The Leader News
BREAKING

විශේෂාංග

Showing page 6 of 352 (5,280 articles)

සමගියේ හැකියාව පෙන්නූ 'සජිත් & Team' අනුරාධපුර මෙහෙයුම
විශේෂාංග

සමගියේ හැකියාව පෙන්නූ 'සජිත් & Team' අනුරාධපුර මෙහෙයුම

අනුරාධපුර ආසන 7ම ආවරණය කරමින් ගමින් ගමට ගිය සජබ නායකයින් ජනතාව හමුවේ තැබූ අමතක නොවන පාඩම් සහ මතුවන එල්නීනෝ අර්බුදය හමුවේ විපක්ෂයේ පෙර සූදානම.

The Leader Deskabout 1 month ago
UNP ආණ්ඩුව නන්දා මාලිනීගේ කොණ්ඩේ කපලා ගේ ගිනි තිබ්බේ නැත්තේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

UNP ආණ්ඩුව නන්දා මාලිනීගේ කොණ්ඩේ කපලා ගේ ගිනි තිබ්බේ නැත්තේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

යූ.ඇන්.පී. පාලන සමයේ ‘පවන’ ගයා රාජ්‍ය සම්මාන පිට සම්මාන ලැබූ නන්දා මාලිනී සහ චන්ද්‍රිකා යුගයේ කලාකරුවන්ට අත්වූ ඛේදවාචකය අතර වෙනස.

The Leader Deskabout 1 month ago
මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද? | තිලක් සේනාසිංහ
විශේෂාංග

මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද? | තිලක් සේනාසිංහ

මරණාසන්න මොහොතේ සිදුවන ආශ්චර්යමත් සිහිය පැහැදිලිවීම දිව්‍යමය මැදිහත්වීමක්ද? නැතහොත් ස්නායු විද්‍යාත්මක සංසිද්ධියක්ද? – විද්‍යාව හා විශ්වාසය අතර සැඟවුණු ‘පර්යන්ත පැහැදිලිතාව’ පිළිබඳ ගවේෂණාත්මක විමසුමක්."

The Leader Deskabout 1 month ago
සතියෙන් සුදු කරන මායාව පිටුපස සැඟවුණු 'මර උගුල් රූපලාවන්‍යය' | ඒ.ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

සතියෙන් සුදු කරන මායාව පිටුපස සැඟවුණු 'මර උගුල් රූපලාවන්‍යය' | ඒ.ජී. රේණුකා දමයන්ති

*අඩු මිලට ඉක්මන් ප්‍රතිඵල සොයා ගොස් සෞඛ්‍යය අනතුරේ දමාගන්නා සමාජ මාධ්‍ය රූපලාවන්‍ය ප්‍රවණතාව සහ විධිමත් නියාමනයක අවශ්‍යතාව.

The Leader Deskabout 1 month ago
ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව 'සහගහන අපරාධයකි' | කදුරුපොකුණේ සුමංගල හිමි
විශේෂාංග

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව 'සහගහන අපරාධයකි' | කදුරුපොකුණේ සුමංගල හිමි

නියං සමයේ පිපාසය නිවා ගැනීමට ගම්වදින වනසතුන්ගේ අසරණකම ගොදුරු කරගන්නා අනුකම්පා විරහිත දඩයම සහ අපේ පැරණි ගැමි විඥානයේ පටිසන් දෙන 'සහගහන අපරාධ'

The Leader Deskabout 1 month ago
කැම්බ්‍රිජ් ක්‍රීඩා පිටියෙන් මහ බැංකු මුදුනට ගිය නිහඬ ආර්ථික විශේෂඥයා
විශේෂාංග

කැම්බ්‍රිජ් ක්‍රීඩා පිටියෙන් මහ බැංකු මුදුනට ගිය නිහඬ ආර්ථික විශේෂඥයා

*නිහඬව දශක හතරක ජාත්‍යන්තර අත්දැකීම් ගොඩනැඟූ වෘත්තීයවේදියා මුහුණදුන් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය

The Leader Deskabout 1 month ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ'

*22 වැනි සංශෝධනය හරහා ආණ්ඩුවේ කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහය පරදවන්නට SOS සංවිධානය හා එක්ව හිටපු ජනපති රනිල්ගෙන් දැවැන්ත නීතිමය හා දේශපාලන මෙහෙයුමක්.

The Leader Deskabout 1 month ago
පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

මඩුවන්වෙල මහ දිසාවේ, එම දිසාවේ තනතුර ලබන්නට කලින් රටේ මහත්තයා ය. ඔහුගේ දක්ෂකම නිසාත්, උගත්කම සහ බුද්ධිය නිසාත්, කිසිවකුටවත් නොනැමෙන පෞරුෂය නිසාත් පසුව ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහ දිසාවේ තනතුර ලැබිණි.

The Leader Deskabout 1 month ago
පුජනීය ගමනක නිහඬ වීරයන්ගේ ඉරණම | Raveesha Singhe Arachchi
විශේෂාංග

පුජනීය ගමනක නිහඬ වීරයන්ගේ ඉරණම | Raveesha Singhe Arachchi

"දළදා පෙරහැරේ ගාම්භීරත්වය රකින අලි ඇතුන්ගේ සුබසාධනය, නීතිමය ආරක්ෂාව සහ සංස්කෘතික වගකීම පිළිබඳ සොයා බැලීමක්"

The Leader Deskabout 1 month ago
DNAවලින් ශරීර තරල වර්ගය හොයන්න පුළුවන්ද? සමාජ මාධ්‍ය කෙබරවල විද්‍යාත්මක ඇත්ත මෙන්න!
විශේෂාංග

DNAවලින් ශරීර තරල වර්ගය හොයන්න පුළුවන්ද? සමාජ මාධ්‍ය කෙබරවල විද්‍යාත්මක ඇත්ත මෙන්න!

DNA පරීක්ෂාවකින් හඳුනාගන්නේ පුද්ගල අනන්‍යතාව පමණයි: ශුක්‍ර, රුධිර හෝ කෙළ තරල වෙන්කර හඳුනාගැනීමේ සැබෑ වෝහාරික ක්‍රමවේදය හෙළිදරව්වක්.

The Leader Deskabout 1 month ago
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - අවසාන ලිපිය | අජිත් අමරසිංහ
විශේෂාංග

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - අවසාන ලිපිය | අජිත් අමරසිංහ

මිහින්තලේ හා රජගල පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි සාක්ෂි පෙරදැරිව, මහාවංශයෙන් පරිබාහිරව මහින්දාගමනයේ ඓතිහාසික සත්‍යතාව තහවුරු කරමින් මහාචාර්ය නිර්මාල් රංජිත්ට යොමු කළ සෘජු ප්‍රශ්න තුන.

The Leader Deskabout 1 month ago
රන් කහට පිටුපස ඇති කළු සත්‍යය....!
විශේෂාංග

රන් කහට පිටුපස ඇති කළු සත්‍යය....!

බිලියන ගණනක ප්‍රවර්ධන අරමුදල් මගඩි සහ ඉඩම් අහිමි වතු කම්කරු ජනතාව මුහුණ දෙන අමානුෂික සූරාකෑම පිළිබඳ විමර්ශනාත්මක බැල්මක්.

The Leader Deskabout 1 month ago
නන්දා, ඔබට සදාතනික ආදරයෙනි....... | විමලනාත් වීරරත්න
විශේෂාංග

නන්දා, ඔබට සදාතනික ආදරයෙනි....... | විමලනාත් වීරරත්න

ගීතයෙන් සංස්කෘතික හිස්කමක් ඉතිරි කර නික්ම ගිය නන්දා මාලිනියගේ ගීතාත්මක හා සමාජීය මෙහෙවර පිළිබඳ මතකාවර්ජනයක්.

The Leader Deskabout 1 month ago
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - 2 කොටස | අජිත් අමරසිංහ
විශේෂාංග

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - 2 කොටස | අජිත් අමරසිංහ

මහාවංශයෙන් තොරව අශෝක අධිරාජයාගේ 13 වන සෙල්ලිපිය සහ මෙගස්තනීස්ගේ වාර්තා ඇසුරින් මහින්දාගමනය ඓතිහාසිකව තහවුරු කිරීම.

The Leader Deskabout 1 month ago