විශේෂාංග
Showing page 16 of 352 (5,280 articles)

ඕස්ට්‍රේලියාවේ නැගී එන දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලන රැල්ල | Ajith Rajapaksa
අන්ත දක්ෂිණාංශික දේශපාලනය නිතරම ජාතිවාදය, ජාතික අනන්‍යතාවය, ආගම, සංස්කෘතිය, දේශීයත්වය, ආරක්ෂණවාදය යනාදී කාරනා මුල්කරගෙන නැගී සිටින දේශපාලන මතවාදයකි. බටහිර රටවල මේ දක්ෂිණාංශික ජාතිකවාදී බලවේග ශක්තිමත් වන්නේ ඒ රටවල ආර්ථිකය විශාල පීඩනයන්ට ලක්වන කාල පරිච්ඡේදවලයි.

බලවතුන්ගේ හැසිරීම් ඉදිරියේ සුනුවිසුනු වන ගෝලීය යුක්තිය | Imthiaz Bakeer Markar
මේ මස මුලදී දින කීපයක විදේශ ගමනක යෙදී සිටියදී එරට පොත් වෙළඳසැලකට ගොඩවැදුනු මට එක්වරම ඇස ගැටුණු පොතක් අතට ගෙන කියවන්නට සිතිණ.

සඳට ගල් පොලු ගැසූ සහ කෙකි බැන්ද මිනිස්සු | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ එකම පශ්චාත් වෘත්තීය ජීවන ආරක්ෂණ යාන්ත්‍රණය වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් නවතම සහ සුවිශේෂීම කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි? | ඒ.ජී. රේණුකා දමයන්ති
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා වාර්තා වූ අසාමාන්‍ය සිදුවීමක් මුළු ගම්මානයම දැඩි කම්පනයකට හා බියකට පත් කර ඇත.

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?
NPP ආන්ඩුවේ ඩොලර් බිලියන 36ක අපනයනය ඉලක්කය සහ පොහොසත් රටක් - සැබෑ කරන 2025-2030 අපනයනය සැලැස්මක් !

රණසිංහ ප්‍රේමදාස : රාජ්‍යය - ගමට රැගෙන ගිය මිනිසා…| ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
(දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

තලවතුගොඩ 'ස්පා' වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම | ෆාතිමා හලල්දීන්
2025 අග භාගයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් මාලාව ලාංකීය සමාජය තුළ බරපතළ නීතිමය, සදාචාරාත්මක සහ සමාජයීය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

නූලෙන් පණ ලබන අජීව ආත්මයන්ගේ ජීවමාන කලාව: අම්බලන්ගොඩ රූකඩ | Sachi Gunawardhana
මිනිස් දෑතක ඇඟිලි තුඩුවලින් ඇදෙන සියුම් නූල් පොටකින් අජීව ලී කැබැල්ලකට ප්‍රේක්ෂක හදවත් හඬවන්නටත්, සිනස්සන්නටත් පුළුවන් නම්, එය සැබවින්ම මායා කලාවකි.

පොදුජන ජීවන තත්ත්වය එසවීමට රාජ්‍ය අයවැය අසමත් ඇයි? අයවැය දෝෂය ද? මතවාදයේ දෝෂය ද? විකල්පය කුමක් ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ පසුබිම සහ අරමුණ

තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි? |රීටා ජෙනට් පෙරේරා
ලොව බොහෝ රටවල ධීවර කර්මාන්තය ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana
මීට දෙවසරකට ඉහතදී රටවැසියන් අතර ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති සර් කියර් ස්ටාමර් අද සඳුදා (ජුනි 22) සිය ඉල්ලා අස්වීම නිවේදනය කරාවි කියල විශ්වාස කෙරෙනවා.

කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීම නාමල් ඇමතිගේ දවල් හීනයක්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
“කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මෑතකදී කළ ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම උපහාසයක් නිර්මාණය කර තිබේ.

දින හයක් ග්ලැසියරයක අතරමංව මුත්‍රා පානය කොට දිවි බේරාගත් ඇමෙරිකානු මාධ්‍යවේදියා | Saroj Pathirana
ඇලෙක් ලූන් (Alec Luhn), ඇමෙරිකානු ජාතික පරිසර මාධ්‍යවේදියෙක්.

සජිත්ගේ දේශපාලන සතිය : රනිල්ගේ නිවසට ගිය සජිත් කියූ සංවේදී කතාව
ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි.

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? - උපුල් ජෝශප් ප්‍රනාන්දු ගේ 'ගුරුදා විග්‍රහය'
‘යූ.ඇන්.පී.ය ආපහු දිනන්න නම් යූ.ඇන්.පී.ය වෙනස් වෙන්න ඕනා.

