විශේෂාංග
Showing page 12 of 352 (5,280 articles)

ඉන්දීය සංස්කෘතික අධිරාජ්‍යයේ රාම කුමරු සිනමාවෙන් ගෝලීය ආක්‍රමණයක: රාවණාගේ ලංකාපුරයටත් ප්‍රබල බලපෑමක්!
* "රාමායණය" හුදෙක් බයිස්කෝප් එකක් නෙවෙයි; ඉන්දියාවේ මෘදු බලය (Soft Power) ලොව පුරා පතුරුවන යෝධ ජාතික සැලසුමක්

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන හා බෝනොවන රෝග මොනවාද? උඩප්පුව පාසල් සිදුවීමට පසු වදනක්!
"සුනඛයන්ගේ සමේ රෝග මිනිසුන්ට එකවර බෝවන්නේ නැහැ" - ළමා හා අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කරුණු පෙන්වා දෙයි

විනෝද ගමන්වලදී මරු කැඳවන ‘මායාකාරී ප්‍රමෝදයේ’ මනෝවිද්‍යාත්මක ඇත්ත මෙන්න! | වෛද්‍ය සුගත් විජේවර්ධන
*ෆෝබ්ස් ලෝක වාර්තා අතරට ගිය උඩරට දුම්රිය මාර්ගය අනතුරුදායකම සෙල්ෆි කලාපයක් වූ හැටි

ඉන්වොයිස් වංචාව සහ රේගුවේ අසාමාන්‍ය උනන්දුව: හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධියෙන් මතුවන සැබෑ ප්‍රශ්නය කුමක් ද? | අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ සිදුවන වෙළඳ ඉන්වොයිස් වංචා (Trade Misinvoicing) එනම්, භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වීම (Underinvoicing) සහ වැඩියෙන් පෙන්වීම (Overinvoicing) රටේ ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකයකි.

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි.

අප්‍රේල් විරුවෙකුගේ කතාව 8..! | S.Abeysinghe
(8 වෙනි කොටස)

සුනඛයන් සාගින්නේ මරා දමා ජලභීතිකාව පිටුදැකීමේ අමානුෂික මෙහෙයුමකට ඉඩ දෙමු ද? | රීටා ජෙනට් පෙරේරා
ජලභීතිකා උවදුර පිටුදැකීම පිණිස මහමඟ වෙසෙන අසරණ සුනඛයන්ට ආහාර නොදිය යුතු බවටත්, එසේ ආහාර දෙන්නේ නම් එම සුනඛයන්ගේ වගකීම භාරගත යුතු බවටත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

වත්මන් ගොවි යුද්ධය හමුවේ ආණ්ඩුව කුමක් කළ යුතු ද? | සුනිල් කන්නන්ගර
ආණ්ඩුව හා වී ගොවීන් අතර ඇවිලී තිබුණු යුද්ධය මීගමුව බන්ධනාගාරයේ යුද්ධය නිසා තාවකාලිකව දෙවැනි තැනට වැටුණත්, යළිත් එය “පණ ගසා” පළමු තැනට ඒම වැළැක්වීමට කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට බැරි බව පැහැදිලි ය.

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ හන්දියේ සිට ඇත්ගාල පිහිටි ස්ථානයට ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් දෙකක් පමණ වේ. පනාමුරේ සිට ඇත්ගාල දක්වා එම පාරේ මුල් කොටස කොන්ක්‍රීට් දමා ඇති අතර එතැන් සිට ඇත්ගාල දක්වා තාර දමා සකස් කර ඇත.

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්
යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායකට...
හැකරු සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරන ලද වාර්තාව මුදල් ලේකම් ආරක්ෂා කිරීමට ගෙනා වාර්තාවක් බව විපක්ෂයේ බොහෝ දේශපාලකයන්ගේ මතය විය.

රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත හරහා රට ඇදී යන්නේ සර්වාධිකාරිත්වය කරා ද? | රොහාන් සමරජීව
රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පිළිබඳ නව පනත් කෙටුම්පත (L.D.-O. 6/2026) ජනතාවට පරිශීලනය කිරීමට නිකුත් කිරීම අගය කළ යුතු දෙයකි. ඒ හරහා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සැමට මෙම ලේඛනය හොඳින් කියවා බලා එයින් අපේ සමාජයට විය හැකි බලපෑම තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයන තහනම ගැන ඉස්ලාමය කියන්නේ කුමක්ද?
ශ්‍රී ලංකා රජය විසින් 2026 ජූලි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාර ශ්‍රමය මඟින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැණීම් කරන ලද, නිෂ්පාදනය කරන ලද හෝ නිමකරන ලද ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

එල් නිනෝව අපටත් මාරාන්තික වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
අහස දෙස බලන විට එල් නිනෝ හැර අන් කිසිවක් මතක් නොවන තරමට එය අපගේ ජනජීවිතයට බද්ධ වූ සංසිද්ධියක් බවට පත්ව තිබේ.

මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතුවක් ද?| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
මානසික රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් හෝ සාමාන්‍ය පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි ද යන්න වර්තමානයේ රෝගීන්ගේ භාරකරුවන් මෙන්ම පොදු සමාජය තුළ ද නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි.

