The Leader News
BREAKING

විශේෂාංග

Showing page 14 of 352 (5,280 articles)

කාර්යක්ෂම වෙළඳ ගිවිසුම්: කුමකට ද? කෙසේ ද? | රොහාන් සමරජීව
විශේෂාංග

කාර්යක්ෂම වෙළඳ ගිවිසුම්: කුමකට ද? කෙසේ ද? | රොහාන් සමරජීව

දශක ගණනාවක් තිස්සේ ගැට් (GATT) ගිවිසුම යටතේ සහ වර්තමානයේ ලෝක වෙළඳ සංවිධානය (WTO) යටතේ ක්‍රියාත්මක වන බහුපාර්ශ්වික වෙළඳ සැලැස්මේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කිරීම ලොව බලවත්ම වෙළඳ රාජ්‍යය වන එක්සත් ජනපදය විසින් සිරිතක් බවට පත් කර ගෙන ඇත.

The Leader Desk3 months ago
රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?
විශේෂාංග

රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?

රියදුරු රහිත වාහන අපි දැක තිබුණේ චිත්‍රපටවල පමණි. ඒත් දැන් චීනයේ ගුයිෂෝ පළාතේ ප්‍රධාන නගරය වන ගුයැං වෙත යන ඔබට ඒ අත්දැකීම දකින්න පමණක් නොව විඳින්නට ද පුලුවන.

The Leader Desk3 months ago
සුධීර හේරත් : අනුරාධපුර පුදබිමේ දී හමු වූ අමුතු දොස්තර
විශේෂාංග

සුධීර හේරත් : අනුරාධපුර පුදබිමේ දී හමු වූ අමුතු දොස්තර

පසුගිය දිනවල ජාතික රූපවාහිනියෙන් “අමුතු දොස්තර” නමින් ටෙලි නාට්‍යයක් විකාශය කෙරිණි. එය බොහෝ දෙනාගේ මූලික අවධානයට ලක් වූයේ එහි ප්‍රධාන චරිතය වූ වෛද්‍යවරයා අප රටේ වෛද්‍ය වෘත්තිකයන්ට වඩා බෙහෙවින් වෙනස්, අසම්මත ස්වරූපයක් පළ කිරීම නිසා ය.

The Leader Desk3 months ago
පිටසක්වලින් එන ආස්වාදජනක 'ෆැන්ටසි යානා' | තාරක වරාපිටිය
විශේෂාංග

පිටසක්වලින් එන ආස්වාදජනක 'ෆැන්ටසි යානා' | තාරක වරාපිටිය

‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයක,

The Leader Desk3 months ago
අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

‘සිරිමාවෝ සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් හිටියේ යූ.ඇන්.පී.යත් එක්ක පුදුම වෛරයකින්…’

The Leader Desk3 months ago
ලාල් කාන්ත, නලින්ද ඇමතිවරුනි; ගොවීන් රජුන් නොවුණත් මෙරට රජුන් තනන්නේ නම් ගොවීන්ම තමයි | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

ලාල් කාන්ත, නලින්ද ඇමතිවරුනි; ගොවීන් රජුන් නොවුණත් මෙරට රජුන් තනන්නේ නම් ගොවීන්ම තමයි | ෆාතිමා හලල්දීන්

ගොවියා රජෙකු බවට අතීතයේ පටන් කරන ප්‍රකාශය අසත්‍යයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් යැයි සිතා කටයුතු නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කර තිබේ. ඒ, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ද සහභාගීත්වයෙන් යුතු සභාවක දී වීම විශේෂත්වයකි.

The Leader Desk3 months ago
සුර්යවංශී ලාබාල ක්‍රීඩකයෙක් පමණක් ද? | ආචාර්ය අතුලසිරි සමරකෝන්
විශේෂාංග

සුර්යවංශී ලාබාල ක්‍රීඩකයෙක් පමණක් ද? | ආචාර්ය අතුලසිරි සමරකෝන්

ඉන්දීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද මතුව ඇති විශාලතම විවාදයක් වන්නේ වයසද, නැත්නම් හැකියාවද යන්නයි. වෙෙබව් සුර්යවංශී එම විවාදයේ මධ්‍යයට පැමිණ ඇත්තේ ඔහුගේ උපන් දිනය නිසා නොව, ඔහුගේ පිත්තෙන් ගලන වේගවත් දැවැන්ත ලකුණු ප්‍රමාණය නිසාය.

The Leader Desk3 months ago
සැබෑ පුනරුදය උදා වන්නේ ශ්‍රී ලංකාවට ද?ඉතියෝපියාවට ද?
විශේෂාංග

සැබෑ පුනරුදය උදා වන්නේ ශ්‍රී ලංකාවට ද?ඉතියෝපියාවට ද?

වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන සංවාදය දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන සහ නිතර දෙවේලේ ඇසෙන ජනප්‍රියතම වචනයක් බවට ‘පුනරුදය’ යන්න පත්ව තිබේ.

The Leader Desk3 months ago
රාක්ෂාව (39 කොටස) : ලෙච්චමී සමු ගනී | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (39 කොටස) : ලෙච්චමී සමු ගනී | ඉන්දු පෙරේරා

නාන කාමරයේ දී අසනීප වූ ලෙච්චමීව රෝද පුටුවේ දමාගෙන යළි කාමරයට ගෙනැවිත් ඇඳේ හාන්සි කරනු ලැබීය. පත්මසීලන් පන්විල ඔහුගේ වෙළඳ සැලට ගොසිනි.

The Leader Desk3 months ago
රතු හමුදාවේ දිගු පාගමන... | නදීක විජේවීර
විශේෂාංග

රතු හමුදාවේ දිගු පාගමන... | නදීක විජේවීර

රතු හමුදාව දිගු පාගමනට එක්වූ අයුරු රඟ දැක්වූ අවස්ථාව

The Leader Desk3 months ago
'ගොවියා රජෙක් නෙමෙයි!' - ලාල්කාන්ත බලයට ගෙනා ඉණිමඟටම පයින් ගසයි: NPPයේ දේශපාලන ගණිතය වැරදෙයිද?
විශේෂාංග

'ගොවියා රජෙක් නෙමෙයි!' - ලාල්කාන්ත බලයට ගෙනා ඉණිමඟටම පයින් ගසයි: NPPයේ දේශපාලන ගණිතය වැරදෙයිද?

රටේ ජනගහනයෙන් තුනෙන් එකක ගොවි ඡන්ද පදනමට කෘෂිකර්ම ඇමතිගෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ දේශනයක්

The Leader Desk3 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'හරක් කටා' රඳවාගැනීමේ සැබෑ සුලමුල රනිල් හෙළි කරයි
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'හරක් කටා' රඳවාගැනීමේ සැබෑ සුලමුල රනිල් හෙළි කරයි

දේශපාලන පලිගැනීම් සහ සජබ ඇතුළේ ඉරි තැලීම් මැද දේශපාලන කරළිය උණුසුම් වෙයි!

The Leader Desk3 months ago
මහ සඟ රුවනට අනිසි මඩ ප්‍රහාර වැදීම වළකන භික්ෂු එකමුතුවක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

මහ සඟ රුවනට අනිසි මඩ ප්‍රහාර වැදීම වළකන භික්ෂු එකමුතුවක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

වර්තමාන සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මහා සංඝරත්නය ඉලක්ක කරගත් නින්දා අපහාස එල්ලවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ විශේෂ සාකච්ඡාවක් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ප්‍රකාශ කර තිබේ.

The Leader Desk3 months ago
ඇමෙරිකාව 'ඉන්දු-පැසිෆික්' නම අතහැරීමේ තිරය පිටුපස රහස: නව ආසියානු බලකේන්ද්‍රයට ඉන්දියාව සහ ජපානය සූදානම්!
විශේෂාංග

ඇමෙරිකාව 'ඉන්දු-පැසිෆික්' නම අතහැරීමේ තිරය පිටුපස රහස: නව ආසියානු බලකේන්ද්‍රයට ඉන්දියාව සහ ජපානය සූදානම්!

වොෂින්ටනයේ මිලිටරි ලේබල් මාරුවට නොරැවටී ඉන්දු-පැසිෆික් සංකල්පයේ නියම අයිතිකරුවන් පෙරමුණට ආ යුතු කාලයයි

The Leader Desk3 months ago