The Leader News
BREAKING

විශේෂාංග

Showing page 8 of 352 (5,280 articles)

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

තම වලව්ව ඉදිරිපිට පාරෙන් කොලොන්න පැත්තේ සිට සුදු ඒජන්තවරයකු අශ්වයකු පිටනැගී යන ආකාරය මඩුවන්වෙල මහදිසාවේ ⁣මිදුලේ හිඳ බලා සිටියේය.

The Leader Deskabout 1 month ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගෙන් මද්දුම බණ්ඩාරට රහස් පණිවිඩයක්!
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගෙන් මද්දුම බණ්ඩාරට රහස් පණිවිඩයක්!

*සංචිත ඩොලර් බිලියන 15 නොකළහොත් නියම යුද්ධය ඇරඹෙන බවට හිටපු ජනපති රනිල් කළ අනතුරු ඇඟවීමෙන් පසු එංගලන්ත සංචාර කතාව යළිත් කරලියට ආ හැටි...

The Leader Deskabout 1 month ago
පොදු ප්‍රශ්නවලට දේශපාලන-ආගමික ලේබල් ඇලවීමෙන් මුළු ජාතියම පරාජය වන හැටි! | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

පොදු ප්‍රශ්නවලට දේශපාලන-ආගමික ලේබල් ඇලවීමෙන් මුළු ජාතියම පරාජය වන හැටි! | ෆාතිමා හලල්දීන්

*සමාජ මාධ්‍ය තුළ තර්ක වෙනුවට චරිත ඝාතන රජයද්දී, දේශපාලන වගවීම සහ දේශපාලනීකරණය අතර සැබෑ වෙනස හඳුනාගැනීමේ වැදගත්කම.

The Leader Deskabout 1 month ago
යුද්ධයේ ගිනිදැල් මැද ගාසා තීරයේ සත්වෝද්‍යානයක සතුන් හා අසරණ වූ දරුවන්ගේ අත්දැකීම්
විශේෂාංග

යුද්ධයේ ගිනිදැල් මැද ගාසා තීරයේ සත්වෝද්‍යානයක සතුන් හා අසරණ වූ දරුවන්ගේ අත්දැකීම්

ආහාර සහ වෛද්‍ය පහසුකම් නොමැතිව ගාසා තීරයේ සතුන් දැඩි අර්බුදයක

The Leader Deskabout 2 months ago
ලෝක සාහිත්‍යයේ 'පල්ප්' මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

ලෝක සාහිත්‍යයේ 'පල්ප්' මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

*පරම්පරාවක් පොත් කියවීමට පෙළඹවූ 'මාරක කතා චක්‍රවර්තී' සහ ප්‍රභූ සාහිත්‍යයේ නොසලකා හැරීමට ලක්වූ ජනප්‍රිය ලේඛකයාගේ සැබෑ භූමිකාව.

The Leader Deskabout 2 months ago
ටික්ටොක් ගුරු නැටුම්වල ඇත්ත මෙන්න: විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ විග්‍රහයක්
විශේෂාංග

ටික්ටොක් ගුරු නැටුම්වල ඇත්ත මෙන්න: විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ විග්‍රහයක්

*ගුරුවරුන් සිසුන් එක්ව නටන වීඩියෝ පිටුපස ඇති මානසික සහනය, බැඳීම හා ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපනයේ සැබෑ වෙනස.

The Leader Deskabout 2 months ago
සජිත්ගේ දේශපාලන සතිය : රටට සැඟවූ මහනාහිමිවරුන්ගේ ලිපිය එළියට ආ හැටි
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : රටට සැඟවූ මහනාහිමිවරුන්ගේ ලිපිය එළියට ආ හැටි

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි මහනායක ලිපිය ආණ්ඩුව සඟවන්න හැදුවේ ඇයි? විපක්ෂය කළ හෙළිදරව්ව.

The Leader Deskabout 2 months ago
'උසාවිය නිහඬයි' හෙළිදරව්වෙන් වසර ගණනාවකට පසු: නීතියේ යුක්තිය සහ අභියෝග (වීඩියෝ )
විශේෂාංග

'උසාවිය නිහඬයි' හෙළිදරව්වෙන් වසර ගණනාවකට පසු: නීතියේ යුක්තිය සහ අභියෝග (වීඩියෝ )

අතීත මාධ්‍ය වාර්තා සහ සිනමා නිර්මාණ හරහා මතු වූ පුරවැසි ගැටලු පිළිබඳ ආපසු හැරී බැලීමක්.

The Leader Deskabout 2 months ago
කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා

පාස්කු ප්‍රහාරයේ දේශපාලනික පසුබිමට එහා ගිය, දශක ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු සමාජවිද්‍යාත්මක හා සංස්කෘතික විපර්යාසය.

The Leader Deskabout 2 months ago
නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!
විශේෂාංග

නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!

අයිස් සහ හෙරොයින් උවදුරට බිලිවන තරුණ ජීවිත: දඬුවමකට එහා ගිය සැබෑ සුවපත් කිරීමක සහ පුනරුත්ථාපනයක අවශ්‍යතාව.

The Leader Deskabout 2 months ago
අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

රණසිංහ ප්‍රේමදාසගේ සිට සජිත් දක්වා අධිකරණ නිදහස වෙනුවෙන් පෙනී සිටි හැටි සහ අද මතුව ඇති සුජාතභාවය පිළිබඳ විග්‍රහයක්.

The Leader Deskabout 2 months ago
මේක ලක්ෂ්මිය සරස්වතියගේ කරේ නඟින යුගයක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

මේක ලක්ෂ්මිය සරස්වතියගේ කරේ නඟින යුගයක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කලාව, රසඥතාව සහ සදාචාරය පරදවා මුදල් හා වෙළෙඳපොළ බලය රජවීම: නව ලිබරල්වාදී රැල්ලේ කලා විපර්යාසය.

The Leader Deskabout 2 months ago
බන්ධනාගාර අසාධාරණය: පොරොන්දු ඉටු කළාද? | රොහාන් සමරජීව
විශේෂාංග

බන්ධනාගාර අසාධාරණය: පොරොන්දු ඉටු කළාද? | රොහාන් සමරජීව

ධාරිතාව 10,000ක් වන බන්ධනාගාරවල රැඳවියන් 38,000 ඉක්මවයි: රිමාන්ඩ් සිරකරුවන් අඩු කිරීමට ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට සංඛ්‍යාලේඛන හෙළිකරයි.

The Leader Deskabout 2 months ago
පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාළහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල යනු මඩුවන්වෙල මහදිසාවේගේ සම්පූර්ණ නම ය.

The Leader Deskabout 2 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : අකිලට කරපු දේ ගැන රනිල් කනස්සල්ලෙන්: විපක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක මිටට!
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : අකිලට කරපු දේ ගැන රනිල් කනස්සල්ලෙන්: විපක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක මිටට!

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනයට එරෙහිව ජනමත විචාරණයක් සහ නෛතික සටනක් ඇරඹීමට එජාප නායකයාගෙන් යෝජනාවක්

The Leader Deskabout 2 months ago