BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි - 80ක් සමග විපක්ෂයට !

T

The Leader Desk

May 9, 2022 • 7:29 AM

අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි - 80ක් සමග විපක්ෂයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලය වෙත යොමුකළ බව අගමැති කාර්යාලයේ
  • පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.
  • ඔහු එබව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
  • ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී අගමැතිවරයා,  69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශකයකු පැවසිය.

කෙසේවුවද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගතහොත් විපක්ෂයට යාමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය තීරණය කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි. ඔහු එබව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී අගමැතිවරයා,  69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.

දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...