The Leader News
BREAKING

විශේෂාංග

Showing page 10 of 352 (5,280 articles)

අප නොදන්නා කුස තුළ සැඟවුණු නොනිදන ජීව විද්‍යාත්මක කම්හල!
විශේෂාංග

අප නොදන්නා කුස තුළ සැඟවුණු නොනිදන ජීව විද්‍යාත්මක කම්හල!

*මොළයේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන අපගේ "දෙවන මොළය" හෙවත් අන්ත්‍ර ස්නායු පද්ධතිය

The Leader Deskabout 2 months ago
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම වෛද්‍ය විද්‍යාත්මකව නුසුදුසුයි | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
විශේෂාංග

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම වෛද්‍ය විද්‍යාත්මකව නුසුදුසුයි | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

වයස්ගත වීමත් සමඟ පූර්ව බාහිකයේ සිදුවන ක්ෂය වීම සහ තරල බුද්ධියේ පසුබැස්ම නඩු තීන්දු කෙරෙහි සෘජුව බලපායි

The Leader Desk2 months ago
ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

*තුනෙන් දෙකක බලයක් හමුවේ ප්‍රතිපත්තිමය වෙනස වෙනුවෙන් පක්ෂ තහංචි බිඳ දැමූ අතීත කැපවීම්වලින් පිරි සටන්කාමී ගමන

The Leader Desk2 months ago
සැමට උපාධියක් ලැබෙන ශ්‍රී ලංකාවක්? දිස්ත්‍රික් ප්‍රජා විශ්වවිද්‍යාල 25 ක්! මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

සැමට උපාධියක් ලැබෙන ශ්‍රී ලංකාවක්? දිස්ත්‍රික් ප්‍රජා විශ්වවිද්‍යාල 25 ක්! මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

(මෙය උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අපගේ ලිපි මාලාවේ දෙවන කොටසයි).

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අර්බුදය: ප්‍රජාතන්ත්‍රවාදී සංවරණ හා තුලනය හමුවේ ආණ්ඩුවට මතු වූ නව අභියෝගය!
විශේෂාංග

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අර්බුදය: ප්‍රජාතන්ත්‍රවාදී සංවරණ හා තුලනය හමුවේ ආණ්ඩුවට මතු වූ නව අභියෝගය!

නීතිඥ සංගමයේ විරෝධය සහ අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතු වන සංකීර්ණ නෛතික ප්‍රශ්න

The Leader Desk2 months ago
අපරාධ නීතියේ පරම පදනම හෙවත් වරදට සරිලන දඬුවම
විශේෂාංග

අපරාධ නීතියේ පරම පදනම හෙවත් වරදට සරිලන දඬුවම

බෙකාරියාගේ දර්ශනයේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය දක්වා විහිදෙන නෛතික හා සදාචාරාත්මක පදනම

The Leader Desk2 months ago
පාස්කු තීන්දු ප්‍රකාශනයේ ඇතුළාන්තය: හේමසිරිට සහ පූජිත්ට එරෙහි සම්පූර්ණ තීන්දුව මෙන්න!
විශේෂාංග

පාස්කු තීන්දු ප්‍රකාශනයේ ඇතුළාන්තය: හේමසිරිට සහ පූජිත්ට එරෙහි සම්පූර්ණ තීන්දුව මෙන්න!

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට සහ පොලිස්පතිවරයෙකුට මරණීය දණ්ඩනය

The Leader Desk2 months ago
සුරාබදු ආදායම බිලියන 141 පනී: භාණ්ඩාගාරය පිරෙද්දී පවුල් සංස්ථාව වැනසෙන ආත්මභක්ෂක උරගයාගේ කතාව
විශේෂාංග

සුරාබදු ආදායම බිලියන 141 පනී: භාණ්ඩාගාරය පිරෙද්දී පවුල් සංස්ථාව වැනසෙන ආත්මභක්ෂක උරගයාගේ කතාව

*2026 පළමු අර්ධයේදී මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 19.6ක් දක්වා ඉහළට: බදු ඉලක්කය 118%කින් ඉක්මවයි

The Leader Desk2 months ago
ගොවි සටන මැදින් සජිත් රාජ්‍ය තාන්ත්‍රික කරළියට: ආචාර්ය ශෂී තරූර් හමුවූ කොළඹ රාත්‍රිය!
විශේෂාංග

ගොවි සටන මැදින් සජිත් රාජ්‍ය තාන්ත්‍රික කරළියට: ආචාර්ය ශෂී තරූර් හමුවූ කොළඹ රාත්‍රිය!

*"මාලිමාව ගොවියා කසිප්පුකාරයා කරලා": අනුරාධපුරයේදී සහ හම්බන්තොටදී සජිත්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

The Leader Desk2 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් මුණගැසුණු ආචාර්ය ශෂී තරූර් වෙතින් ආකර්ශනීය X සටහනක්!
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් මුණගැසුණු ආචාර්ය ශෂී තරූර් වෙතින් ආකර්ශනීය X සටහනක්!

දශක දෙකක මිතුදම සිහිපත් කරමින් රනිල්ගේ කලාපීය නායකත්වය සහ රට ගැන ඇති කැපවීම ඉන්දීය හිටපු අමාත්‍යවරයාගේ ඇගයීමට

The Leader Desk2 months ago
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

නින්දගම්වල ජීවත් වූ මිනිසුන් හැමවිටම රටේ මහත්තයාට, ආරච්චිලාට සේවා සැපයූවෝ වෙති. ආරච්චි තනතුර පසුව ගම්මුලාදෑනි බවට පත් විය. ඒ කාලයේ අපේ සමාජය තුළ නීත්‍යානුකූලව විවාහ ලියාපදිංචි කිරීම තිබුණේ නැත.

The Leader Desk2 months ago
බන්ධනාගාර තදබදයට ඉක්මන් විසඳුම්: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ප්‍රමුඛතා යෝජනා 3ක්!
විශේෂාංග

බන්ධනාගාර තදබදයට ඉක්මන් විසඳුම්: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ප්‍රමුඛතා යෝජනා 3ක්!

70%ක් වන රිමාන්ඩ් සිරකරුවන් අඩු කිරීමට 83 වන වගන්තිය අවලංගු කිරීම සහ රස පරීක්ෂක ප්‍රමාදයන් නැවැත්වීම අත්‍යවශ්‍යයි

The Leader Desk2 months ago
ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම ලංකාවට!
විශේෂාංග

ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම ලංකාවට!

ලෝකයේ ආහාර අර්බුදයට විසඳුම් දෙන කෘත්‍රිම බුද්ධිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයටත් අලුත් පණක් දෙයි

The Leader Desk2 months ago
තවත් 'බම්බු ගැසීමක්' නොවිය යුතු වන අලින් වළකන උණ බම්බු ජෛව වැට
විශේෂාංග

තවත් 'බම්බු ගැසීමක්' නොවිය යුතු වන අලින් වළකන උණ බම්බු ජෛව වැට

*2024දී විදුලි වැටවල් අසාර්ථක වෙද්දී අලි 388ක් සහ මිනිසුන් 157ක් මියගිය බිහිසුණු ඛේදවාචකය

The Leader Desk2 months ago
මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව..... | Wimalanath Weerarathna
විශේෂාංග

මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව..... | Wimalanath Weerarathna

සයිමන් මුලින්ම අපේ ගෙදර එනකොට මම නෙට්බෝල් ගහන්න ගිහින් හිටියෙ. මැච් එක ඉවර වෙලා එනකොට මෙන්න කඩවසම් තරුණයෙක් මගේ කාමරේ හාන්සි

The Leader Desk2 months ago