විධායකය හමුවේ නිහඬ වෙමුද?
* එදා 20ට ජනමත විචාරණ ඉල්ලූ නායකයන් අද 22 සම්මත කරගත්තේ අධිකරණ තීන්දුවලටත් කලින් පූර්ව මත දෙමින්ද?

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද?
විනිසුරු සේවා වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරළියට ගෙනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනි සිකුරාදා දිනයේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරුනේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම ඩිජිටල් ක්‍රමයට අත් එසැවූ ඊට 63ක් විරුද්ධ වෙමිනි.

සජිත්ගේ දේශපාලන සතිය | දේශපාලන තක්කඩින්ට පාඩම් කියා දුන්න සජබයේ විරෝධය…
මහවැසි නොතකා පාර්ලිමේන්තු පිවිසුම දෙවනත් කළ ජනබලය, කළු ඇඳුමින් සභාගැබට පැමිණි මන්ත්‍රීවරුන් සහ අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම පිටුපස ඇති සැබෑ කතාව.

78 ව්‍යවස්ථාවට අත තියලා නන්නත්තාර වූ නායකයෝ ! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
*ජේ.ආර්.ගෙන් පටන් ගෙන මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් බිලිගත් 78 ව්‍යවස්ථාවේ නොපෙනෙන මාරක උගුල!

'දැන් නංගිට යන්න දෙන්න තාත්තේ...' – ඉන්දිරාගේ 50 වැනි ජන්ම දිනයේ කරු ජයසූරිය ලියූ සංවේදී මතකාවර්ජනය
නූපන් පුතු වෙනුවෙන් ප්‍රතිකාර පසෙකලා දිවි පිදූ දියණියගේ අඩුව වසර දහයකට පසුවත් පිය හදවතක් කම්පා කරවන අයුරු සහ ඇගේ මතකයෙන් දහස් ගණනක් සුවපත් වන ‘සුව අරණ’ බිහි වූ සංවේදී කතාව.

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා
මඩුවන්වෙල රටේ මහත්තයාව ඉංග්‍රීසි නිලධාරීන් ඇමතුවේ "මඩුවන්වෙල ආර්.එම්." ලෙසිනි. ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ඔහු "මඩුවන්වෙල දිසා හාමුදුරුවෝ" විය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: '22න් ආණ්ඩුවට අවාසියි; සජිත් ඉන්නේ ආණ්ඩුවේ ඔඩොක්කුවේ' - රනිල්ගෙන් සැර ප්‍රහාරයක්!
22 සම්මතයෙන් විපක්ෂය එක තැනකට; සජිත්ට එරෙහිව සජබ පසුපෙළ රනිල් එක්ක රහස් කතාවක – BRICS මගහැර ආණ්ඩුව රටට කළ විනාශය ගැන ජී.එල් හෙළිකරයි.

බොරුව පුරුද්දක්ද? මානසික සෞඛ්‍යයේ සංඥාවක්ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
*පාලනය කළ නොහැකි ලෙස ගොතන බොරු පිටුපස ඇති සැබෑ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න

හයිවේ සීට්බෙල්ට් නීතියෙන් සාමාන්‍ය පවුල්වලට මතු වූ අලුත්ම අර්බුදය ! -අලුත් නීතියේ ඇත්ත තත්ත්වය
ආසන පහේ වාහනවල පටි හතරක් පමණක් තිබීමේ ප්‍රායෝගික ගැටලුව, පවුලේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම අතර මතුව ඇති දැඩි කතිකාවත පිළිබඳ විමසුමක්.

ගෙවුණු සතියේ අධිකරණ තීන්දු: ප්‍රභූ නඩු රැසක නීතිමය පෙරළියක්
කැරලයින් ජූරි නිදහස්; බුද්ධි අංශ හා පාස්කු ප්‍රහාර විමර්ශන ගැන දැඩි අවධානයක්.

සජබය හොයද්දී කරු.. නාමල් පෙන්නයි තරු..! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1956 අන්ත පරාජයෙන් පසු ජේ.ආර්. පක්ෂය ගොඩනැගූ පාඩමෙන් නාමල් 2.57% උස්සන්න තනියම ගමට යද්දී, 32%ක් අතැති සජබය තවමත් සන්ධාන මුක්කු හොයන්නේ ඇයි?

රනිල් - සජිත් එකම වේදිකාවට ගෙනා රහසිගත මෙහෙයුම එළියට!
ජේ.ආර්. සැමරුමෙන් රට හෙල්ලූ නායකයින් දෙදෙනාගේ හමුව සහ බුද්ධික-සාගල-ලක්ෂ්මන් සුබ නැකත හැදූ හැටි.

